IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්ද පිළිගන්න මල් මාලා

වසරක් සිංගප්පූර් මවුන්ත් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  ගෙදර යන්නට ලක ලෑස්ති වෙද්දී ඔහු පිළිගැනීමට දහසකට ආසන්න පිරිසක් රෝහල අවට රැව්වී සිටිති.

ඇතැමෙකු අත මල්මාලාද ඇත.

මාධ්‍යවේදීන් පනහකට වැඩි පිරිසක් රෝහල් රියගාල ඉදිරිපිට පෝටිපෝවේ රැඳී සිටිති.

අවිගත් පොලීසිය ප්‍රධාන දොරටුවට මුර යොදා ඇති අතර පොලීසියේ තවත් 25ක් 30ක් අසළ රාජකාරියේ යෙදී සිටී.

දුමින්දට පෙරවරු 11 සමීපන විට දහසකට වැඩි පිරීසක් නව ලෝක රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල රැස්ව සිටියහ. ඉන් වැඩි දෙනා කාන්තාවෝය. රන් පැහැ මල් දම් හා පළඳනා ඇතැතිව මුස්ලිම් ජාතිකයෝ ද බොහෝ වූහ.

(ඡායාරූප රේඛා තරංගනී)

 

 

 



අදහස් (0)

දුමින්ද පිළිගන්න මල් මාලා

උපුල් Saturday, 27 April 2013 11:59 AM

අර විශේෂඥ වෛද්‍යවරු කියපු දේවල් වැරදිද එතකොට.(ස)

:       0       0

විරාජ් Sunday, 28 April 2013 08:26 AM

අද බෙල්ලට මල් මාලේ දාපු මිනිසුන්ට තේරේවි තමන්ගේ බෙල්ල නැති වුණ දවසක. ඇත්තමයි ඉස්කෝලෙකට නොගිය පාඨකයොත් ලංකාදීප එසැනේ ඉන්න එක ගැන කණගාටු වෙනවා (නි)

:       0       0

ශ්‍රී Saturday, 27 April 2013 07:19 PM

දැන් තමයි හොද හොද සෙල්ලම් තියෙන්නේ. (නි)

:       0       0

ජසීම් Saturday, 27 April 2013 07:32 PM

මේ මිනිස්සු යන්නේ මගුල් ගෙදරකට යනවා වගේ... (නි)

:       0       0

රෝහිත Saturday, 27 April 2013 02:45 PM

අම්මපා! සල්ලි වලට ගොඩක් දේවල් කරන්න ඇහැක් නොවැ. (නි)

:       0       0

නලින් Saturday, 27 April 2013 12:41 PM

මෙහෙම ගියොත් ඉතින් රටේ සල්ලිවලින් ඉගෙන ගත්තා කියලා අපිට හැමදාම මේ රටට සේවය කරන්න පුලුවන්කමක් නැතිවෙයි. අපිට ඉස්සරහට පදිංචි වෙන්න රටක් හොයාගන්න වෙයි (නි)

:       0       0

සිල්වා Saturday, 27 April 2013 03:05 PM

සිංගප්පූරුවේ වසරයි,නවලෝකයේ මාස එකහමාරයි. පුදුම වියදමක් ඇති. සාමාන්‍ය මිනිසෙකුට නවලෝකයේ සතියක් නැවතී ප්‍රතිකාර ගත නොහැකියි. (නි)

:       0       0

ලලිත් Sunday, 28 April 2013 11:48 AM

මොනවාද මම කියන්න ඕනේ (දී)

:       0       0

ඩිල්ශානි Saturday, 27 April 2013 10:27 PM

දුමින්දට කාන්තාවෝ මෙච්චර කැමති ඇයි? මම දන්නේ නැති නිසා අහන්නේ. (නි)

:       0       0

අමිල Sunday, 28 April 2013 12:43 PM

අනේ මට වමනෙට එනවා වගෙයි. බඩේ අප්සට් එකක්ද මන්දා? මොකක්ද කියලා හිතාගන්න බැහැ. (නි)

:       0       0

සජී Saturday, 27 April 2013 03:35 PM

රෝහිතත් මාළු පාන් එකක් කාලා කිරි බීලා ඇවිත් තමයි ඔය කියවන්නේ. (නි)

:       0       0

බන්දුල Saturday, 27 April 2013 11:11 PM

ඔය මල්මාලා දාලා පිළිගන්න අයටම කවදාහරි දවසක තමන් කරපු දේ හි ප්‍රතිඵල තේරෙයි (නි)

:       0       0

තිලක් Saturday, 27 April 2013 11:15 PM

මිනිස්සු මේ තරම් අනුවනද (දී)

:       0       0

සමන් Saturday, 27 April 2013 03:58 PM

දුමින්ද මොකක්ද කරපු වීර කම මල්මාලා දාණ්ඩ?(නදී)

:       0       0

ඉම්රාන් Saturday, 27 April 2013 11:01 AM

දුමින්ද ගෙදර යනවා? ෂා... නියමයිනේ. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 27 April 2013 11:11 AM

බරපතල චෝදනා යටතේ ඉන්න කෙනෙක් රෝහලේ ඉඳලා එනකොට මල් මාලා දාලා පිළිගන්න කාන්තාවෝ ඉන්න සමාජයක තමයි අපිට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

දිනේෂ් Saturday, 27 April 2013 11:23 AM

බොදු බල සේනාව ගියේ නැද්ද? (නි)

:       0       0

බන්ඩාර Saturday, 27 April 2013 11:26 AM

මෙහෙමත් සිද්දීන් (දී)

:       0       0

චානක Saturday, 27 April 2013 01:51 PM

රෝහිත ඉස්කෝලේ කීයට වෙනකම් ගියාද? නිකන් ඉන්න වෙලාවට ලෝකය පිළිබඳව තේරුම් ගන්න හොඳ පොත් පත් කියවන්න.(ස)

:       0       0

රිස්වි Saturday, 27 April 2013 11:35 AM

අම්මෝ! ඔන්න දැන් එයාට හැ‍හදේම මතක් වෙයි (නි)

:       0       0

උපුල් Saturday, 27 April 2013 11:37 AM

මේ කාන්තාවෝ දෙන්න විතරක් නෙවෙයි හුඟක් කාන්තාවෝ එයාට කැමතියි. "අපිව බලාගන්න තමයි කවුරුත් නැත්තේ" (නි)

:       0       0

රෝහිත Saturday, 27 April 2013 11:37 AM

නියම නායකයෙක් වුණහම ඔහොම පිළිගැනීම් ලැබෙනවා. බුදු සරණයි! (නි)

:       0       0

ආනන්දආර් Saturday, 27 April 2013 11:40 AM

අපි මේ දකින්නේ සිහිනයක්දෝ......... (නි)

:       0       0

ෆාරුක් Saturday, 27 April 2013 11:44 AM

මේවා කාට නම් කියන්නේද අපි (දී)

:       0       0

රුවන් Saturday, 27 April 2013 11:44 AM

මෙහෙම රටකද අපි ජිවත් වෙන්නේ? (නි)

:       0       0

සංජීව Saturday, 27 April 2013 11:46 AM

කොසොල් රජු දැකපු සිහින 16 බුදුන් තෙවරක් වැඩි ශ්‍රී ලංකාවේදිම සැබෑවන අයුරු බලන් මිනිසුනේ. දශක කිහිපයක සුව විදිනට බිහිවුණ ඔබ මා මෙවන් දෑ දැක කම්පා වන්නේ මන්ද? මෙය දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් නොවන්නේ ය. උප්පජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය කර්මයක් නොවිය හැකිද? බලා සිටිනු හෙට දිනයේත්... (නි)

:       0       0

මාලා Saturday, 27 April 2013 11:47 AM

දුමින්දට ඇයි කාන්තාවන් කැමති මෙතරම්? (නි)

:       0       0

සමීර් ‍ Saturday, 27 April 2013 11:48 AM

මුදලට රූපෙට රැවටෙන උමතු කාන්තාවනි, උතුම් කන්තා ගෞරවය කෙළෙසන්න එපා (නි)

:       0       0

කැටිපේආරච්චි Saturday, 27 April 2013 11:49 AM

මෙවැනි රටක පොදු රද සමුළුව පැවැත්වීම කොතරම් අගනේද? (නි)

:       0       0

හමීන් Saturday, 27 April 2013 02:08 PM

අනේ !ගෙදර යන ලස්සන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 675 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1438 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1335 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 377 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 339 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2410 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site