IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දුමින්ද අදත් උසාවි එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉල්ලා සිටීම අවශ්‍ය නොවන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2012 පළාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාවේදී ඝාතනය කළැයි කියන නඩුවේ 11 වැනි සැකකරු දුමින්ද සිල්වාය.

ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ දුමින්ද සිල්වාට උසාවි පැමිණීමට හැකිදැයි සොයා බලන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළ බවයි.

ඔහුට උසාවි පැමිණීමට නොහැකි යැයි ඔහුගේ නීතීඥවරයා පැවසූ දිනට පසු දිනම ඔහුට ඇප ලැබී රූපවාහිනියෙන් ද කතා කළ බව ජයසූරිය මහතා යුක්තිය සැමට සාධාරණ විය යුතුයැයි ද කීවේය.

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ ඔහු දැන් උසාවි පැමිණ ඇති හෙයින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෙවීමට විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කිරීම අනවශ්‍ය බවයි.

සිල්වා දැන් හොඳ සිහියෙන් සිටින බවත්, ප්‍රශ්නවලට උත්තර දිය හැකි බවත් කී නීතීඥවරයා එහෙයින් කලින් දුන් තීන්දුව තවදුරටත් වලංගු නොවන බවත් සඳහන් කළේය.

පළවැනි සැකකරු වන ඇමැති ආරක්ෂක නිලධාරියකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අංජුල ප්‍රේමරත්න මහතා කීවේ නඩු විභාගය පමා කිරීම සඳහා නොයෙකුත් දේශපාලන කතා කරන බවයි. නඩුව ඉක්මන් කරන ලෙස ඔහු කීවේය.

එකේ සිට දහය දක්වා සාක්ෂිකරුවනට සිතාමි නිකුත් කරන ලෙස සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඉල්ලා සිටියේය.

නඩු විභාගය ජූලි 22ට කල් තැබිණි.

තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් මැයි 22වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

දුමින්ද සිල්වා, ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරියත්, දියණිය හිරුණිකාත් අධිකරණයට පැමිණ සිටියේය.

 

 

 



අදහස් (0)

දුමින්ද අදත් උසාවි එයි

චින්තා Thursday, 09 May 2013 06:10 AM

එසේ නම් තව ටිකදවකින් පාර්ලිමේන්තු යන්න (දී)

:       0       0

අබේ Thursday, 09 May 2013 06:28 AM

සාධාරන තීන්දුවක් ලැබේවා! (නි)

:       0       0

මංජුල දේවි Friday, 10 May 2013 02:21 PM

අනේ එයාව නිදහස් කරන්න ඉකමනට. (නි)

:       0       0

සුමිත් Friday, 10 May 2013 09:01 AM

මාරු අනේ

:       0       0

සරත් Thursday, 09 May 2013 07:42 AM

ඉක්මනටම මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න (දී)

:       0       0

වන්නි Thursday, 09 May 2013 07:44 AM

මේ ඉන්නේ අධිකරණය විසින් සැක කරුවෙක් කල අයෙක් බව අමතක කරන්න එපා (දී)

:       0       0

සෙනරත් Wednesday, 08 May 2013 05:57 PM

ඔන්න ඔහොම කාටත් තේරන විදියට, කෙලින් වැඩේ කරගෙන යමු කෝ (නි)

:       0       0

සුරාජ් Thursday, 09 May 2013 02:23 PM

ඇයි බයද? (නදී)

:       0       0

පැතුම් Wednesday, 08 May 2013 06:12 PM

ඕක බොරුවට දිගට ඇදගෙන යන එකේ තේරුමක් නැහැ, අපි දැන්මම දන්නවා තීන්දුව මොකක්ද කියලා. (නදී)

:       0       0

පිරිස් Thursday, 09 May 2013 02:24 PM

අපි පරිස්සම් වෙන එක විතරයි අපිට කරන්න පුළුවන් එකම දේ (දී)

:       0       0

චතුල වෙරෝන Wednesday, 08 May 2013 06:23 PM

කරුනා කර මේ විහිලු නවතා දුමින්ද සිල්වා වහාම පාර්ලිමේන්තු යවනු. අවුරුදු එකහමාරක් පඩි ගෙවන්නේ අහිංසක මහජනයාගේ මුදල්වලිනි.(නදී)

:       0       0

ජීවන් Thursday, 09 May 2013 08:14 AM

මතක තියා ගන්න නීතියට පිටින් ටයන්න මිනිස්සු උත්සාහ කරනවා , ඒවා හරියන්නේ නැහැ (දී)

:       0       0

රසික Thursday, 09 May 2013 08:15 AM

කවදා වෙනකල් මේ නඩුව තියෙයිද (දී)

:       0       0

කමල් Thursday, 09 May 2013 08:15 AM

මිනි මරනවා කියන්නේ මහා අපරාධයක් ඒ නිසා ඇත්තටම සොයා බලන්න මොකද උනේ කියලා (දී)

:       0       0

කුමාරි Thursday, 09 May 2013 08:17 AM

ඇත්ත නැත්ත කරලා සාක්ෂි දාලා නීතියෙන් බේරුනත්, වරදක් කර ඇත්නම් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ වගේම දිට්ට දම්ම වේදනීය කර්මයෙන් ගැලවෙන්නත් බැහැ. (නි)

:       0       0

ටුආන් Thursday, 09 May 2013 02:33 PM

සිංහයෝ කවදත් සැරිසරන්නේ තනිවම මිස පිරිස් පිරිවරාගෙන නෙමෙයි (නි)

:       0       0

සෙන්සා Thursday, 09 May 2013 08:20 AM

විකාර... (දී)

:       0       0

පාරා Thursday, 09 May 2013 07:32 PM

මාර නීති ලංකාවේ තියෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

හේරත් Thursday, 09 May 2013 02:44 PM

දුකයි රට ගැන. ඇයි මේයාට ලොක්කා බය. (නදී)

:       0       0

දිල් Wednesday, 08 May 2013 07:03 PM

අනේ ඉක්මනට ඡන්දයක් තියන්නකෝ. එයාට ඡන්දෙ දෙනකන් මට ඉවසිල්ලක් නැහැ (නි)

:       0       0

නිමල් Thursday, 09 May 2013 08:33 AM

පව් අහිංසක දුමින්දටමනේ කරදර කරන්නේ මිනිස්සුත් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 May 2013 07:12 PM

එතකොට කලින් දුන් තීන්දුව අවලංගු කරලා තියෙ‍න්නේ සිල්වා මහත්තයා වෙනුවෙන් පෙනී හිටින වර්ණකුල මහත්තයාද? හරියට තේරෙන්නේ නැති නිසයි ඇහුවේ . (නි)

:       0       0

චමින්ද Wednesday, 08 May 2013 07:15 PM

දුමින්ද මහත්තයෝ. ඔබ අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුයි. ඉහලින් සදරණය ඉටු නොඋනට් කවදා හෝ ඔබ දඩුවම් ලබනවා. ඔබ පමණක් නොව ඉහලම සිටින අයටත් මෙය පොදුයි.(නදී)

:       0       0

රකිත් Thursday, 09 May 2013 08:42 AM

කොහොමද මුල් සැකකරුවන් 10 දෙනාම කිව්වොත් අපි තමයි වෙඩි තිබ්බේ, 11වෙනි සැකකරුගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. (නි)

:       0       0

අනුර Thursday, 09 May 2013 08:46 AM

දැන් නම් ලංකාවට නිවාඩුවට යන්න තරම්වත් ආසාවක් නැහැ (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 07:33 PM

අම්මපා මේ වටේට ඉන්න කට්ටිය? අර කෙලී විතරක් තනි වෙලා.මට දුකයි (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 09 May 2013 09:03 AM

එදා ටයි එකක් දාගෙන හිටපු සැර අන්කල් අද නැත්තෙ ඇයි? (නි)

:       0       0

අමිල Wednesday, 08 May 2013 07:37 PM

හිරුනිකා නංගි, අපරාදකාරයෝ කව්ද කියලා රටේ නායකයා ඇතුලු ඔක්කොම දන්නවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩක් අය ඒ පැත්තේ.(නදී)

:       0       0

රාජිත-දෝහා Wednesday, 08 May 2013 07:37 PM

අම්මෝ! වටේ එන්න අයව දැක්කම බය හිතෙනවා....... (නි)

:       0       0

උදය Wednesday, 08 May 2013 07:41 PM

හිරුනි සෙනග නැතිව තනියම යන එක හොඳයි. මොකද නැත්නම් ලොකු ගාලගෝට්ටියක් වෙනවා (නි)

:       0       0

රොහාන් Thursday, 09 May 2013 09:30 AM

ආරක්ෂක නිලධාරින් දැක්කම බය හිතෙනවා නේද (දී)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 08 May 2013 07:44 PM

මේක ඉතින් මෙහෙම මෙහෙම මෙහෙම ඇදගෙන ගිහිල්ලා නීතිපති හරි මොකක් හරි කතාවක් කියල නිදහස් වෙයි.(නදී)

:       0       0

ෆාරුක් Thursday, 09 May 2013 09:33 AM

මමනම් දුමින්ද මහත්තයා පැත්තේ, ඔය ගොල්ලෝ (දී)

:       0       0

සිසිර කුමාර හේරත්. Wednesday, 08 May 2013 07:46 PM

දුමින්දට අදිකරණයෙන් බේරෙන්න පුළුවන් උනාට උඩ ඉන්න කෙනාගෙන් බේරෙන්න බැරිවෙයි.(නදී)

:       0       0

සිල්වා Thursday, 09 May 2013 09:34 AM

මමනම් මේ වෙලාවට ලඟට යන්න කැමති නැහැ (දී)

:       0       0

නෙතුමි Wednesday, 08 May 2013 07:54 PM

වැරැද්දක් කළොත් කාට වුණත් උසාවි ගානේ යන්න වෙනවා (නි)

:       0       0

කුමාර Thursday, 09 May 2013 09:39 AM

අන්තිමට අපිට තමයි මොකුත් මතක නැත්තේ (දී)

:       0       0

සමීර සාලින්ද Thursday, 09 May 2013 09:43 AM

අපි ාම් පාර කාටවත් ඡන්දය නොදී ඉමු (නි)

:       0       0

රනිල් Thursday, 09 May 2013 08:38 PM

ඔයා බය නැතිව යන්න පාර්ලිමේන්තුවට. ඔයාට වඩා මොළේ නැති අය එහේ ඉන්නවා. (නි)

:       0       0

ලලිත් Wednesday, 08 May 2013 08:13 PM

කෝ හිරුනිකා? (නි)

:       0       0

ෆෛළෙර් Thursday, 09 May 2013 09:55 AM

සෞඛ්‍ය තත්වය නම් බැලු බැල්මට හොදයි (නි)

:       0       0

හර්ෂි Wednesday, 08 May 2013 08:19 PM

මහින්ද මාමේ, ගෝඨාභය මාමේ නිකම් දුමින්ද මහත්තයව නඩු අහන්න කියලා රස්ස්තියදු නොකර මේක ඉක්මනින් අල්ලලා දාන්න.(නදී)

:       0       0

රිස්මි Wednesday, 08 May 2013 08:35 PM

මිනීමරුවෝ නිදැල්ලේ රට ජාතිය වෙනුවෙන් කතා කරපු කට්ටිය හිර බත් කනවා මෙහමත් රටක්.(නදී)

:       0       0

උදය Thursday, 09 May 2013 10:15 AM

මොකටද එයාට එච්චර ආරක්ෂකයෝ ගොඩක්? (නි)

:       0       0

උද්දික Wednesday, 08 May 2013 08:43 PM

අනේ මන්දා. හොඳා ඉතින්... (නි)

:       0       0

රොහාන් Wednesday, 08 May 2013 08:49 PM

මේවා දැක්කම උසාවිය නොමග යැවීම පිලිබදව වෙනම නඩුවක් යන්න වෙනවා.(නදී)

:       0       0

උපාලි Thursday, 09 May 2013 10:30 AM

දුමින්ද අදත් උසාවියේ? අනේ ඇයි එතුමා මෙහෙම රස්තියාදු කරවන්නේ? මට හිතා ගන්න බැහැ ඇයි අර 'උපදෙස් ' මෙච්චර පරක්කු කියලා. (නදී)

:       0       0

සරත් Wednesday, 08 May 2013 09:06 PM

අර අපේ ලස්සන නිළියත් ආවද දන්නෙ නැහැ (නි)

:       0       0

රනිල් Wednesday, 08 May 2013 09:07 PM

නලු බටිටා අෙය්ත් අවිල්ලා ජනපුියම තිරනාටකය පුස් ෙවඩිල්ල.

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 10:42 AM

අනේ මේ ලෙඩාට මොනවහරි වෙයි පරිස්සමින් එක්ක යන්න, කෝ අද කුඩේ අල්ලන්නේ නැද්ද? (ස)

:       0       0

ධම්ම Thursday, 09 May 2013 10:44 AM

සිල්වා මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ආරක්ෂක අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රීවරයක්, ඉති‍න් පොලිස් ආරක්ෂාව එයාගේ අයිති‍යක්.(ස)

:       0       0

නසාර් Thursday, 09 May 2013 10:50 AM

2014 ජනපති මැතිවරණය ඉවර වෙනකල් නඩුව ඉවර කරන්න එපා සුවාමිනි.(නදී)

:       0       0

මෙතුජ Thursday, 09 May 2013 11:07 AM

කොච්චර ඈගවල් හදාගෙන මෑරකම් කර කර උඩ පෑන්නත් සොබා දහමෙන් දෙන දඩුවම් වලින් බෙරෙනවා බොරු. පාපකර්ම පඩිසන් දෙනවාමයි. දුමින්ද මහත්තයා දෑක්කම පෙනෙන්නෙ වතුර රත්වෙනකම් හෑලියෙ නටන කකුලුවෙක් වගේ.(නදී) .

:       0       0

රවී Thursday, 09 May 2013 11:13 AM

ගජිනි 2. (ස)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 08 May 2013 09:29 PM

කොසොල් රජතුමා දැකපු හීන වලින් එකක් මේකත් (නි)

:       0       0

මුන්සීර් Thursday, 09 May 2013 11:13 AM

ඔන්න ලංකාවේ ආශ්චර්ය. ජය වේවා ලංකාවට! (නි)

:       0       0

පාර්සන් Thursday, 09 May 2013 11:14 AM

අද ගැහැණියකට ආරක්ෂාව අවශ්‍ය නැහැ. පිරිමියාට තමයි ආරක්ෂාව අවශ්‍ය ලැජ්ජාවක් නැති මිනිස්සු.(නදී)

:       0       0

මේරි Wednesday, 08 May 2013 09:44 PM

මුළු ශ්‍රී ලංකා වාසීන් සියලු දෙනාම මේ ගැන දුක්විය යුතුය. (නි)

:       0       0

ආනන්ද Wednesday, 08 May 2013 10:03 PM

හිරුනික, අසාධාරනයට විරුද්ධව නැගී සිටීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

රූපවතී Wednesday, 08 May 2013 10:04 PM

අපිටත් පිස්සු හැදෙනවා තවත් මේවා දිගට බලාගෙන හිටියොත් (නි)

:       0       0

දුමින්ද Thursday, 09 May 2013 11:43 AM

මේ අසනීප වෙච්ච මනුස්සයාට ඇවිදින්න කරන්න හොදද (දී)

:       0       0

රංගාශානි Wednesday, 08 May 2013 10:15 PM

මුළු රටම දන්නවා ඇත්ත මොකක්ද කියලා (නි)

:       0       0

කුමාර Thursday, 09 May 2013 11:44 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

රජින්ද Wednesday, 08 May 2013 10:47 PM

හිරුණිකා, අපිට හුගක් කණගාටුයි සහෝදරිය..... (නි)

:       0       0

අමිල Thursday, 09 May 2013 12:13 PM

මම නම් මොනවත් දන්නේ නැහැ. කාටවත් අපහාසයක් උනොත් උපහාසයට ලක්වෙනවානේ. (ස)

:       0       0

අසේල Wednesday, 08 May 2013 11:54 PM

මේවට අදහස් දක්වල තේරුමක් නැහැ. (නි)

:       0       0

පද්මිනී Thursday, 09 May 2013 12:30 PM

ඇයි මෙයාව මෙච්චර පුම්බන්නේ. සැම මිනීමැරුම් සැකකාරයෙක්ම මෙහෙම දිනපතා පත්තරවල මුල් පිටුවල පළවෙනවද. මෙහෙමත් රටක්!(නදී)

:       0       0

දීප්ති Thursday, 09 May 2013 12:09 AM

කට්ටිය මෙහෙම වට කරගෙන, බදාගෙන ඉදිද්දි අනේ අම්මපා විෂබීජ යන්නේ නැද්ද? මේ නොදන්නාකමටමයි ඇහුවේ. (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 09 May 2013 04:55 PM

ඊලග පාරත් වැඩිම මනාපයන් දිනුවා නම් හරි (නි)

:       0       0

සුදත් Thursday, 09 May 2013 12:18 AM

චූදිතයො පොලිස් ආරක්ෂාව පිට එන ඇයුරුත් අගතියට පත්වූ අය අසරණ වී ඇති අයුරුත් දකින මහජනතාව නීතියට ගරු නොකිරීම පුදුමයක්ද? (නි)

:       0       0

අෂාන්ත Friday, 10 May 2013 03:30 AM

රජකම් කලත්, කළකම් පලදේවි . ජාති හිතෛශියෙක්.(නදී)

:       0       0

බන්දුල Thursday, 09 May 2013 12:55 PM

මතකද දන්නේ නැහැ (දී)

:       0       0

කිර්ති Thursday, 09 May 2013 01:08 AM

මේවට ඔය පස්සෙන් එන පිරිස සල්ලි වලටද එහෙම නැත්නම් මුන්ට පිස්සුද? මොන නීතිඥයා කතා කලත් නඩුකාර උන්නාහන්සේ නිවැරදි තීන්දුවක් ඉදිරි පත් කරාවී.(නදී)

:       0       0

සමීර - සල්මියා Thursday, 09 May 2013 01:25 AM

මැඩියන් බක බක ගානා, නිලමැසි මදුරුවො රජකරනා, සැමදා එක තැන පල්වෙන මඩ ගොහොරු වලේ, පිපෙනා සුදු නෙලුම් මලේ..., ඔබ කොහිදෝ යන්නේ... (නි)

:       0       0

චන්න Thursday, 09 May 2013 01:45 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

මතුගම Thursday, 09 May 2013 02:55 AM

මිනිස්සු පිරිසක් ඉන්නවා දුමින්දට කැමතිම නැහැ තවත් පිරිසක් ඉන්නවා පුදුම ආදරයක් (දී)

:       0       0

වාස් Thursday, 09 May 2013 03:13 AM

මහේස්ත්‍රාත්තුමා දන්නවානේ නවලෝකෙන් හොඳ රිපෝර්ට් එකක් දීලා තියෙන්නේ කියලා. ඉතින් තව විශේෂඥ වෛද්‍ය කමිටු මොකටද.? (නි)

:       0       0

ඩී. උපුල් Thursday, 09 May 2013 01:25 PM

ලස්සන නිලියෝ ගැන මතක් කරන්න එපා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 03:51 AM

මෙයාට මෙච්චර නිදහස දීලා තියෙන්නේ ඇයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Thursday, 09 May 2013 05:20 AM

මේ පින්තූරයට අනුව එයාට කිසිම ලෙඩක් නැහැ කියලා ඕනෑම කෙනෙකුට තේරනවානේ. (නි)

:       0       0

දර්ශන Friday, 10 May 2013 08:10 AM

මේ රටේ බලය තියෙනවා නම් අධිකරණයත් යටයි. වැටත් නියරත් ගොයම් කා කතාව තමා කියන්න වෙන්නේ.(නදී)

:       0       0

කුෂාන් Thursday, 09 May 2013 05:34 AM

නිකං හින්දි ෆිල්ම් ඒකක වගේනේ අපේ වීරයා එන්නේ කට්ටිය එක්ක. පොඩියට සිංදුවකුත් ආවනම් වැඩේ නියමයි.(නදී)

:       0       0

චින්තක Thursday, 09 May 2013 06:09 AM

අපේ දුමින්ද මහත්තයාට ජයවේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 174 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1040 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 281 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 168 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 370 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 947 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site