IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්ද නැකතට නවලෝකෙන් යන්න සැරසෙයි

අද (27) හිරු මුදුන් වන්නට පෙර යෙදී ඇති නැකතකින් කොළඹ නවලෝක රෝහලෙන් පිටවී පැලවත්තේ ගෙදර යන්නට බලාපොරොත්තුවෙන් සිටින දුමින්ද සිල්වා පිළිගැනීමට ආධාරකරුවන් හා හිතවතුන් විශාල පිරිසක් පැමිණෙතියි දැනගන්නට ඇත.

ඔහු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයේ 11 වැනි සැකකරුය.

(පෙවරු 10.30 නව ලෝක රෝහලේදී)

(පෙරවරු 9ට නවලෝක රෝහලේදී)



අදහස් (0)

දුමින්ද නැකතට නවලෝකෙන් යන්න සැරසෙයි

ශ්‍රී Saturday, 27 April 2013 07:20 PM

නැකැත් බලලාද කලිනුත් වැඩ කළේ? (නි)

:       0       0

විහග Saturday, 27 April 2013 08:12 AM

මෙයත් නැකැත් විශ්වාස කරනවද? (නි)

:       0       0

රුවන් Saturday, 27 April 2013 08:17 AM

ලොකු වීර ක්‍රියාවක් කරලනේ ගෙදර යන්නේ. අපේ බුද්ධිමත් ඡන්ද දායකයෝ ටික එයාව තොරන් බැඳලා පිළිගනීවි... (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 April 2013 08:17 AM

දොස්තර ගැට වලට වඩා ප්‍රොක්ටර් ගැට, පොලිටිකල් ගැට ‍කවදත් බලවත්... (නි)

:       0       0

අපොන්සු Saturday, 27 April 2013 08:44 AM

ආවේ එයාගේ අයද? (අ)

:       0       0

සුරංග Saturday, 27 April 2013 08:47 AM

අමිල ඔය ඔක්කොම ගැට වලට වැඩිය කර්මය බලවත්!!. (ස)

:       0       0

අමිල Saturday, 27 April 2013 08:53 AM

මේකත් දිනන නැනතක්ද දන්නේ නැහැ...(ස)

:       0       0

කමල් Saturday, 27 April 2013 08:54 AM

උසාවිය නොමග යැවිය හැකිද? (අ)

:       0       0

ප්‍රසාද් Saturday, 27 April 2013 08:56 AM

දේශපාලකයන්ට නීතියක් නැති , ජනතාවට නීතියක් ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. (නි)

:       0       0

නිමල් ප්‍රනාන්දු Saturday, 27 April 2013 08:57 AM

හොදක් කියන්න වුණත් අපිට වීරයෝ කවුරුත්ම නැහැනේ (නි)

:       0       0

ලසන්ත Saturday, 27 April 2013 09:00 AM

නියමයි හොරු ටිකයි මැරයෝ ටිකයි නැකත් බලල හෙට අනිද්දට එලියට ඒවි. (ස)

:       0       0

චතුරංග Saturday, 27 April 2013 09:05 AM

ලෝකේ උතුම් රටේ නීතිය ගැන අපිට ආඩම්බරයි. (ස)

:       0       0

රවි Saturday, 27 April 2013 09:05 AM

පට්ට වැඩකාරයෙක්(අ)

:       0       0

ප්‍රසන්න Saturday, 27 April 2013 09:12 AM

මම හිතන් හිටියේ ලෙඩ සුව කරන්න පුළුවන් දොස්තර මහත්තුරුන්ට පමණි කියල.(අ)

:       0       0

සමීර සාලින්ද Saturday, 27 April 2013 09:15 AM

අපි ඔය ගැන කතා නොකර එමු අපි සිංහලයෝ අපේ අගේ සිංහලකම අපිට තිනවා මේවා දකිනකොට අගේ මලු නටනවා (අ)

:       0       0

සමීර සාලින්ද Saturday, 27 April 2013 09:15 AM

අපි ඔය ගැන කතා නොකර ඉමු. අපි සිංහලයෝ අපේ ඇගේ සිංහලකම අපිට තියෙනවා. (ස)

:       0       0

අනුෂා Saturday, 27 April 2013 09:17 AM

අහවල් වාහිනී බලලා ජාත්‍යන්තරයට බනින අපේ කට්ටිය කල්පනා කරන්න, ජාත්‍යන්තරයවත් නැත්නම් මොන විදිහට කට්ටිය නීතිය අතට ගනීද, කෝ මානව හිමිකම්? සාධාරණ සමාන සැලකීම්? මෙහෙමද සුබ අනාගතය හදන්නේ. (නි)

:       0       0

සරත් Saturday, 27 April 2013 09:25 AM

නැවතත් මහජන සේවයට. ! (ස)

:       0       0

අනූ Saturday, 27 April 2013 09:28 AM

අනේ මන්ද ඇප දීපු ගමන් ලෙඩ හොඳවුණා. (ස)

:       0       0

රණා Saturday, 27 April 2013 09:30 AM

හිරුනිකට අවවාද ....දුමින්ද නැකතට ගෙදර..... අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මාදව Saturday, 27 April 2013 09:35 AM

හිතාගන්න පුළුවන් පිළිගන්න ඉන්න අයගේ මානසික තත්ත්වය ගැනත් (නි)

:       0       0

මේනකා Saturday, 27 April 2013 09:37 AM

හිරුනිකටත් එන්න කියන්න (අ)

:       0       0

දිනේෂ් Saturday, 27 April 2013 09:38 AM

ඔන්න සද දිය උතුරා යනවෝ, ගිලී නාන්න තමයි තියෙන්නේ. (නි)

:       0       0

ආයුස් Saturday, 27 April 2013 09:44 AM

ඇඩෙනවා.(අ)

:       0       0

සිල්වා Saturday, 27 April 2013 10:09 AM

ඉස්සර නම් අපි දුටුවේ මෙවැනි ජවනිකා චිත්‍ර පටියක්, ටෙලි නාට්‍යක් තුලිනි. (ස)

:       0       0

හිරූ Saturday, 27 April 2013 10:10 AM

නීතියට මොනවා වෙලාද? (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 27 April 2013 10:21 AM

මොහු නිදහස් කිරීමට උරදුන් සියල්ලන්ටම ජාතියේ උපහාරය ! (නි)

:       0       0

දයාරත්න Saturday, 27 April 2013 10:29 AM

ලංකාවේ නීතිය ගැන සිංහල අපිට හරිම ආඩම්බරයි. ලෝකෙටම එකයි. (නි)

:       0       0

යෝනුසලවි Saturday, 27 April 2013 10:35 AM

ඔහුගේ ඇග දැක්කා නම් කියන්න පුළුවන් ඔහු ඇත්තටම ලෙඩ වෙලා හිටියාද නැද්ද කියා..... (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 27 April 2013 10:41 AM

සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලාල ඉගෙන ගන්න කියමු අපි සිංදුව ලියවුනේ මේ වගේ දේවල් ඉදිරියට වෙයි කියල හිතල වෙන්න ඈති...(ස)

:       0       0

පුලස්ති Saturday, 27 April 2013 10:43 AM

අන්තො ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. රට අවුලෙන් අවුලට පත්ව සිටිති. (ස)

:       0       0

චමිලා Saturday, 27 April 2013 10:49 AM

මේ රටේ නීතියද මේ? (නි)

:       0       0

හේමන්ත Saturday, 27 April 2013 10:56 AM

පෝරුවේ නැකැත් කීයටද දන්නේ නෑ නේද ? (ස)

:       0       0

කුමාර Saturday, 27 April 2013 10:58 AM

මෙයා ක්‍රිස්තියන් අගමේ නේද? මොන නැකැත්ද ? (ස)

:       0       0

සමීර Saturday, 27 April 2013 11:09 AM

එතකොට තියෙන නඩු (දී)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 27 April 2013 11:12 AM

පුදුම වැඩේ කියන්නෙ එදා වුණ සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකලු. හැබැයි අනෙක් හැම දේම මතකලු. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 27 April 2013 11:22 AM

නැකතටද යන්නේ (දී)

:       0       0

යොහාන් Saturday, 27 April 2013 11:28 AM

11 වැනි සැකකරුනේ. ඒ නිසා ගානක් නැහැ. (නි)

:       0       0

චානක Saturday, 27 April 2013 02:01 PM

එතකොට දැන් එයා රටේ පිළිගත් පුද්ගලයෙක්... ආ ? (නි)

:       0       0

සංදීප් Saturday, 27 April 2013 05:37 PM

නැකත නිසා විෂබීජ වල බලපෑමක් ඇතිවෙන එකක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 71 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 877 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1560 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1389 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 397 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 355 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38455 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site