නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නන්දන ලොකුබරණට ඇප ඉල්ලමින් ගොනුකළ පෙත්සම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් කැඳවීමකින් තොරව ඉවත දැමුවාය. මත්පැන් සමාගමකට හා තවත් සමාගමකට අගරු චෙක්පත් දී රුපියල් දසලක්ෂයක් වංචා කළැයි ඔහු ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටියි.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුමින්දගේ ලේකම්ගේ ඇප ඉල්ලීම ඉවතට
සෑම් Tuesday, 17 July 2012 02:32 PM
එතකෙට අරයා.. සුදර්මන් ගොයියත් ඔය වරදම නේද කරල තියෙන්නෙ..?
මාමා Tuesday, 17 July 2012 02:56 PM
එපා දෙන්න. අනිවාර්යයෙන්ම ඡන්දෙට නාමයෝජනා ලැබිල ඇති..
ගොනා Tuesday, 17 July 2012 07:48 PM
ඇප නොදුන්නොත් තමයි හොද
රජිත මංජුල Tuesday, 17 July 2012 03:43 PM
ඇමතිතුමා දැනටම්ත අත හෝදගෙන ඇති විශබීජ නාශකවලින්..ළගදි ඡන්දෙ තියනවානෙ..
සෑම් Tuesday, 17 July 2012 05:30 PM
ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්.. කෝ දැං රදලියගොඩ ඇල්ලුවෙ නෑනෙ..
අමිල Tuesday, 17 July 2012 01:10 PM
ඉල්ලන් කාලා තියෙන්නේ
අමල් Tuesday, 17 July 2012 02:02 PM
ඇප නෙමෙයි දෙන්න ඕන.. කෝටුමස් කරන්න ඕන..