IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්ද යන නැකතට තව පැයයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නවලෝක රෝහලෙන් පැලවත්ත නිවස බලා පිටත් වීමේ නැකත තව පැයකට පසුව යෙදී ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (0)

දුමින්ද යන නැකතට තව පැයයි

රන්ගශනී Saturday, 27 April 2013 09:41 PM

කලින් වැඩ කරනකොටත් නැකැත් බැලුවද දන්නේ නැහැ. (නි)

:       0       0

අමල් Saturday, 27 April 2013 10:16 AM

දෙන්න බලන්න පින්වත්නි සාදුකාරයක්... (ස)

:       0       0

ශාමන් Saturday, 27 April 2013 10:16 AM

සුභ ගමන් ඇ,...(ස)

:       0       0

අසංක Saturday, 27 April 2013 10:18 AM

නැකතක් මොකටද? (ස)

:       0       0

මහේන්ද්‍ර Saturday, 27 April 2013 10:18 AM

සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ,,,,,,(ස)

:       0       0

ගිම්හානි Saturday, 27 April 2013 12:59 PM

හිරා, ඔබ දෙවියන් ගැන අඩුම තරමේ අහලවත් තියෙනවද? (නි)

:       0       0

ඉෂාර Saturday, 27 April 2013 10:24 AM

ආශ්චර්යමත් දේශෙක මේවා නොවුනොත් නොවෑ පුදුමේ. (ස)

:       0       0

හිරා Saturday, 27 April 2013 10:26 AM

ඔබට දෙවියන්වහන්සේගේ බැල්ම අනිවාර්යෙන් ලැබෙනවා... ! (ස)

:       0       0

කමල් Saturday, 27 April 2013 10:31 AM

කියන්න වචන නම් දිව අග නලියනවා එත් මොනවා කරන්නද ඒවා නියම සිංහල වචන. (ස)

:       0       0

චතුල වෙරෝනා Saturday, 27 April 2013 10:37 AM

මමත් මාරවිල රෝහලේ කාලයක් නෑවතිලා හිටිය නෑකත් බලන්න හම්බවුනේ නෑ ලෙඩ්ඩු වෑඩී ඈඳවල් නෑ කියල බලෙන්ම ටිකට් කපල ගෙදර යෑව්වා. (ස)

:       0       0

සනත් Saturday, 27 April 2013 10:42 AM

අපි සියලු දෙනාම අදහන ආගම සිහි කරලා ඒ වෙලාවට ප්‍රර්තනයක් කරමු..ලෝක ධර්මය සත්‍යනම් වියයුතු දේ සිදුවෙන්න කියලා..(ස)

:       0       0

ලලිත් Sunday, 28 April 2013 12:43 AM

අනේ මෙහෙම ලංකාවක්? මට ඇත්තටම ලංකාව එපාම වුණ දවස ලෙස අද දිනය මගේ ජීවිතයට එකතු වනු ඇත. හැබැයි ඒ රටේ වරදක් නිසා නොව මේ රටේ ඉන්න මිනිසුන්ගේ වරද නිසාවෙනි. එබැවින් යලි යලිත් ලංකාවේ උපදින්න පැතුවත් මෙවැනි මිනිසුන් උපදින කලක නම් නොවේ. (නි)

:       0       0

දයා Saturday, 27 April 2013 10:54 AM

වෙලාව හොඳ නම් නැකත් කැළේ, වෙලාව නරකනම් සේරම වලේ...(ස)

:       0       0

ගමගේ Saturday, 27 April 2013 10:58 AM

ජයමංගල ගාථා එහෙමත් කියනවාද ??? (ස)

:       0       0

තරංග නලින්,අබුඩාබි Saturday, 27 April 2013 11:07 AM

ඇයි ප්‍රශ්නයක්ද? මුකුත් නැහැනේ නේද? (නි)

:       0       0

සමන් Saturday, 27 April 2013 11:09 AM

බුදු සරණයි, ශ්‍රී ලංකා! (නි)

:       0       0

දිසා Saturday, 27 April 2013 11:14 AM

සාදු සාදු! කාගෙන් ගැලවුණත් දෙවියන්ගෙන් ගැලවීමක් නැහැ. (නි)

:       0       0

දිසානායක Saturday, 27 April 2013 11:14 AM

නරක මිනිස්සුන්ට සුබ නැකත් කාලේ හොද නම් විතරයිලු. (නි)

:       0       0

ආසිරි Saturday, 27 April 2013 11:15 AM

බුදුන් නම් දේශනා කළේ තමන්ට පහසු වෙලාව තමයි නැකත කියලා. ඒ කියන්නේ මෙතුමාට අපහසුතාවක් තියෙනවා කියන එකද පිටවෙන්න? (නි)

:       0       0

සෙන්තිල් Saturday, 27 April 2013 01:51 PM

නැකැත් බලන්නේ ඊළඟ උතුම් කාර්යය කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා දැනගන්න වෙන්න ඇති. (නි)

:       0       0

චිත්‍ර Sunday, 28 April 2013 06:37 AM

හැමදෙකටම යන්නේ නැකතට වෙන්න ඇති. ඔහොම නැකතට යමුකො මල්ලි ..... (නි)

:       0       0

සුනිල් Sunday, 28 April 2013 06:55 AM

එයා හැමදේම කරන්නේ සුභ නැකතකට වෙන්න ඇති ! ඒකයි බේරුනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 594 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1405 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1319 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 374 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 333 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2372 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site