IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුමින්ද බලන්න ගිය විනිසුරුවරියට වැඩ වරදී

බන්ධනාගාර රෝහලට ගොස් එහි රඳවාගෙන සිටින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය කැර මරණීය දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බව කියන කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිසමෙන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව පුවත්පත් ඇතුළු මාධ්‍යවල පසුගිය දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එම සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපති අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරුවරු සාකච්ඡා කළහ.



අදහස් (0)

දුමින්ද බලන්න ගිය විනිසුරුවරියට වැඩ වරදී

ජනහිත Thursday, 24 November 2016 06:27 PM

තරාදිය සමබර වෙලා නැහැ වගේ මම හිතන්නේ. අර තව එක්කෙනෙක් විශ්‍රාම අරන් එක පළාතක පිස්සු නටන්නේ ඕකනේ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 24 November 2016 06:45 PM

එයා ගෙදර යනවා වගේ හිර ගෙදරට ගියේ මොකටද? හිටපු ඇමතිකෙනෙක් හෝ පහුගිය රජයේ ප්‍රභූ කියාගන්නා කෙනෙකුගේවත් දුක සැප බලන්න ගියා නම්, ඒක එතරම්ම වැරැද්දක් නොවෙයි කියන්නත් තිබ්බා. පෝරකේ දිහා විරිත්තාගෙන ඉන්න "මිනීමරුවෙකු" හැටියට අධිකරණයෙන් මරණ සහතිකය ලියා දීපු අපරාධකාරයෙක් බලන්න ගියේ ඇයි? (නි)

:       0       0

යහම්පත් නලින් Thursday, 24 November 2016 07:29 PM

යහපාලනයේ යහපත් ක්‍රියාවක්. මෙහෙමවත් වෙනවානම් අපට ‍සැනසීමක් දුන් ඡන්දය වෙනුවෙන් (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 24 November 2016 08:45 PM

ඉතාමත් හොඳ තීරණයක්. නීතියේ ආධිපත්‍ය රැකීමටත්, ජනතාව නීතිය කෙරෙහි තබන විශ්වාසය තහවුරු කිරීමේ තීන්දුවක්. (නි)

:       0       0

රාධා Thursday, 24 November 2016 09:04 PM

බන්ධනාගාර කොමසාරිස්තුමා දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

රන්ජිත් Thursday, 24 November 2016 11:31 PM

උසාවියවත් හරියාකාරව නීතිගරුක තැනක් වියයුතුයි, විහිලුවට පත්වෙන්නේ නැතුව (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 24 November 2016 11:42 PM

අපි නම් මේ නීතිවිරෝධී හමුවීමේ පුවත දුටුවේ වෙබ් අඩවියකින් තමයි මුලින්ම (නි)

:       0       0

සුසිල් Friday, 25 November 2016 12:07 AM

මේක මුලින්ම එළිකළේ කවුද කියලත් මේ වෙලේ මතක්කරන්න ඕනෑ. ඔවුන්ට ස්තූතියි (නි)

:       0       0

ශාන්ත Friday, 25 November 2016 12:44 AM

මේ සිද්ධිය පිටුපස ඉන්න අයත් නිවාඩු යැව්වා නම් හරි. (නි)

:       0       0

සරත් Friday, 25 November 2016 12:44 AM

මෙන්න මේක තමා අපි බලපොරොත්තු වුණ යහපාලනය. (නි)

:       0       0

ජයරත්න Friday, 25 November 2016 01:22 AM

මේක පහුගිය ආණ්ඩු කාලේ වුණා නම්, මේක හෙළිකළ මාධ්‍යවේදීන්ගේ තමයි වැඩ තහනම් වෙන්නේ (නි)

:       0       0

ටෙනිසන් Friday, 25 November 2016 01:22 AM

යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

ජයාත් Friday, 25 November 2016 01:22 AM

මේ වගේ තව අය ඉන්නවා මුහුණු පොත් වල දඟර නැටුම් දමන. ඒ අය ගැනත් හෙව්වොත් තමයි හොඳ (නි)

:       0       0

දුමින්ද Thursday, 24 November 2016 12:04 PM

අන්න වෙනස. (බ)

:       0       0

ටානියා Thursday, 24 November 2016 12:26 PM

දැන දැනනේ අමාරුවේ වැටිලා තියෙන්නේ.(හේ)

:       0       0

උපුල් Friday, 25 November 2016 01:45 AM

මාධ්‍ය නැත්නම් මේකත් මෙලහට යටගිහිල්ලා (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 25 November 2016 01:51 AM

නියඟයකින් පීඩා විඳි ජනතාවකට "මල් වැස්සක්" ම තමයි වැහැලා තියෙන්නේ. ඇතැම් කටකාරයින්ට ඕවා පොද වැහි වගේ පෙනුනට මේක අධිකරණ ක්ෂේත්‍රයේ "මුරුගසන්" වැස්සක් වෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

සරත් Friday, 25 November 2016 01:54 AM

මම පුංචි සන්දියේ අහලා තිබුනේ විනිශ්චකාරතුමෙකුට ප්‍රසිද්ධ වාහනයකවත් යාම තහනම් කියලා. නමුත් දැන් ගරුත්වය ගැන කිසිම තැකීමක් නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 25 November 2016 02:08 AM

යහම්පත් නලින්, විනිසුරුවන් ගෙදර යැවීම යහපාලනයෙන් කරන දෙයක් නොවෙයි. අධිකරණ පද්ධතිය කඩාවැටුනා නම් එය සිදුවුණේ 1977 විනිසුරුවන්ට ගල්ගපු දවසේ සිට. ඒගොල්ලෝම කඩාවට්ටපු අධිකරණය නැවත ඒගොල්ලෝම ස්ථාපිත කළයුතුයි. යහපාලනයෙන් අපි බලපොරොත්තු වන්නේ මහජනයාට බදු බර පටවා ඒගොල්ලන්ගේ වැටුප් තවත් වැඩි කරගැනීම නොවෙයි. අපිට මේ ආණ්ඩුව දැනටම එපාවෙලා. (නි)

:       0       0

සමිත Friday, 25 November 2016 02:43 AM

අනිවාර්ය නිවාඩු යැව්වේ පඩිත් එක්කද? (නි)

:       0       0

හේමාල් Friday, 25 November 2016 03:22 AM

මෙන්න මේක තමා අපි බලපොරොත්තු වුණේ (ම)

:       0       0

මහින්ද Friday, 25 November 2016 03:23 AM

යන්තම් ඇති හොද එක තීන්දුවක් ගත්තා. මේ වගේ ඉක්මන් තීන්දු දෙන්න.(ම)

:       0       0

වෙදගේ Friday, 25 November 2016 05:14 AM

නොදැක ඉන්න බැරිතරම් අමාරුවක් තිබිලානේ නිසාචර වෙලාවේ ගොහින් හමුවුණේ (ම)

:       0       0

වජිර Friday, 25 November 2016 05:21 AM

යහ පාලනයට ජය වේවා....ඉතාමත් හොද තීරණයක්.(ම)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 25 November 2016 05:36 AM

විධිමත්ව ක්‍රියාත්මක කරපු, කළ යුතු, නිවැරදි විනයානුකුල තීරණයක්. අර බස්නාහිර පළාත් සභාවේ නිකරුනේ නිලධාරීන්ගේ වැඩ තහනම් කරවපු ගම්න්පිලලට එයාගේ ලියන්නට මේවා විශේෂයෙන් දැන ගන්න සලස්වුව නම් තමා හොඳ.(බ)

:       0       0

සේරම් Friday, 25 November 2016 05:52 AM

විනිසුරන් ඇතුළු ඕනෑම පුද්ගලයකුගේ අපචාර එළිකිරීම මාධ්‍ය කලාවේ යුතුකමක් (ම)

:       0       0

සුසිල් Thursday, 24 November 2016 03:27 PM

දැන් මොකක්ද දන්නෙ නැහැ ඇමති කියන්නෙ, මේවාගෙ දේවල් වාර්තා වෙනකොට විනිසුරුවරුන්ට අපහාස වෙනව කියලනෙ එයා කිව්වෙ. (බ)

:       0       0

ඇන්ටන් Thursday, 24 November 2016 05:13 PM

මාධ්‍ය මඟින් මේවා හෙළිකීරීම විනිසුරුවරුන්ට කරන අපහාසයක්ද? දැන් මොකද කියන්න තියෙන්නේ (නි)

:       0       0

දේවින්ද Thursday, 24 November 2016 05:22 PM

වැටත් නියරත් ගොයම් කා නම්... (නි)

:       0       0

දේව් Thursday, 24 November 2016 05:22 PM

අධිකරණ ඇමතිතුමා දැන් මොකද මේ ගැන කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1602 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 516 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 283 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site