භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි උසාවිය නියෝග කැර දෙමාසයක් ගතවී ඇතත් ඔහු අත්අඩංගුවට ගෙන නැත්තේ ඇයිදැයි ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී අජිත් පතිරන මහතා අද විමැසීය. පරීක්ෂණ වාර්තාව පිටපත් 2000ක් පමණ දිග යැයිද ඒ සියල්ලම නීතිපතිට යවා ඇතැයිද උපදෙස් ලැබීමට කල් යතියිද රහස් පොලීසිය කීවේය. අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කළේ නියෝග දීමට උසාවියට බලය ඇතත් නීතිපතිට නියෝග දීමට බලයක් නැති බවයි. සැකකරුවන් 15 දෙනා 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි
janaka wellappili Thursday, 01 March 2012 09:13 AM
කවුරු කළත් වරද වරදමයි ඒකට දඬුවම ලැබෙනවමයි.
ජීවන්ත Tuesday, 28 February 2012 12:09 PM
සාමාන්‍ය ජනතාවට මේවා ගැන කතාකරන්නවත් අයිතියක් නැතිව ඇති.
ඉදුනිල් Tuesday, 28 February 2012 12:45 PM
කල් නොයවා ඔහුව නීතිය හමුවට යොමු කර දඩුවම් කළා නම් හොදයි..
එරංග Tuesday, 28 February 2012 12:49 PM
අපි නීතිපති අඳුරන්නේ නැහැනේ..
රත්නායක Tuesday, 28 February 2012 01:17 PM
නීතිය පොඩි මිනිහට පමණද?
rat Tuesday, 28 February 2012 01:31 PM
කියන්න වචන නෑ..