IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දුමින්දයි හිරුණිකයි දෙන්නම උසාවියේ

හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව අද (06) කොළඹ මහාධිකරණයේ කැඳවූ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් විනිසුරුවරිය නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්ච මණ්ඩලය හමුවේ කැඳවූම සඳහා දහවල් 12.30 වන තෙක් කල් තැබුවාය.

නඩුවේ විත්තිකරුවකු වන හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවෝ ද අධිකරණයේ පෙනී සිටියහ.

භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පළාත් සභා මන්ත්‍රීවරිය ද අධිකරණයට පැමිණ සිටියාය.

 



අදහස් (0)

දුමින්දයි හිරුණිකයි දෙන්නම උසාවියේ

අසංක චාමර Thursday, 06 August 2015 08:22 AM

ඔය තීන්දුව කොහොම වුණත් සුදුසු අයට සුදුසු දඬුවම ස්භාවධර්මයා විසින් තීන්දු කරයි (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 06 August 2015 08:21 AM

දැන්නම් අපිට මේ ගැන අහලම එපාවෙලා (නි)

:       0       0

ද සිල්වා Saturday, 08 August 2015 05:48 AM

ටික කාලයක් යනකොට පොලිසියේ නඩු පොත් එහෙම නැති වේවි , කට්ටියට මතක නැති වේවි, ලංකාවේ මිනීමැරුම නඩුවලින් මිනීමරුවෝ 80% නිදහස් වෙනවා, එ්කනේ මේ මහදවල් බය නැතුව පවුලම පිරිවරාගෙන ත්‍රි රෝද රථවලින් ඇවිත් කොළඹ කොටුවෙදීම පිහි වලින් කපල මිනිමරන්නේ (නදී)

:       0       0

මුණසිංහ Thursday, 06 August 2015 03:44 PM

හිරුනිකාට අපහාස නඩුවකටත් උසාවි යන්න වෙන හැඩයි (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 06 August 2015 04:24 PM

හිරුනිකාගේ අනුකම්පා දේශපාලනේ දැන් ඉවරයි. යු අැන් පි කාරයින්ට භාරත කියන්නේ නයාට අඳු කොළ වගේ. අනුකම්පා ඡන්ද යු අැන් පි කාරයින්ගෙන් ලැබෙන්නේ නැහැ. ඔයා මෙදා පාර ගෙදරම තමයි නංගි. (නදී)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 06 August 2015 05:52 AM

දුමින්දට තිබ්බ අමතක වෙන රෝගෙන් දැන් වැඩක් වෙන්නේ නෑ. මොකද එයා රකින්න දැන් මහින්ද මහිත්තය නෑ. (නදී)

:       0       0

නන්දා Thursday, 06 August 2015 05:53 AM

හිරුනිකාට ජය පතමු. ආරක්ෂාව ගැන හිතන්ඩ. (නදී)

:       0       0

දිලිප් Thursday, 06 August 2015 05:58 AM

නිතිය කෙරෙහි ජනතා ප්‍රසාදය හා විශ්වාසය වර්ධනය වීමට මෙය හා තාජුදින් නඩුව බෙහෙවින් ඉවහල් වේවි.(නදී)

:       0       0

ඉමාක් Thursday, 06 August 2015 05:59 AM

ඉවසලා බලමුකෝ වෙන දේ (නි)

:       0       0

මොහාමඩ් Thursday, 06 August 2015 09:45 AM

එතකොට කුඩු නඩු ඒවා විසදන්නේ නැද්ද?(නදී)

:       0       0

චානුක Thursday, 06 August 2015 07:15 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 06 August 2015 08:17 PM

මම නම් මේවට‍ මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

සුරනි Friday, 07 August 2015 06:38 PM

හිරුණිකා පාර්ලිමේන්තුවේ සිටියයුතු කාන්තා නියෝජනයක්.අනාගතයේදී කාන්තාවන්ට වන අසාධාරණයන්ට විරුධව ප්‍රබල හඩක් නැඟිය හැකි කාන්තාවක්.ඔබට ජය! (නි)

:       0       0

යෝනක Thursday, 06 August 2015 08:56 PM

මේ අවනඩුව ඉක්මණින්ම අවසන්වන තෙක් අපි බලා සිටිනවා (නි)

:       0       0

අචිනි Thursday, 06 August 2015 06:45 AM

දුමින්ද මහතා අනතුරේ වහාම මහින්ද මහතා අගමැති කර දුමින්ද සිල්වා බේරාගනිමු ... ආගම සහ රට අනතුරේ ..... සිංහලයිනි එක්වව් (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 06 August 2015 07:14 AM

මේවා වැඩිකල් නොගොස් සාධාරණ විසදුමක් ලැබිය යුතුයි. නැතිනම් මේ නඩු ආණ්ඩු මාරු වෙද්දීම වල්බිහි වෙන්නත් බැරි නැහැ.(ම)

:       0       0

පරාක්‍රම අමරතුංග Thursday, 06 August 2015 07:22 AM

අචිනි ඔබ ප්‍රතිචාර දැක්වීමේදී එය වැඩි අගයක් ගෙන ඒමට නාම විශේෂන පදයක් යොදන්න (නදී)

:       0       0

දහම් Thursday, 06 August 2015 07:23 AM

ඉසුරන්දි. ආණ්ඩු මාරු වුනත් නැතත් රටට සාධාරණය ඉටු විය යුතු වැදගත්ම දේ නම් මහා බැංකු බැදුම්කර මගඩියයි. කිහිප දෙනෙක් මඩිය තර කර ගත් ඒ මහා මන්කොල්ලෙට වන්දි ගෙවන්නේ සමස්ත මහජනතාව නිසා.(නදී)

:       0       0

ඉන්දික Thursday, 06 August 2015 07:26 AM

මේ අචිනිට අවශ්‍ය වැරදිකරුවන්ව නිදහස් කරන්නද ? (නදී)

:       0       0

අර්ජුන රණවන Thursday, 06 August 2015 07:52 AM

අචිනිට පිස්සු. මිනීමරුවන් වෙනුවෙන් කතා කිරීම මොන තරම් මෝඩද. (නදී)

:       0       0

නුවන් Thursday, 06 August 2015 08:03 AM

රටත් ජාතියත් බේරගන්ඩ මහින්ද එකතුකරගෙන වරෙල්ලා. එතකොට කුඩ්ඩෝ, දුෂිතයෝ , පාතාලයෝ, සුදු වෑන් ඔක්කොම කට්ටිය හම්බන්තොට (නදී)

:       0       0

ප්‍රමිත Thursday, 06 August 2015 08:07 AM

හැකි ඉක්මනින් මෙහි තීන්දුව දෙන්න (නි)

:       0       0

විජයබාහු Thursday, 06 August 2015 08:14 AM

අචිනි එහෙම කරන්න නම් ඕනේ නැහැ. වරදක් කරලා නම් දඬුවම් දෙන්න නැත්නම් නිදහස් කරන්න. ඕකට මහින්ද මහත්තයව ගාවන්න එපා (නදී)

:       0       0

රන්ජිත් Friday, 07 August 2015 03:40 AM

ඕවා නවත්වන්න තිබුණා සමහරුන්ට ඕනෑකමක් තිබුණා නම්. නමුත් කිසිම ඕනෑකමක් තිබුණෙ නැහැ.බල තණ්හාව විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1021 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1390 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5499 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1335 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5523 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5014 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17490 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 142 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site