IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දුමින්දගේ හිතවතා මරා දාලා

රජයෙන් ඉවත්වූ දුමින්ද දිසානායක හිටපු ඇමැතිගේ ආධාරකරුවකුවූ රාජාංගනය යාය 4 නිහාල් රත්නායක (40) නොහොත් බන්ටි නම් තිදරු පියා අභිරහස් ලෙස මරා ලුනු ඔයට දමා ඇතැයි තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.

නුවර පොලිසියෙන් යැයි පවසා යතුරු පැදියකින් ආ දෙදෙනකුගේ පණිවිඩයක් අනුව ඔහු කුඹුරක් අසලට ගොස් ඇතැයිද කුඹුර අසල ඔයේ තිබී සිරුර අද සොයා ගත් බවද නෑදෑයෝ කියති.

 

 



අදහස් (0)

දුමින්දගේ හිතවතා මරා දාලා

තිලක් ඩුබායි Thursday, 18 December 2014 12:18 PM

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද එ්කාදිපති රටක්ද? පව් අහිංසක දුප්පත් මනුස්සයෙක්නේ. දේශපාලන මතයක් දරපු එකනේ වරද.? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 18 December 2014 12:19 PM

දැන්නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ......පල්ලෙන් බේරෙනවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 18 December 2014 12:23 PM

හරි ඉක්මනින්ම ලෝකයේ මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ඉස්තාපිත කරව ගන්න. නැතිනම් ලංකාව මිනිකන්නන්ගේ දේශයක් කරනවා නොඅනුමනයි. (නදී)

:       0       0

සෝබනා Thursday, 18 December 2014 12:23 PM

පේන්නේ නැද්ද ලංකාවේ වටේ අපේ මුදලින් දැන්වීම් පුවරු ගහලා. හරියට බඩුවක් විකුණා ගන්න වගේ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 18 December 2014 12:26 PM

ලිබියාවේ ගඩාෆි තමන්ගේ රටේ අසරණ මිනිසුන්ව මැරුවේ කුළු ගෙඩි වලින් පත බාල. ඒ බලය රැක ගැනීම වෙනුවෙන්. (නදී)

:       0       0

වීරවංශ Thursday, 18 December 2014 12:27 PM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න ඇති මගේ හිතේ? (නදී)

:       0       0

සිසර Thursday, 18 December 2014 12:35 PM

මේක ලොකු ප්ලෑන් එකක් වගේ. දේශපාලන වාසි ගන්න කරපු දෙයක් වගේ. (නදී)

:       0       0

සිල්වා Thursday, 18 December 2014 01:57 PM

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද එ්කාදිපති රටක්ද? අහිංසක ජනතාවට ඉන්න වෙන්නේ බයෙන් සැකෙන්. මෙවර ඡන්දෙදි ජනතාව බුදිධිමත් වෙනු. (නදී)

:       0       0

රොහාන් Thursday, 18 December 2014 09:33 AM

අපි මොන පැත්තේ දේශපාලනය කෙරුවත් මිනිස් ජිවිත නැතිකිරීම අනුමත කරන්නේ නැහැ මේවා අන්තිම පහත වැඩ මිනීමරුවන් වහාම නිතිය හමුවට පමුණුවා උපරිම දඩුවම් ලබාදෙන්නේ.(හේ)

:       0       0

ලලිත් Thursday, 18 December 2014 10:04 AM

මේ වගේ වැඩ තමන්ගේ පාක්ෂිකයන්ගේත් අවමානයට ලක් වෙන දේවල් !(හේ)

:       0       0

ආනන්ද නැලිගම Thursday, 18 December 2014 10:14 AM

පුද්ගලික තරහ පිරිමහන්නත් මේ කාලය ප්‍රයෝජනයට ගන්න මහා ජරා මිනිස්සු ඉන්නවා අප්පා. (නදී)

:       0       0

දසුනි Thursday, 18 December 2014 10:19 AM

හරිම අපරාදයක්. මිනිස් ජීවිත ඡන්දයක් නිසා නැතිවෙන්න දෙන්න බැහැ. (නදී)

:       0       0

ස්වර්ණා Thursday, 18 December 2014 10:23 AM

නින්දිත පලිගැනීමක්. මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවට දාල. තරයේ පිළිකුලෙන් හෙළා දකිනවා මේ පව්කාර වැඩ (නදී)

:       0       0

ශිරෝමි Thursday, 18 December 2014 10:26 AM

මෙතරම් පහත් තත්වයකට අද දේශපාලනය පත්වෙලා. විරුද්ධ මත මරා දමා හෝ යටපත් කරන්න හදනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද එ්කාදිපති රටක්ද? පව් අහිංසක දුප්පත් මනුස්සයෙක්නේ. දේශපාලන මතයක් දරපු එකනේ වරද. (නදී)

:       0       0

කීර්ති Thursday, 18 December 2014 11:03 AM

මේවා කවුරු කළත් වැරදියි. (ර)

:       0       0

වසන්ත Thursday, 18 December 2014 11:20 AM

දැන් ඉතින් වෙනත් සිද්දි වලට මැරුම් කෑවත් දේශපාලනේට තමා බැර වෙන්නේ.(නදී)

:       0       0

විජය Thursday, 18 December 2014 11:56 AM

ජඩ දේශපාලුවන්ට සාමකාමී මරණයක් අත් නොවේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 516 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 56 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 408 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 499 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 700 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 994 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site