IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුමින්ද තවමත් සිංගප්පූරුවේ

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණ නැතැයිද සිංගප්පූරුවේදී අදත් ඔහුට සැත්කමක් කිරීමට නියමිතයැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට දැන්වීය. දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නා ලෙස තමා කලින් දුන් නියෝගය තවමත් බලපැවැත්වෙන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. දුමින්ද සිල්වාගේ කටඋත්තරය නීතිපතිට යවා උපදෙස් පතා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය උසාවියට අපහාස කළැයි කියන කතා ගැන විනිශ්චයක් දීමට තමාට අධිකරණ බලයක් නැතැයි කී මහේස්ත‍්‍රාත් වරයා අවශ්‍ය කෙනකුට ඒ කාරණය ඊට ඉහළ අධිකරණයකට ගෙනයා හැකි යැයිද ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

දුමින්ද තවමත් සිංගප්පූරුවේ

ධනුෂ්ක Tuesday, 07 August 2012 02:01 PM

සිංගප්පූරුවෙත් මෙයාගේ ව්‍යාපාරයක් පටන් අරන් ඇති.ඒකනේ දැන්ම එන්ඩ බැරි.(නු)

:       0       0

සුනන්ද Tuesday, 07 August 2012 09:11 PM

මේ උත්තමයාගේ මොළය ඇත්තේ කොහේදැයි කියා‍ දොස්තරවරුන් තවම සොයනවා වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

අනුර Tuesday, 07 August 2012 09:15 PM

ඡන්දයක් තියෙනව කිව්වනම් මතකය එයි (අ)

:       0       0

කීර්ති Tuesday, 07 August 2012 09:48 PM

සෑම නඩු වාරයකදීම සැත්කම්. සැත්කම්. (නි)

:       0       0

ලලිත් අල්විස් Tuesday, 07 August 2012 10:05 PM

ඔපරේෂන් ඉවරයක් නැහැනේ...!!(නු)

:       0       0

චමී Tuesday, 07 August 2012 10:03 PM

දෙවියනේ අපරාද කරුවන්ට දඩුවම් දෙන්න (නු)

:       0       0

කුමාර Tuesday, 07 August 2012 02:22 PM

බොරුද කොහෙද? (නි)

:       0       0

මිල්රෝයි Thursday, 16 August 2012 08:12 PM

ඉක්මනට එන්න..අපට ඔබේ ශක්තිය අවශ්‍යයි...!!(නු)

:       0       0

නීලා Tuesday, 07 August 2012 02:31 PM

අනේ අනේ, ලංකාවට ගිය කල? (නි)

:       0       0

සිරිවර්ධන Tuesday, 07 August 2012 02:37 PM

අත්අඩංගුවේ සිටින අනෙකුත් සියලුම සැකකරුවනුත් අමතක වී යැයි කීවොත් අපේ නීතිපති හරි අමාරුවකනේ වැටෙන්නේ!(නු)

:       0       0

ගාමිණි Tuesday, 07 August 2012 10:35 PM

අසේලගෙ කතාව හරි. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 August 2012 02:41 PM

සිංගප්පූරුව සාප්පුසවාරි යන්න කියාපු රටක්..!!(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 07 August 2012 10:47 PM

මම නං කැමතියි මේ නඩුව මෙහෙම ඇදි ඇදි තියෙනවාට..

:       0       0

ෂෙරිෆ් Tuesday, 07 August 2012 11:06 PM

දුමින්ද කෙසේවෙතත් හිරුණිකා මෙනෙවිය නම් අපේ රටේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා.. මෙයත් කොහොම හරි පාර්ලිමේන්තුවට එන්න තමයි දගලන්නෙ දැං..!!(නු)

:       0       0

හේමන්ත Thursday, 09 August 2012 09:27 AM

හැබැයි මෙහේ ඉන්න එක්කෙනෙක් නම් දන්නවා හරියටම මොළය තිබෙන තැන. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 07 August 2012 11:53 PM

සිංගප්පුරුවෙ මෙයාගෙ රෝහල් බිල ගෙවන්නෙ කවුද දන්නෙ නැහැ.. මෙයාගෙ වත්කම් පිළිබදව හොයලා බලනවානම් හොදයි නේද?(නු)

:       0       0

රොහාන් Wednesday, 08 August 2012 03:11 PM

මම නම් කියන්නේ මේ නඩුව තව අවුරුදු 10ක් විතර ඇදගෙන යන්න කියලයි. (නි)

:       0       0

නසාර් Saturday, 11 August 2012 11:35 AM

දුමින්ද බයද (දී)

:       0       0

සම්පත් Wednesday, 08 August 2012 12:44 AM

ලංකාවෙ අයටම හොදයි මේ වගේ කතා...!!(නු)

:       0       0

ජීව Wednesday, 08 August 2012 01:05 AM

හිරුණිකයි,සරත් ෆොන්සේකයි එකතු වුනා නම් ලංකාවට හරියන දේශපාලන පක්ෂයක් හදාගන්න පුළුවන් වෙයි.(නු)

:       0       0

දාස Wednesday, 08 August 2012 01:20 AM

අපේ දුමින්ද සිල්වා මහතාට ඉක්මන් සුව පතනවා..!!(නු)

:       0       0

කමල් Wednesday, 08 August 2012 02:34 AM

හිරුණිකාගෙ පවුලේ අයට අසාධාරණයක් කරන්න එපා..!!(නු)

:       0       0

රකිත Wednesday, 08 August 2012 04:08 AM

අමතක කරන්න එපා..මාව මතක තියාගෙන ඉන්න සිතේ....(නු)

:       0       0

සංජීව Wednesday, 08 August 2012 04:14 PM

මෙච්චර සැත්කම් කරන්නේ ඇයි? මොළය තිබෙන තැන වෙනස් කරනවාවද්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ලංකා Wednesday, 08 August 2012 05:11 AM

උසාවි වලට මෙහෙම බොරු කියන්න පුළුවංද?(නු)

:       0       0

ආසි Tuesday, 07 August 2012 03:44 PM

මෙයාම හින්දා හොඳයි.. අපි එහෙම ඔහොම මතක නැහැ කියලා කිව්ව නම් බලාගන්න තිබුනා වැඩේ... නේ ද?(නු)

:       0       0

රොෂාන් ; ගම්පහ (මලකි) Tuesday, 07 August 2012 03:58 PM

මෙහෙ කරපු දේවල් එහෙ කරන්න පටන් ගනීද දන්නේ නැහැ .(දී)

:       0       0

උපුල් Thursday, 09 August 2012 05:06 PM

වැරදි කළානම් උඩ ඉන්න දෙවියන් බලා ගනීනේ. (නි)

:       0       0

ඉන්දික පෙරේරා Wednesday, 08 August 2012 06:21 AM

මාස ගානක දුමින්දගේ සිංගපුරැවෙ රෝහලේ බිල ගෙව්වෙ කව්ද දන්නෙ නැහැ නේද?(නු)

:       0       0

හේරත් Wednesday, 08 August 2012 05:24 PM

අපේ අහවලාගෙම කට්ටියනේ ඔය. (නි)

:       0       0

චන්දික Tuesday, 07 August 2012 04:23 PM

ලංකාවෙ නීතිඥයන්ට හොදට ඇත්ත කියන්න පුළුවං නේද? මටනං පිස්සු වගේ අනේ..!!(නු)

:       0       0

ඇත්ත කියන්නා Tuesday, 07 August 2012 04:32 PM

දැන් නම් කොහේ උනත් වැඩක් නැහැ මතක නැහැ. වැඩක් නැහැනේ තියාගෙන මරල දාන්න (දී)

:       0       0

දුෂ්‍යන්ත Wednesday, 08 August 2012 09:39 AM

බබාලන්තේ කොහොමත් මෙහෙම දේවල් වෙනවානේ. (නි)

:       0       0

දුමි Tuesday, 07 August 2012 04:44 PM

මේකත් අර කොටිය ආව වගේ වෙයිද දන්නෙ නැහැ... තව හත් අට වතාවක් එනවා එනවා කියලා ඔක්කොම ගුවන්තොටුපලට දුවලා එපා වෙනදාට ඇවිල්ලා තියෙයි...!!(නු)

:       0       0

අමිල කටුනායත Tuesday, 07 August 2012 04:44 PM

මේ නඩුව විහිලුවක්.. මට වැදගත් විනිසුරුතුමා හිරුණිකා ගැන කළ ප්‍රකාශයයි..!!(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 07 August 2012 11:05 AM

පුදුම සැත්කම් ගොඩක් නේ කරන්නේ. මේ කරපු සැත්කම් වල විදියට ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක්.(නු)

:       0       0

රොෂාන් Wednesday, 08 August 2012 10:34 AM

වෙඩි තියලත් බේරිලා ඉන්න හැටි. ගමක මිනිහෙක් කෙහෙල් මලක් කැපුවොත් කොහොම වෙයිද (දී)

:       0       0

ෆාරු Tuesday, 07 August 2012 11:17 AM

මෙයාට හැමදාම සැත්කම් කරනවානේ...!!(නු)

:       0       0

කුරේ Tuesday, 07 August 2012 11:24 AM

එහෙනම් ආවා කියලා කිවුවේ? (නි)

:       0       0

සිල්වා Tuesday, 07 August 2012 11:24 AM

හැමදාම සැත්කම්. මෙහෙම සැත්කම් ගොඩක් කරගෙන ඉන්නේ කොහොමද දන්නේ නැහැ. (නි)

:       0       0

තුසිත Tuesday, 07 August 2012 11:25 AM

මොනවද මේ විකාර කතා.. ටම නම් මොලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.. අද එකක් කියනවා.. හෙට තව එකක් කියනනවා.. (නු)

:       0       0

ෆයිසාර් Tuesday, 07 August 2012 11:28 AM

මේක පුදුම සැත්කමක්නේ.කී පාරක් නම් කරනවාද මන්දා? (නි)

:       0       0

සදරණය Wednesday, 08 August 2012 10:58 AM

දැන්නම් තියාගෙන වැඩක් නැහැ (දී)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 07 August 2012 11:40 AM

මොලේට බරපතල හානි වෙලා කිව්වට තාම දොස්තරලට මොලේ හමුවෙලා නැතිව ඇති...?(නු)

:       0       0

සුසන්ත Tuesday, 07 August 2012 11:47 AM

කළකම් පළදේ. (නි)

:       0       0

සජිත් Wednesday, 08 August 2012 09:09 PM

අමිල, ඔබ හරියටම හරි. (නි)

:       0       0

ලංකා Tuesday, 07 August 2012 11:58 AM

සැත්කමක්ද?(නු)

:       0       0

මංගල Wednesday, 08 August 2012 11:30 AM

මේකත් අර කොටිය ආව වගේ තමයි. තව හත් අට වතාවක් ගුවන්තොටුපල සිට හිස් ඩිෆෙන්ඩර් රථ එවලා බලලා එපා වුනදාට ඇවිල්ලා තියෙයි (දී)

:       0       0

ලාල් Tuesday, 07 August 2012 05:57 PM

මට පේන්නෙ අපේ රටේ කටකතා රැල්ල තමයි රටේ මිනිස්සු සහ පාලකයන් අතර විශ්වාසය බිද වැටෙන්න හේතුව..බලන්න මේගොල්ල බොරුවට ඇගේ ලේ රත්කරගෙන දුමින්ද සිල්වා ආව කියලා.. මිනිස්සු එන්න එන්ම මෝඩ වෙනවාද කොහෙද?(නු)

:       0       0

රෝෂන Wednesday, 08 August 2012 11:34 AM

මොලේ නහරයක් කපල දාන්න ඉවරනේ එතකොට., (දී)

:       0       0

අසේල Tuesday, 07 August 2012 12:19 PM

දුක්වෙන්න එපා මිතුරනේ.. තවම හොයනවා මොලේ කොහෙද කියලා...!!(නු)

:       0       0

රට වැසියෙක් Wednesday, 08 August 2012 11:39 AM

මිනි මරුවෝ නිදැල්ලේ අපි පොඩ්ඩක් පාරේ ඉර කපුවනම් බලන්න ඕනි නීතිය ක්‍රියාත්මක කරන හැටි (දී)

:       0       0

ලලිත් කටාර් Tuesday, 07 August 2012 06:03 PM

අමිල ඔබ හරියටම හරි.. මේකෙ වැදගත්ම දේ තමයි නීතිඥවරයාගේ හිරුණිකා ගැන කළ ප්‍රකාශය..!!(නු)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 07 August 2012 12:34 PM

කවදාවත්ම එන්නේ නැද්ද? (නි)

:       0       0

පිස්සා Wednesday, 08 August 2012 11:53 AM

මට ඉවසන්න් ඉන්න බැහැ. දුමින්ද මහත්තය නැති උනොත් (දී)

:       0       0

ජයසේකර Tuesday, 07 August 2012 06:21 PM

ශරීරයේ තරම අනුව මොලේ තියෙන තැන හොයාගන්න අමාරු ඇති..!! (නු)

:       0       0

පිස්සා Wednesday, 08 August 2012 11:53 AM

කොහොම හරි බේරා ගන්න අපේ දුමින්ද මහත්තයව (දී)

:       0       0

ධම්මික Tuesday, 07 August 2012 06:25 PM

කව්ද දුමින්ද කියන්නේ. මට මතක නෑ නේ.(නු)

:       0       0

තිලක් Wednesday, 08 August 2012 11:57 AM

ඔය මොලේ ගොඩක් ලොකුද දොස්තර මහත්තයෝ (දී)

:       0       0

තුෂාර Tuesday, 07 August 2012 12:41 PM

අනේ අපේ දුමින්ද මහත්තයාට ඉක්මණින් මෙරටට පැමිණෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ජගත් කිත්සිරි වෙත්තසිංහ Tuesday, 07 August 2012 06:28 PM

ඇත්තටම මොලේ හොයා ගන්නම බැරිද?(නු)

:       0       0

ඉන්දික Tuesday, 07 August 2012 12:45 PM

අපේ දුමින්ද මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සුදත් Tuesday, 07 August 2012 06:29 PM

වැරදි කරුවන්ට දඩුවම් ලබා දී, අගතියට පත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ අයට සාධාරණය ඉටු වේවා.!!(නු)

:       0       0

නාමල් Wednesday, 08 August 2012 12:01 PM

ලංකාවට අපුදෙන්කෝ. මතක් කරලා දෙන්න (දී)

:       0       0

අමිලා Tuesday, 07 August 2012 12:54 PM

නඩුව ඉවරවෙනකම්ම සැත්කම් තියේවි..!!(නු)

:       0       0

රෝහිත Tuesday, 07 August 2012 06:36 PM

සිංගප්පූරැ දොස්තර මහත්තුරුණි.. ඔය මහත්තයාගෙ මොලේ ඉක්මනට හොයාගෙන සැත්කම කරලා මෙහාට එවන්නකෝ..!! (නු)

:       0       0

කුරුප්පු Tuesday, 07 August 2012 06:46 PM

සැත්කම කිරීමට පෙර මොලේ සොයා ගත යුතුය..!!(නු)

:       0       0

නිහාල් Tuesday, 07 August 2012 01:06 PM

මේ සැත්කම කරන්නේ මතකය අලුත් වෙන්නද? (නි)

:       0       0

වරුණ Tuesday, 07 August 2012 01:10 PM

නඩුවක් තියෙනවා කියලත් මතක නැද්ද? (නි)

:       0       0

ඩයස් Tuesday, 07 August 2012 01:12 PM

ඉතිං එහෙනම් පාර්ලිමේන්තුවෙනුත් ඉවත් කරන්න වෙයි නේද? (නි)

:       0       0

සරත් Tuesday, 07 August 2012 01:15 PM

පුදුමෙ කියන්නෙ මෙහෙ සද්ද කරනකොට එහෙ සැත්කම් කරනවා...!!(නු)

:       0       0

නිර්මාල් Tuesday, 07 August 2012 07:05 PM

අමතක වෙලාම යයිද දන්නෙ නැහැ.. මන්ත්‍රිකම අපරාදෙ...!!(නු)

:       0       0

කුමාර Tuesday, 07 August 2012 07:12 PM

ලංකාවේ ඡන්දයක් තිබුණාද කියලා මතකද (අ)

:       0       0

තිනලි Wednesday, 08 August 2012 12:32 PM

මිනිහට කාව අමතක උනත් අනර්කලීව මතක ඇති (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 09 August 2012 05:36 AM

නරකද මොකක් හරි පරණ යටගියාවක් පෙන්නලා මතකය පරීක්ෂා කළොත්? (නි)

:       0       0

පාලිත පෙරේරා Tuesday, 07 August 2012 01:36 PM

මෙයා වෙනුවෙන් පෙනී ඉන්නෙ ජනාධිපති නීතිඥයෙක්...!(නු)

:       0       0

රන්දික Tuesday, 07 August 2012 01:41 PM

ෂුවර් ද ? ඒත් මට නම් මතන නැහැ. (නි)

:       0       0

ජගත් බාලසූරිය Tuesday, 07 August 2012 01:47 PM

තව එක තැනයි සැත්කම කරන්න තියෙන්නෙ.. එකත් කළාම එවන්නම් (නු)

:       0       0

කෙවින් Tuesday, 07 August 2012 01:50 PM

මතක නැත්නම් ආවත් වැඩක් නෑනේ. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 07 August 2012 01:53 PM

මනාප ලැයිස්තුවෙ ඊළගට ඉන්න කෙනා බලාගෙන ඉන්නවා.. එනවද නැද්ද කියලා.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2811 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 490 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 741 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2713 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3554 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1927 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site