IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දුමින්දට කිසිවක් මතක නෑ

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව  රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රභාත් අල්විස් මහතාට අද දැනුම් දුන්නේය පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා හිඹුටාන හන්දියට ගිය බව මතක නමුත් ඉන් එහා මතකය ඇත්තේ ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයැයි  දුමින්ද සිල්වා රහස් පොලිසියට දන්වා ඇත. කොළොන්නාවේ වෙඩි තැබීම ගැන හෝ වෙනත් කිසිවක් තමාට මතක නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ. ඔහුට සැත්කම කළ ශල්‍ය වෛද්‍යවරුද  රූප සටහන්   ආශ්‍රයෙන් ප්‍රකාශයක් කළ බවත් තවත් සැත්කමක් ඔහුට කල යුතු බවත්  රහස් පොලිසිය අධිකරණයට දැන්වීය මේ අතර  භාරතගේ දියණිය හිරුණිකා උසාවියට අපහාස කළැයි  මතුකළ ප්‍රශ්නය පිළිබඳව  තින්දුව තවම සූදානම් නැතිබව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය හිරුනිකා රහස් පොලිසිය භාරත සැකකරුවෝ උසාවි එති



අදහස් (0)

දුමින්දට කිසිවක් මතක නෑ

මහේෂ් Tuesday, 24 July 2012 11:20 AM

හිඹුටාන හන්දියට ගියා මතකනම් වෙඩි වදිනකල් සිදුවුන හැමදේම මතක තියෙන්න ඕනෙනෙ.. අපට නම් විශ්වාස කරන්නත් බැහැ.. කො‍හොමද ඒ ටික විතරක් අමතක වෙන්නෙ කියලා..(නු)

:       0       0

මදුභාශිනි Wednesday, 25 July 2012 01:45 AM

මතක් උනත් කියයි යැ (දී)

:       0       0

රුවන් Thursday, 26 July 2012 06:22 PM

දුමින්ද ලංකා වට එන්නේ නැත්තේ ... අත්අඩංගුවට ගනී කියල බයට නෙමේ..(නු)

:       0       0

ජාන් Tuesday, 24 July 2012 11:20 AM

පව්... ඇඩෙනවා තනි ඇහැට..(නු)

:       0       0

වෙනුර Wednesday, 25 July 2012 01:46 AM

හොදම විකට නලුවාට හිමි සම්මානය ලැබේවි...!!(නු)

:       0       0

වසන්ත83 Wednesday, 25 July 2012 01:45 AM

දැං කො‍හොමද ලංකාවට ඇවිල්ලා ඇමතිකං කරන්නෙ.. මෙහෙම අමතක වෙනවානම්.. දැමම එන්නත් බැරිවෙයි ලංකාවට...(නු)

:       0       0

Ikram saudi arabia Saturday, 28 July 2012 05:31 PM

සමහර මන්ත්‍රීලට නම් ඡන්දෙන් පස්සේ මේවගේ දේවල් වෙනවා...!!(නු)

:       0       0

චමින්ද Tuesday, 24 July 2012 11:24 AM

මරයි නේ ..... මටනම් පිස්සු වගේ අනේ... දේශප්‍රේමී අපි ඕව විස්වාස කරනවා අනේ.... (ස)

:       0       0

ශාන් Tuesday, 24 July 2012 03:51 PM

ගජිනී හතරවන කොටස..ලගදීම..(නු)

:       0       0

සමන් Tuesday, 24 July 2012 11:24 AM

මේක තමයි ආසියාවේ සැබෑ ආශ්චර්යය... (නි)

:       0       0

බන්දු Tuesday, 24 July 2012 11:26 AM

හක් හක් හක්.. එක ඇහැකට හිනායද්දි අනිත් ඇහැට ඇඬෙනව මේ වගේ දේවල් වෙද්දි..!!(නු)

:       0       0

වරුණ Tuesday, 24 July 2012 11:26 AM

එතකොට අගමැතිතුමා බලන්න ඇවිත් හොදට කතා කරල ප්‍රතිකාර කරලා ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා කිව්වා කියලා අගමැතිතුමානෙ කිව්වෙ..? රටේ දෙපුරවැසියා බොරු කියනවාද නැත්නම් සී.අයි.ඩී එක කියන්නෙ බොරුද?(නු)

:       0       0

වසන්ත Tuesday, 24 July 2012 11:26 AM

මට හිතාගන්න බැරි අගමැතිතුමාද වැරදි සී.අයි.ඩී. එකද නැත්නම් මේවා බලන අහන අපිද?(නු)

:       0       0

කේ.බී.එල්. තෙන්නකෝන් Wednesday, 25 July 2012 06:32 PM

දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නේ මේකටයි.. මෙයා දැං මැරි මැරී උපදිනවා.. මුළු අනාගතයම ඉවරයිනෙ.. මේක හොද ආදර්ශයක් අපේ අයටත්.. වැරදි හදාගෙන ඉදිරියට යන්න...(නු)

:       0       0

සමන් Tuesday, 24 July 2012 11:27 AM

ඊළග ඡන්දෙදි අපි මතක් කරලා දෙන්නම්...(නු)

:       0       0

දුලිප් Tuesday, 24 July 2012 11:28 AM

මුලත් මතකයි.. අගත් මතකයි.. ඇයි මැද අමතක උනේ.. මොලේට බුලට් එක වැදිල තියෙන්නෙ හරි මැදට වෙන්න ඇති..?(නු)

:       0       0

සමිත් TJ Thursday, 26 July 2012 10:38 AM

අපි හදමු ගජිනි ෆිල්ම් එක ලංකාවේ (දී)

:       0       0

නුවන් සිල්වා Wednesday, 25 July 2012 02:25 AM

ලංකාව ලැජ්ජාවට පත්කරන්න එපා...(නු)

:       0       0

ලලිත් Tuesday, 24 July 2012 11:31 AM

‍මේක උසාවිය පිළිගත්තොත් ඒක තවත් විහිළුවක් වේවි.!(නු)

:       0       0

සුමේධ Tuesday, 24 July 2012 11:31 AM

‍කොහොමත් දේශපාලඥයන්ට තමන් කරන දේවල් මතක හිටින්නෙ නැහැ.. නීතියෙන් නිදහස් උනත් මනසින් නිදහසක් ලැබෙන එකක් නැහැ.. (නු)

:       0       0

බිම්සර Wednesday, 25 July 2012 07:00 PM

මතකයට බලපාන ඉන්ද්‍රියේ ප්‍රශ්නයන්ද දන්නේ නෑ...(ස)

:       0       0

මලිත් Tuesday, 24 July 2012 11:34 AM

ඔපරේෂන්එකෙන් ඒ මතක කෑල්ල අරන් දාලද දන්නෙ නැහැ...(නු)

:       0       0

සමන් Tuesday, 24 July 2012 11:35 AM

ඇත්තටම මතක නැද්ද?(නු)

:       0       0

වෙනුර Tuesday, 24 July 2012 11:35 AM

මේකනම් වැරදීමක්.. සී.අයි.ඩී. එක මුණගැහුණෙ නැතිද දන්නෙ නෑ.. ඒගොල්ල වෙන කොහෙ හරි ගිහිං ඇවිල්ල බොරැද කොහෙද කියනවා.. මෙහෙම අමතක වෙනවාද?(නු)

:       0       0

වරුණ Tuesday, 24 July 2012 11:35 AM

සීඅයිඩී. එකේ අය සිංගපූරුවෙ වෙන කොහෙ හරි ගිහන්ද කොහෙද? උසාවියට බොරු කියනවා.. මේක උනදා සිට කොච්චරනම් බොරු කිව්වද?(නු)

:       0       0

චන්දන Tuesday, 24 July 2012 11:38 AM

අනේ පව් අනේ.. හිඹුටානට ගියා මතකයි.. ජයවර්ධනපුර රෝහලටත් ගියා මතකයි.. අතර මැද උනු අපරාධය පොඩ්ඩක්වත් මතක නැහැ.. පව් නේද මෙයා.?(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 24 July 2012 11:39 AM

ආයෙත් මේ කතා පටන්ගත්තද? මොකුත් මතක නැහැල්ලු...ඔහුට මතක නැද්ද ? එහෙම නම් ඒ රෝහලේම අපේ අගමැතිතුමාගේ සුවදුක් බලන්න ගිය එක මතක තියනවලුද ? (නි)

:       0       0

සනත් ඉන්දික Tuesday, 24 July 2012 11:41 AM

ඕක ගැන වැඩිය හිතන්න එපා. චිප් එකෙන් ඒ කොටස මකලා දමලා. වාසනාව තමයි අප්පා. අනේ මටත් පුලුවන් නම් මගේ ජීවිතේත් අමිහිරි තැන් ටික මකාගෙන එන්න. හැබැයි හෘද සාක්ෂියට බොරුනම් කරන්න බැහැ මහත්තයෝ. හැබැයි නීතිඥ මහත්තයෝ, ඔය හම්බකරන සල්ලිවලින් දරුවන්ට නම් උගන්වන්න එපා මහත්තයෝ. (නි)

:       0       0

සුභාෂිණි Tuesday, 24 July 2012 11:41 AM

බෝනික්කෝ පෙට්ටියක් යවමුද නළවා නළවා ඉන්න.පවු.පොඩි එකා. (නි)

:       0       0

එරංග Monday, 30 July 2012 10:35 AM

අනෙක් අපරාධකාරයින්ට වගේ පොලිසියට ගෙන්නලා ටිකක් සැළකුවා නම් කොහොමද? (නි)

:       0       0

ශාන් ඩුබායි සිට. Tuesday, 24 July 2012 11:42 AM

අහින්සකයෙක් ඔය කතාව කියල තිබුනනම් ඔලුවට පොලු පාරක් දිලඇති ගිය ආත්මෙ එවත් මතක් වෙන්න...

:       0       0

රන්දික Tuesday, 24 July 2012 04:24 PM

හිඹුටානට එන්න කලිං ඒවාවත් මතකද?(නු)

:       0       0

ඉන්දික Tuesday, 24 July 2012 04:25 PM

මොකුත්ම මතක නැද්ද???(නු)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 11:45 AM

අනේ මෙහෙමත් ලංකාවක්? මෙහෙම උපදෙස් දෙන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා. (නි)

:       0       0

ඉක්‍රම් සෞදි අරාබිය Tuesday, 24 July 2012 04:30 PM

දුමින්ද සිල්වාට සිංගපූරුවෙ බැංකු ගිණුමක් තියෙනවාද?(නු)

:       0       0

රිස්වාන්-saudi arabia Tuesday, 24 July 2012 11:46 AM

අපි බොරුවට ලේ පුච්චා ගන්න අවශ්‍ය නැහැ.අපි වෙන දෙයක් ගැන කතා කරමු. (නි)

:       0       0

ධනවර්ධන Tuesday, 24 July 2012 11:45 AM

තමන් හම්බ කරපු සල්ලි ගැනත් මතක නැද්ද දන්නේ නැහැ.එහෙම වුණොත් නම් ෂෝක් නේද? (නි)

:       0       0

නාලක Wednesday, 25 July 2012 01:15 PM

එතකොට කොහොමද අගමැතිතුමාව බලන්න ආවේ? දැන්ද මතකය නැති වුණේ? (නි)

:       0       0

බාරත Tuesday, 24 July 2012 11:45 AM

මට මතකත් නෑ..... (ස)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 11:46 AM

නියමයි නියමයි. ඔන්න ආශ්චර්යය කරා පිය නගන්න තවත් පිය ගැට පෙළක්..... (නි)

:       0       0

සරත් Tuesday, 24 July 2012 11:47 AM

හොඳ වෙලාවට අමතක වුණේ..... (ස)

:       0       0

තරුෂ Tuesday, 24 July 2012 04:48 PM

මේවගේ දේවල්වලින් අධිකරණයට අපහාසයක් වෙන්නෙ නැද්ද?(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 24 July 2012 11:49 AM

මෙමරි චිප් එකට හානි සිදුවෙලා වගේ...අළුත් සිම් එකක් දාන්න වෙයි ............ (නි)

:       0       0

කුමාරසිරි Saturday, 28 July 2012 08:37 PM

මේවාට වග කියන්න ඕන ආණ්ඩුවෙ ඉන්න දේශපාලනඥයන්ම තමයි...!!(නු)

:       0       0

යොහාන් Wednesday, 25 July 2012 06:54 AM

බබා කියන නම ඇහුවම බබාලවත් රැවටිය හැකියි (දී)

:       0       0

සරසි Tuesday, 24 July 2012 11:52 AM

පව් අනේ.. බබා.. (නු)

:       0       0

ජීවා Wednesday, 25 July 2012 07:53 PM

භාරතත් දුමින්දත් අතර ප්‍රශ්නයක් වුනා තමයි.නමුත් දුමින්දට හැංගි හැංගි ඉන්න දෙයක් නැහැ.මා දන්නා තරමට දුමින්ද වෙඩි තැබූ බවක් කොතනක වත් සඳහන් වෙලා නැහැ.වෙඩි තියල තියෙන්නෙ දුමින්දගේ ආරක්ෂකයන්.ඒ නිසා හොඳම දේ තමයි දුමින්ද ලංකාවට එන එක. ඇවිත් ප්‍රශ්නයට මුහුණ දෙන එක. (නි)

:       0       0

සහන් Thursday, 26 July 2012 08:04 PM

කොහොමත් වැරැද්දක් කළාට පස්සේ මෙහෙම අමතක වෙන ගතියක් හැමෝටම වගේ තියෙනවා. (නි)

:       0       0

කමල් Tuesday, 24 July 2012 11:53 AM

අනේ පව්...... (ස)

:       0       0

ආසිරි Tuesday, 24 July 2012 05:01 PM

අතීතය මතක නැති කෙනෙක් කොහොමද ඉදිරියට මන්ත්‍රීකෙනෙක් ලෙස වැඩ කරන්නෙ..?(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 24 July 2012 11:53 AM

නිවුටන් ගේ මල්ලි (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 24 July 2012 11:55 AM

ඇත්තටම ගියේ සීඅයිඩි එකෙන්ද?(නු)

:       0       0

පාලිත Tuesday, 24 July 2012 11:55 AM

අනේ අනේ, හරිම ෂෝක්නේ. සේරම අමතක වෙලා එහෙනම්.....??? (නි)

:       0       0

ෂෙරිල් කුමාරි මීගමුව Thursday, 26 July 2012 08:42 PM

පව් අනේ එයා..!!(නු)

:       0       0

අමරතුංග Tuesday, 24 July 2012 11:58 AM

මෙයා අසරණයන්ට ගොඩක් උදව් කරලා තියෙනවා..! ඉක්මන් සුව..!!(නු)

:       0       0

ප්‍රගීත් Wednesday, 25 July 2012 08:03 AM

මම විභාගෙන් සමත්. මට උසාවියෙ හරි රහස් පොලිසියේ හරි රස්සාවක් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. (නි)

:       0       0

අමානි අමරතුංග Tuesday, 24 July 2012 11:59 AM

ඇයි ඕගොල්ලො මෙයත් එක්ක ඔච්චර වෛරෙන් ඉන්නෙ? එයා ඕගොල්ලන්ට කරපු වැරැද්ද මොකද්ද? එයා කොලඹ අසරණයොන්ට කොච්චර උදව් කළාද කියලා ඔයාලා දැන්නෙවත් නෑ.(නු)

:       0       0

සිසිර Tuesday, 24 July 2012 12:00 PM

අනේ දැන්ද අමතක වෙලා තියෙන්නේ? (නි)

:       0       0

මාලිංග Wednesday, 25 July 2012 08:10 AM

දෙයියො ම බල ගන්න ඕනේ (දී)

:       0       0

සමන්ත Thursday, 26 July 2012 09:26 PM

මේක ගැන මොකුත් කියන්නේ නෑ (අ)

:       0       0

චත්තා Wednesday, 25 July 2012 08:10 AM

දෙයියො තමයි ඕව දන්නෙ "අයි ඩෝන්ට් නො වයි" (දී)

:       0       0

සන්ජය Tuesday, 24 July 2012 12:02 PM

ඔබට මතක නැති වුණාද අද වාගේ මතකයි මට පැටියෝ..... (ස)

:       0       0

පුන්සිරි Tuesday, 24 July 2012 05:28 PM

මේ ඉන්නෙ ඒ රහස්පොලිසියෙ මහත්වරුද?(නු)

:       0       0

කුමාරසිරි Saturday, 28 July 2012 09:16 AM

අවසනාවක මහත කාට කියන්නද මේ දුක (දී)

:       0       0

ගීත් Tuesday, 24 July 2012 05:33 PM

මේවට තමයි කියන්නේ දේශපාලනය කියලා..(නු)

:       0       0

සම්පත් Tuesday, 24 July 2012 12:07 PM

මේ වගේ චිත්‍රපටියක් මම බැලුවා. ම් ම් ම්.... නම මතක නැහැ. අර අමීර් ඛාන් ඉන්නේ.......... මතක් වෙන්නේම නැහැනේ. (නි)

:       0       0

පතිරත්න Tuesday, 31 July 2012 02:37 PM

මේ වගේ ගොඩගිය අය ‍‍ගොඩක් ඉන්නවා..!!(නු)

:       0       0

රුවන් Tuesday, 24 July 2012 05:36 PM

කාට කාටත් දැං වෙන අතක් බලාගන්න වෙයි.. මෙයා වටේ හිටපු අයට එහෙම.. මොකද එදවසවල කරපු කිසිම දෙයක් දැන් මෙයට මතක නැහැනේ .(නු)

:       0       0

ඩයස් Tuesday, 24 July 2012 12:09 PM

එයා ගොඩක් දෙනකුට උදවු කරලා තියෙනවා. හුගක් අයට දැන් ඒවා මතක නැහැ. (නි)

:       0       0

සරසි Tuesday, 24 July 2012 12:09 PM

අනේ දැන් මන්නාරමේ උසාවියට ගහපු කට්ටියටත් මුකුත්ම මතක නැද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්දික Thursday, 26 July 2012 12:21 PM

මාර බොරුව (දී)

:       0       0

දිනේෂ් Tuesday, 24 July 2012 12:12 PM

අමානි, මෙතන කාටවත් දුමින්ද ගැන තරහක් නැහැ. අපි කියන්නේ මියගිය භාරත ලක්ෂ්මන් මහත්තයාට සාධාරණයක් ඉටු කරන්න කියලා විතරයි. (නි)

:       0       0

අමිල කටුනයක Tuesday, 24 July 2012 12:18 PM

අනේ අර ආච්චිල ටික ඉඹන්න කෙනෙකුත් නැහැ දැං..(නු)

:       0       0

චානක Tuesday, 24 July 2012 12:19 PM

ඇත්තටම මේගොල්ල මේ හිතන්නෙ ලංකාවෙ මිනිස්සු තනකොලවත් කනවා කියලාද?(නු)

:       0       0

සහන් දහනායක Saturday, 28 July 2012 09:38 PM

ලංකාවේ දක්ෂ පොලිස් නිලදාරීන් ඉන්නවා. ඒත් දේශපාලකයෝ නිසා අද පොලීසියට මිනිස්සු මඩ ගහනවා. (ස)

:       0       0

මධු Tuesday, 24 July 2012 12:20 PM

මට බැරිවෙයිද දන්නෙ නැහැ කට උත්තරයක් ගන්න මෙයාගෙන්..?(නු)

:       0       0

මධුශාන් Saturday, 20 December 2014 02:25 PM

අනේ! මාවත් අමතකද? (නි)

:       0       0

ලක්මාල් Thursday, 26 July 2012 11:24 PM

දුමින්දව පැත්තකට දාමු. බලන්නකෝ මේ හිරුණිකාගේ ලස්සන. හරියට කරීනා කපූර් වගේ. (නි)

:       0       0

අනුර Tuesday, 24 July 2012 12:27 PM

අනේ අම්මපා, රහස් පොලිසියටත් මේ මොකක් වෙලාද? (නි)

:       0       0

ඇනේ Tuesday, 24 July 2012 06:19 PM

ඒක විතරක් මතක නෑ. (ත)

:       0       0

බිම්ස‍ර සදගලතැන්න Tuesday, 24 July 2012 12:28 PM

අ‍නේ කාලේ වනේ වාසේ..!!(නු)

:       0       0

duminda Wednesday, 25 July 2012 02:11 PM

දුමින්ද බබා. මාව මතකද බලන්න (දී)

:       0       0

මංජුල Tuesday, 24 July 2012 12:31 PM

ඔය වගෙ උත්තර පිළිගන්න තරම් පිරිසක්ද ලංකාවෙන් ගියේ.... (නි)

:       0       0

වරුණ Tuesday, 24 July 2012 12:33 PM

එතකොට අර අගමැතිතුමාව මුණ ගැහුණා කියලා පුවත්පත් වල පළ වුණු වාර්තාව බොරු එකක්ද? (නි)

:       0       0

හිරුනිකා Tuesday, 24 July 2012 12:35 PM

ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ට පාලකයෙක් (දී)

:       0       0

රුවන් Tuesday, 24 July 2012 12:36 PM

අනේ මෙහෙමත් මිනිස්සු..... චී....... ලැජ්ජයි අපිට නම්. (නි)

:       0       0

අනුර Tuesday, 24 July 2012 06:27 PM

කියලා වැඩක් නැහැ.. මේවගේ කතා ඇහෙනවානෙ ලංකාවෙ...(නු)

:       0       0

හිරු Tuesday, 24 July 2012 12:36 PM

කරපු වැඩ ඔක්කොම අමතක ඇති (දී)

:       0       0

ෆයිසාර් Tuesday, 24 July 2012 12:36 PM

ඇයි එයාට අතීතය අමතක වුණේ....... (ස)

:       0       0

තේජා Tuesday, 24 July 2012 12:36 PM

මේ අමානි, අපිට කළත් කාට කළත් වැරැද්ද වැරැද්දම තමයි. (නි)

:       0       0

විතාන Tuesday, 24 July 2012 12:37 PM

සල්ලි මොන පාට වුණත් ඇත්තටම එයා මිනිස්සුන්ට උදවු කළා තමයි. (නි)

:       0       0

කුමාර් Tuesday, 24 July 2012 12:39 PM

පසුගිය මාසේ අගමැතිතුමා රෝහලේ ඉන්නකොට දුමින්ද එයාව බලන්න ආවා කියලා කිවුවා නේද? ඉතිං මතකයක් නැත්නම් එහෙම දෙයක් වුණේ කොහොමද? (නි)

:       0       0

අනුර Tuesday, 24 July 2012 12:40 PM

කොහොමද කට්ටිය උසාවියට එන උජාරුව? (නි)

:       0       0

රුවන් ගමරාලගේ Tuesday, 24 July 2012 12:41 PM

ජනාධිපතිතුමනි දුමින්දට මොනවත් මතක නැත්නම් කරුණාකර පාර්ලිමේන්තු මන්ත්‍රී කමින් ඉවත් කරන්න. (ත)

:       0       0

සඳුනි Tuesday, 24 July 2012 12:40 PM

මම ගොඩක් ආස කෙනෙක් , ඉක්මනට සනීප වෙන්න ඕන..... (ස)

:       0       0

එරංග Wednesday, 25 July 2012 02:42 PM

මොනවද මේ වෙන්නේ? අපි ඉන්නේ මෙහෙම රටක කියලා හිතනකොටත් ලැජ්ජයි. (නි)

:       0       0

ජනක Tuesday, 31 July 2012 09:42 AM

මෙමරි චිප් එකක් දැම්මනම් හරි....(ස)

:       0       0

සම්පත් Tuesday, 24 July 2012 12:42 PM

මේවගේ චිත්‍රපටයක් මම බලලා තියෙනවා...!!(නු)

:       0       0

චාමිකර Tuesday, 24 July 2012 06:51 PM

හැම දේම අමතක වෙයි ව‍ගේ...!!(නු)

:       0       0

චානක Wednesday, 25 July 2012 09:35 AM

ආනේ දුමින්ද සිල්වා සැත්කමකට කියලා රටයැව්වා මතකයි. ඊට පස්සේ වුන නාඩගම් මොනාද කියලා මට මතක නෑනේ (අයියෝ සල්ලි) (දී)

:       0       0

ඒ. සී. (අජිත්) Tuesday, 24 July 2012 12:42 PM

හිඹුටාන හංදියට එනකම්‍ අතිතය මතකයි. ජයවර්ධන පුර රෝහලේ සිට අද වෙනකම්‍ සෙරමත් මතකයි. මෙ කතාව උසාවියට ඉදිරිපත් කරන්න තරම්‍ පොලිසියෙ නිලදාරින්ගේ හැකියාව අපට හොදට පෙනවා. මෙ කථාව පිලිගන්න තරම්‍ උසාවිය බුද්ධිමත් වෙවිද? මෙහෙම ගියොත් උසාවියේ වැඩ කරන්න පහ පංතිය සමත් වීම ඉහල සුදුසු කමක් වෙවි (නු)

:       0       0

රුවන් Tuesday, 24 July 2012 07:10 PM

දුමින්ද ට වගේම රහස් පොලිසිය ටත් වෙච්ච දේවල් මතක නැහැ වගේ. .... අනේ පව්.....(නු)

:       0       0

ලහිරු Thursday, 26 July 2012 01:57 PM

දුමින්ද සිල්වා කියන්නෙ ඉතාම හොද මනුස්සයෙක් එයාට ඉක්මන් සුවය ලැබේවා..!!(නු)

:       0       0

සමිත Tuesday, 24 July 2012 12:43 PM

ලංකාවේ ගොඩක් දේවල් දේශපාලනයට යට වෙලා..... (ස)

:       0       0

සරා Tuesday, 24 July 2012 12:44 PM

අමානි දුමින්දව හොදට දන්නවා නගේ පේන්නේ. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 24 July 2012 07:20 PM

එදා ෆොන්සේකා මහත්තයත් බෝම්බෙට අහුවෙලා මාරාන්තික තුවාල ලැබූව වෙලාවෙ සුව වෙලා ඇවිල්ලා එල්ටීටීඊ එකයි ප්‍රභාකරන්වයි මතක නෑ කිව්වනම් කොහොමද? රහස්පොලිසිය මේවා ගිහිං කියන්න කොන්ඩෙ බැදපු චීන්නුන්ට..(නු)

:       0       0

සඳුන් Tuesday, 24 July 2012 12:45 PM

හිඹුටු කඩන්නද හන්දියට ගියේ....... (ස)

:       0       0

හර්ශ මාධව Tuesday, 24 July 2012 12:47 PM

මමම හිතන්නේ අපේ රටට පොලීසිය වැඩක් නෑ කියලයි. දේශපාලනයට ඕන විදියට තමයි පොලිසිය වැඩ. දුමින්න අහිංසක මිනිසුන්ට උදව් කරන්න ඇති. ඒත් කියන තරම් දෙයක් කරලා නෑ. මැරුණු කෙනා කවුරු වුණත් කරපු කෙනානෙ දුමින්ද. (ත)

:       0       0

ලහිරු Tuesday, 24 July 2012 12:48 PM

ගජිණි කියන ෆිල්ම් එකෙත් තිබුණා මේ වගේ කොටසක්..... (ස)

:       0       0

විකුම් Tuesday, 24 July 2012 07:22 PM

මෙයා දන්නෙ නෑ අනේ.. සීඅයිඩී එකත් ගියානෙ ඕක අහගෙන එන්න...(නු)

:       0       0

සිල්වා Tuesday, 24 July 2012 12:47 PM

මේකට ප්‍රතිචාරයක් දාන්න මට මතක නෑනේ මොකුත්ම. (නි)

:       0       0

ඒ. සී. (අජිත්) Tuesday, 24 July 2012 12:48 PM

යම් ප්‍රශ්නයකදී අධිකරණය නොමග යවනවාට දෙන දඩුවම මොකක්ද? (ස)

:       0       0

රන්ජන් Tuesday, 24 July 2012 12:48 PM

මම මේ කියන්නේ අපේ රටේ හොදම තීන්දු තීරණ දෙන උසාවියේ ලොක්කන්ට සහ ඒවා ක්‍රියාත්මක කරන පොලෝසියේ අයටයි. ආයෙමත් යනවා එහෙම නෙමෙයි දුමින්ද තුමාට කරදර කරන්න. අනේ පව් අසරණය. රටට මොනතරම් සේවයක් කරපු උතුමෙක්ද අද මේ ඉස්පිරිතාලෙක ඉන්නේ. මටනම් මතක් වෙනකොටත් බඩේ ගින්දරේ බෑ. අනේ සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටෙන් දුමින්ද උතුමාට නම් කරදරයක් වෙන්න එපා. එහෙම උනොත් එහෙම මුළු රටම සදා අදුරේ තමයි. එතුමා නැතිව අපි කොහොමද මේ රට ආසියාවේ ආස්චර්ය බවට පත් කරන්නේ. (නි)

:       0       0

සමන්ත Tuesday, 24 July 2012 07:45 PM

මට හිනාවෙන්නත් මතක නැහැ...(නු)

:       0       0

ධම්මික Tuesday, 24 July 2012 12:51 PM

මොන විහිලු කතාවක්ද ? සාමාන්‍යයෙන් නීතිය කට කතා නොව පිළිගත් විද්‍යාත්මක ක්‍රම මත පදනම් වුවකි. දුමින්ද මතකය අහිමි (slight Demensiya )තත්වයේ පසුවේ නම් ඒ සදහා ඉදිරිපත්වන වෛද්‍ය වාර්තා කෝ? මේ ගැන පැමිණිලි පාර්ශවය ප්‍රශ්න නොකරන්නේ මන්ද ? රහස් පොලිසිය නොව දෙවියන් වහන්සේ වුවද නීතියේදී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කලයුතුයි නේද ? (නි)

:       0       0

ජගත් Tuesday, 24 July 2012 12:57 PM

හිරුණිකා මොකද මේ කට්ටිය එක්ක එකතුවුණේ ආයෙත්...!(නු)

:       0       0

බණ්ඩා Friday, 27 July 2012 09:06 PM

කවවත්ම මතක නැද්ද ...(දී)

:       0       0

නලින් Tuesday, 24 July 2012 12:58 PM

රහස් පොලිසියේ මහත්තුරුද බොලේ මේ! (නි)

:       0       0

සුනිල් Wednesday, 25 July 2012 10:13 AM

ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා..... (නි)

:       0       0

ජගත් Tuesday, 24 July 2012 01:04 PM

භාරත මහත්තයාගේ ඇදුමේ පාට මතකද එතකොට? (නි)

:       0       0

පූමා බහරේන් Tuesday, 24 July 2012 08:23 PM

දැක්කෙත්නම් මතක්වෙයිද දන්නෙ නැහැ නේ..(නු)

:       0       0

කේෂර Tuesday, 24 July 2012 01:05 PM

ආස්සරය කර යාළුවන්ව මතකද දන්නේ නෑ... (ස)

:       0       0

සංජය Tuesday, 24 July 2012 01:13 PM

අමතක වෙනවනම් අතීතයම අමතක වෙන්න ඕනේ..වැඩේ කියන්නෙ හිඹුටාන හන්දියට ගිය එකයි ආයේ හොස්පිටල් එකේ හිටපු ටිකයි විතරයිනෙ මතක. ඒ අතර මැද උන කිසිම දෙයක් මතක නැහැ. මේක නම් මාර විහිලුවක්...... (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 July 2012 01:14 PM

මම කොහෙද මේ ඉන්නේ.... (ස)

:       0       0

නිපුන Tuesday, 24 July 2012 01:17 PM

දැන් රටේ ඉන්න හැම මිනීමරුවාම ඔහොම කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රභාක් Tuesday, 24 July 2012 01:24 PM

ඇත්තනේ.සිංහල ජාතියට වැඩිකල් මතක හිටින්නේ නැහැනේ. (අනේ මගේ කට) (නි)

:       0       0

දුමින්ද බොතේජු Tuesday, 24 July 2012 08:47 PM

පවුලේ කට්ටියව මතකද දන්නේ නෑ. (ත)

:       0       0

සෙරිෆ් Tuesday, 24 July 2012 09:07 PM

නියමයි... ජවනිකාව..!!(නු)

:       0       0

සංජීව -ගම්පොල Wednesday, 25 July 2012 10:34 AM

සරත් ෆොන්සේකා මහත්තයට තුන් පාරක් බෝම්බ වැදිලා මාරාන්තික උනත් හැමදෙයක්ම මටකයි , ජනාදිපති චන්ද්‍රිකාටත් බෝම්බ වැදිලා ඔක්කොම මතකයි , මෙයාට , කිසි දෙයක් මතක නෑලු ....මේවා ඇහෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලුවන් ගැන කලකිරෙනවා . ඒ වගේම රහස් පොලිසියේ හැසිරීමත් ගැන කලකිරෙනවා .,, (දී)

:       0       0

සිසිර Tuesday, 24 July 2012 01:32 PM

ඔවු අනේ. දුමින්ද කියන්නේ කවුද කියලා වත් මටත් මතක නෑ. (නි)

:       0       0

නීලා Tuesday, 24 July 2012 01:32 PM

අනිත් අපරාධකාරයන්ටත් නියම මග පෙන්වීමක්. ඕනම අපරාධයක් කරලා ඒක මතක නෑ කිව්වොත් හොදට තියෙයි. මේක යන්න ඒන දෙයියෝ සාක්කි කොටසට. (ත)

:       0       0

නිලන්ත Tuesday, 24 July 2012 01:33 PM

අයියට මාව මතකද? (නි)

:       0       0

සම්පත් Wednesday, 25 July 2012 03:45 PM

ඒකනේ අපේ රටට ලංකාව කියන්නේ....(ස)

:       0       0

මුතු Tuesday, 24 July 2012 01:42 PM

දුමින්දට කාවවත්ම මතක නැද්ද? පවු අනේ එයා. (නි)

:       0       0

චාමර Wednesday, 25 July 2012 10:44 AM

අපිව රවට්ටනවා කියයන්නේ කොටි ගණනින් (දී)

:       0       0

කොටිකවට්ට Friday, 27 July 2012 10:04 PM

මේක අහල මගේ මතකය නැත්තටම නැතිවුණා (දී)

:       0       0

අශෝක් Tuesday, 24 July 2012 01:44 PM

කවුද දුමින්ද සිල්වා කියන්නේ. මට මතක නැහැනෙ. (නි)

:       0       0

චතුර Tuesday, 24 July 2012 09:33 PM

කොහොමත් දේශපාලනය කරන අයට ඔහෝම තමා (අ)

:       0       0

සන්ජීව Tuesday, 24 July 2012 01:50 PM

දුප්පතාට එක නීතියක්.බලවතාට තව නීතියක්.ආණ්ඩුවට තවත් නීතියක්. විපක්ෂයට වෙනමම නීතියක්. ඒත් කියන්නේ නම් නීතිය හැම දෙනාටම එකයි කියලා. (නි)

:       0       0

ටොමී Tuesday, 24 July 2012 09:39 PM

මෙහෙම දේවල් වෙන එකම රට මේක වෙන්න ඇති නේද? (නි)

:       0       0

රම්සි Friday, 27 July 2012 09:15 AM

ඉතිං මතක තිබුණත් වැඩක් වෙයිද? අනේ මන්දා. (නි)

:       0       0

ගයාන් Saturday, 28 July 2012 01:20 PM

පාර්ලිමේන්තුව තියෙන තැන මතකනම් එච්චරයි.... (ස)

:       0       0

බණ්ඩා Tuesday, 24 July 2012 01:54 PM

වෛද්‍ය වාර්ථාවක් නැතිව මේක පිළිගන්න පුළුවන්ද? දැන් මානසික රෝගියෙක්නම් මෙයාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. (ත)

:       0       0

රිෆ්ඩි- ඩුබායි Tuesday, 24 July 2012 09:53 PM

මෙයාට තියෙන්නේ ෂෝර්ට් ටයිම් මෙමොරී ලොස්ට් එකක්. ගජිනි දෙමළ ෆිල්ම් එක මතක් වෙනවා.  (ත)

:       0       0

තසංක වීරකෝන් Tuesday, 24 July 2012 01:58 PM

කිව්වත් වගේ වාර්තා කෝ??..... කට්ටියට සිංගප්පූරුවේ ගියහම තමන් එහේ ආවේ මොකටද කියල අමතක වෙන්න ඇති.. කලබලේට දුමින්දගේ සැපදුක් විමසා බලා යන්න ඇති. සිංගප්පූරුවේ මොන තරම් ස්ථාන තියෙනවද සංචාරයට. අනේ වාසනාවන්!! (නි)

:       0       0

නාලක Tuesday, 24 July 2012 01:59 PM

අනේ අපේ රහස් පොලිසිය............. (නි)

:       0       0

අමිල Thursday, 26 July 2012 07:03 AM

කාවවත්ම මතක නැද්ද? (නි)

:       0       0

සුප්රා Friday, 27 July 2012 09:22 AM

හිරුණිකා හරි ලස්සනයිනේ. (නි)

:       0       0

වසන්ත Tuesday, 24 July 2012 10:05 PM

මෙහෙම ගියොත් ලංකාවේ අධිකරණය මිනිසුන් හට විහිළුවක් වීම නැවැත්වීමට නොහැකි දෙයක් වේවි. (නි)

:       0       0

ලලිත් Tuesday, 24 July 2012 02:00 PM

මෙහෙම ගිහිල්ලා කියයිද දන්නේ නැහැ, "අනේ මාව සෝමාලියාවට ගෙනියන්න.මගේ පවුලේ අය ඉන්නේ එහේ" කියලා. ඇයි ඉතිං, මේ වෙන දේවල් දිහා බැලුවහම එහෙම කියන එකේ පුදුමයක් නෑනේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 24 July 2012 02:02 PM

අඩුම ගාණේ එක ගෑණු ළමයෙක් හරි දුමින්ද මහත්තයා ගැන තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්නේ. (නි)

:       0       0

පාලිත Tuesday, 24 July 2012 10:17 PM

සිහි කල්පනාව නැත්නම් මොකටද තියාගෙන මරල දාන්නන (දී)

:       0       0

මධුරංග Thursday, 26 July 2012 04:07 PM

පව්....කව්ද මෙමරිය ඩිලීට් කරේ ? වෛරස් එකක්වත් ගියාද දන්නෙ නෑ.(ස)

:       0       0

ඉෂාර Tuesday, 24 July 2012 10:18 PM

රහස් පොලිසියට මාගේ උත්තමාචාරය........! මෙවැනි ආකාරයට සූක්ෂම ලෙස තොරතුරු හෙලි කර ගැනිමට සමත් වෙනත් රහස් පොලිසියක් ලෝකයේ කිනම් රටකවත් තිබේද? (වි)

:       0       0

චමින්ද Tuesday, 24 July 2012 10:18 PM

අනේ අපේ බදු නම් පාවිව්වියට ගන්න එපා මේ කට්ටියට පඩි ගෙවන්න. (නි)

:       0       0

කසුන් Tuesday, 24 July 2012 02:06 PM

මට මතක් වෙනවා අර "තොම්සන් සහ තොම්සන්" කාටුන් එක. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 July 2012 10:42 PM

කොහොමද වැඩේ (දී)

:       0       0

සම්පත් Tuesday, 24 July 2012 02:15 PM

අපේ රටේ රහස් පොලීසිය ගැන,මහාධිකරණය ගැන,නීතිය ගැන විශ්වාසයක් තියන්න බෑ.මේක නීතියක් නැති රටක්.හැම නීතියක් ම පොඩි මිනිහට විතරයි.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.රහස් පොලීසිය කියලා එකක් තියෙන්නෙ නමට විතරයි. (නි)

:       0       0

සම්පත් Tuesday, 24 July 2012 02:16 PM

මුකුත්ම මතක නෑ..........???? හොදයි හොදයි...... (නි)

:       0       0

අචිනි Tuesday, 24 July 2012 02:17 PM

පොලිසියට, ලංකාවෙ රහස් පොලිසියට ජය වේවා.!!(නු)

:       0       0

බුද්ධි Sunday, 29 July 2012 08:20 AM

බුලට් එක තවමත් මොළය ආසන්නයේ නතරව තිබෙනවාද දන්නේ නැහැනේ. (නි)

:       0       0

දර්ශන Tuesday, 24 July 2012 10:53 PM

මෙම රට මෙතරම් විනාශයකට පත්ව ඇත්තේ අමානි වැනි අය නිසාවෙනි. (නි)

:       0       0

සනත් ඉන්දික Tuesday, 24 July 2012 02:24 PM

මේකේ ප්‍රතිචාර දාන අපි ඔක්කොම ඉන්නේ එකම තීන්දුවෙන්. ඒකෙන් රටටම පේනවා මොකද්ද ඇත්ත කියලා. අපි මොන කිව්වත් වගකිවයුත්තෝ මෙයාට ලබන චන්දෙදිත් අපේක්ෂත්වය දෙනවනේ . අපි ඔක්කොම එකතුවෙලා මෙයාගේ කොලේ ඉරලා දාමුද ලබන මැතිවරණයේදී? මොකද මෙයාට අමතක වීමේ ලෙඩේ දරුණුවටම තියනවා වගේනේ. අපරාදෙනේ අපි බදු ගෙවල මේ වගේ ලෙඩ්ඩු පාර්ලිමේන්තුවට යවන්නේ. මේ ලෙඩේ බෝ වෙන ලෙඩක්. මේකට බෙහෙත් නැහැනෙ ............පව් මෙයා මට නම් නිකන් පිස්සු වගේ .......... (නි)

:       0       0

නිෂාඩ් Tuesday, 24 July 2012 02:26 PM

බුලට් එක වැදිලා තියෙන්නේ මෙමරි කාඩ් එකකටද එතකොට? (නි)

:       0       0

ගාල්ලගේ Monday, 30 July 2012 08:13 AM

කවදද මෙහාට එන්නේ? (නි)

:       0       0

චන්දන Tuesday, 24 July 2012 02:27 PM

ඕවා හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)

:       0       0

යූනුසලාවි Tuesday, 24 July 2012 11:34 PM

වටේ හිටපු අයට තමයි ගැටලුව.. මතක නැතිව ඇති කවුද පාක්ෂිකයෝ කියලාවත්..දැන්ම වෙන අතක් බලාගන්නවෙයි වගේ නැත්නම් කාගෙ සරණක්ද?(නු)

:       0       0

ටයිටස් Sunday, 29 July 2012 09:03 AM

ලංකාවට උස්සා ගෙන ගෙනැල්ලා දස වද දුන්නා නම් නරකද මම අහන්නේ??? (නි)

:       0       0

ඉන්දික Wednesday, 25 July 2012 05:08 PM

කොහොමද ගොතපු බොරුව (දී)

:       0       0

මහතුන් Wednesday, 25 July 2012 11:56 AM

මතකයක් නැත්නම් මෙහෙට නාවට කමක් නැහැ. එහෙටම වෙලා ඉන්න දිගටම. (නි)

:       0       0

අමරා අයිරංගනී Wednesday, 25 July 2012 12:05 AM

රගපෑමක්ද කොහෙද? කපටිකමටද දන්නෙත් නැහැ..(නු)

:       0       0

රංජන් Saturday, 28 July 2012 03:40 PM

මටත් මෙයාගේ ලෙඩේ බෝ වෙලාද කොහෙද ??? (ස)

:       0       0

චමිලා Tuesday, 24 July 2012 03:01 PM

ඉහළ උසාවිය නිවැරදි තීරණයක් දිය යුතුයි. (නි)

:       0       0

විදුර Thursday, 26 July 2012 09:06 AM

කව්රුත් හොදටම දන්නවා ,දුමින්ද සිල්වා මේකට හවුල් කියලා ,එයා මිනි මරුවෙක් ඔහුට ආණ්ඩුවෙන් රැකවරණය දෙන බව පෙනේ , (දී)

:       0       0

සුමනා Thursday, 26 July 2012 05:33 PM

අනේ ‍අනේ මේක යක්ෂ කතාවක්නෙ.. මේ මම කවුද අනේ මට මගෙ නම අමතක උනා...!!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Tuesday, 24 July 2012 03:08 PM

බුලට් එක වැදිලා තයෙන්නේ මෙමරි කාර්ඩ් එකේ එක පැත්තකට. ඒක තමයි හොද දේවල් පමණක් මතක තියෙන්නේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 374 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site