IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්ද යළි රෝහලට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා රාත්‍රී රෝහලකට ඇතුළු කළ බව පවුලේ ආරංචි කියයි.

මුලින්ම දැඩිසත්කාර ඒකකයට ඇතුළු කළ ඔහු අද උදේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකරුනු ලැබීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවුලේ ඥාතීහු ගිය සතියේ මාධ්‍යට කරුණු දක්වූහ.

 ඉන් කියැවුණේ වෛද්‍ය උපදෙස් අනුව විටින් විට ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බවයි.

 



අදහස් (0)

දුමින්ද යළි රෝහලට

වරුන Sunday, 05 May 2013 10:54 AM

නඩු දිනේ කිට්ටුවෙනකොට රෝහල් ගතවෙනවා. නඩු දිනේට පහුවෙනිදා ටිකට් කපන් ගෙදර යනවා. කොහොමද නාට්‍ය මාර පිටපත .(නදී)

:       0       0

කුමුදු Sunday, 05 May 2013 10:57 PM

මේක දැන් මෙගා ටෙලියක් වගේ. බොරු බේගල් අහලා එපාවෙලා. දුමින්ද ගේ පවුලේ අය‍ට එයා ලොකු ඇති. අපිට නම් මෙයා නිකම් දේශපාලුවෙක් විතරයි.(නදී)

:       0       0

ඩිලා Sunday, 05 May 2013 11:13 AM

තවත් රගපැමක කොටසක ආරම්භයද කොහෙද.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Sunday, 05 May 2013 11:18 AM

එහෙනම් ඇත්තටම අසනීපද . නැතිනම් එම ටෙලි නාට්‍යයේ තවත් කොටසක්ද?(නදී)

:       0       0

අංජන Sunday, 05 May 2013 12:18 PM

වසරේ ජනකාන්ත නළු සම්මානය සඳහා නිර්දේශිත නම් අතර දුමින්ද සිල්වා. අපිට තමයි ඉතින් කඩවුණු පොරොන්දුව.(නදී)

:       0       0

රූපවතී Sunday, 05 May 2013 12:21 PM

අපේ පිරිසිදු ජනමාධ්‍යයන් තුල මේවගේ දේවල් පල කරන්න එපා. මේ වගේ අය ගැන කියවල අපේ කාලය නාස්ති කරගන්න උවමනා නැහැ.(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 05 May 2013 01:09 PM

නියම විහිළුවක්.(නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 05 May 2013 01:16 PM

මේ කතාව අවසානයේ මොකක්ද වෙන්නේ ඈ...?? (නි)

:       0       0

පැතුම් Sunday, 05 May 2013 01:17 PM

තවම කතාව අවසන් නැහැ වගෙයි (නි)

:       0       0

දිසානායක Sunday, 05 May 2013 01:27 PM

අපි දන්නවා ඕකත් රගපාන නාට්ට්‍යක කොටසක් බව. අපිට පස්සේ මේ වගේ අහන්න පුළුවන්. පිළිගන්න වසරේ හොදම විකට නළුවා. දුමින්ද සිල්වා. (නදී)

:       0       0

යොහාන් Sunday, 05 May 2013 01:30 PM

අර කට්ටියගේ ඇස්වහ වැදිලා අපේ කොලුවට. (නි)

:       0       0

හල්වලගේ Sunday, 05 May 2013 01:39 PM

අපි කන්නේ තණකොළ කියල හිතුවද දන්නේ නැහැ නේද? මේ කරන්නේ බොරුවක් කියලා නිතිය නොමග ඇරියට ජනතාවට නොතේරෙනවා නොවේ.(නදී)

:       0       0

උදය Sunday, 05 May 2013 01:59 PM

තේරෙන්න ඇති පෙළපාලි සමග ගෙදර ගියාට වැඩේ දරුනුයි කියලා. . අර ගුවන් තොටුපළෙන් එන දවසේ ඔච්චර සෙනග නැහැනේ.(නදී)

:       0       0

විමල් Sunday, 05 May 2013 02:08 PM

ලංකාවේ මිනිස්සුන්ට කාලයත් එක්ක හැම දෙයක්ම අමතක වෙනවා. ඊළඟ පාර කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගන්නේ දුමින්ද සිල්වා . (නි)

:       0       0

අනුර Sunday, 05 May 2013 02:52 PM

දැන් දුමින්දත් ආටක නාටක එකක් වගේ.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 05 May 2013 02:57 PM

අනේ අපේ රටට ගිය කලක්. (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 05 May 2013 03:07 PM

න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ජේ න පබ්භාතානඞ් විවරඞ් පවිස්ස......... (නි)

:       0       0

ලංකාසිරි Sunday, 05 May 2013 03:13 PM

කිසිවිටක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරපු ලෙඩෙක් එක දවසින් වාට්ටුවකට මාරු කරන්නේ නැහැ.(නදී)

:       0       0

ස්ටීව් Sunday, 05 May 2013 03:19 PM

දැන් මෙහෙ තමයි ප්‍රතිකාර කරන්න ඕනා. සිංගප්පුරු යන්න පාස්පෝර්ට් දෙන්නේ නැහැනේ. මොලේ අවුලක් නම් ආයේ අමතකවෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

හේරත් Sunday, 05 May 2013 03:49 PM

රූපවතීයේ ඕයා ඕවා බලන්න එපා අනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 30 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 114 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site