IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුමින්ද සිල්වාටත් මිනී මැරුම් චෝදනා

භාරත ලක්ෂ්මන්  ප්‍රේමචන්ද්‍ර  මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරිමේ නඩුවේ මුලික විභාගය අවසන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 11 දෙනාට මිනී මැරීමේ චෝදනා ගොනු කිරීමට සාක්ෂි ඇති බවයි.

ඒ අනුව නඩුව මහාධිකරණ විභාගයට යොමු කරණ  බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

දුමින්ද සිල්වාටත් මිනී මැරුම් චෝදනා

ප්‍රියන්ත වීරසිංහ Saturday, 03 May 2014 11:59 AM

මරඛ මංචකයෙදි කාට කාටත් කරපු පව් මතක් වෙයි.(නදී)

:       0       0

මලිත් Wednesday, 07 May 2014 10:24 PM

බන්දුල පෙරේරා ඔහොම කටු ලෙව කන්න යන්න එපා අපි මිනිස්සු කියල මතක තිය ගන්න (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 07 May 2014 10:39 PM

බන්දුල වැනි පුද්ගලයෙකුට ලබන ආත්මයේදීවත් විධුෂක වගේ නිවැරදිව හා පුළුල්ව හිතන්න බැහැ. මොකද මේ ආත්මයේ අපරාධ කාරයින්ගේ ලේ පැල්ලම් හෝදන පාප කර්මය හින්දා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 03 May 2014 01:32 PM

සිදුවුණු සිදුවීමට දුමින්ද වගකිවයුතු වුණත් මේ මරණය වුණේ දුමින්ද වෙඩිකෑවට පස්සේ. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට.ඊට පස්සේ සිදුවුණු සිදුවීම් වලට ඔහුට මිනීමැරුම් චෝදනා ඒම නම් මට තේරුම් ගන්න බැහැ.දෙපැත්ත ගැනම දන්නා මිනිස්සු හොඳට දන්නවා.කොහොම වුණත් මේ සිදුවීමෙන් ප්‍රයෝජන ගත්තේ වාසි වුණේ කාටද කියලා නම් පහුගිය කාලයේ අපි දැක්කා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 02 May 2014 09:18 PM

සත්‍ය ජය ගන්නවා වගේම හෘද සාක්ෂියට බොරු කර ගන්න බැහැනේ.ඇත්ත කියන්නේ වතුරේ හංගපු රබර් බොලේ වගේ, කවදාහරි උඩට එනවා. (නි)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Friday, 02 May 2014 10:02 PM

මතක නැතුව ඇති (ස)

:       0       0

ආනන්ද ආර් Sunday, 04 May 2014 06:05 AM

නිලූ ඔය කතා කරන්නේ සෞදි අරාබිය ගැන නේද ? එහෙනම් කමක් නැහැ. (නදී)

:       0       0

රාජේෂ් Monday, 05 May 2014 06:59 AM

වැරදිකරුට උපරිම දඩුවම් දියයුතුයි (නි)

:       0       0

හේරත් Saturday, 03 May 2014 03:25 PM

අනේ අහිංසක කොලු පැටියා.(නදී)

:       0       0

හේරත් Saturday, 03 May 2014 02:41 PM

අනේ අපොයි මෙහමත් අපරාදයක්.(නදී)

:       0       0

ගජමන් Saturday, 03 May 2014 03:35 PM

මෙන්න මහාචාර්ය බන්දුල පෙරේරා ඇසින් දුටු සාක්කි අනුව තීන්දුවත් දීලා. අසව්! අසව්!! (නදී)

:       0       0

කුමාරි Friday, 02 May 2014 11:57 PM

නඩුවක් දිනන පරදින එක තීන්දු වෙන්නේ ඒ වෙලාවේ හැටියටයි.කොච්චර සත්ය වුනත් බොරු කරන්න පෙරකදෝරු මහත්වරුන්ට පුළුවන්. එක නඩුවක් මුළු රටම ප්‍රසිද්ද වුනා කාලෙක. කුබුරේ ගොයම් කපල නියර උඩ ගොඩ ගහන එකට ගොවියෝ කිවේ වටමලුව කියල. කමතේ ගොඩ ගැහුවම කිවේ ගොයම් කොලේ කියල. මේ කොලේට මුවා වෙලා කෙනෙක් මිනි මැරුමක් කළා. නමුත් පෙරකදෝරුවා ගොයම් ගහක කොලයක් උසාවියට ගෙනත් මේකට මුවා වෙලා වෙඩි තියන්න හැකිද අහල නඩුව දින්නා. එත් ඕනෑම වරදකට දඬුවම් ගොනා පිටිපස කරත්තය එන්නා සේ අප පසු පස එනවා. එය ලෝක ධර්මතාවය යි. (දී)

:       0       0

මෙවන් Saturday, 03 May 2014 03:18 PM

අපරාදේ මේ නඩුව අහන්න තිබුනේ බන්දුල තුමාට නේ. ඔබතුමා වගේ කෙනෙක් තමා මේ වගේ වගකිව යුතු ආසනයක් හොබවන්න සුදුසුම. විත්තිකාරයා පැමිණිලිකාර පුටුවේ වාඩි කරලා, පැමිණිලි කාරය විත්ති කුඩුවට නග්ගවලා ලංකාවේ සියලුම නඩු එක දවසින් ඉවර කරාවි.(නදී)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Friday, 02 May 2014 11:21 PM

නිලූ විදානගේ මහත්මිය ඔබ අප සිතුවාට සත්‍ය ජයගනී කියල .ඒවා කියමන් වලට සිමා වුන කාලයක් . ලංකාවේ පමණක් නොව ලෝකයේම රජයන්නේ බොරුව . සත්‍ය පැන ගිහින් .වරද කරුවන් එළියේ අහිංසකයන් පෝරකයේ . ඕක තමා සත්‍ය අද කාලයේ (දී)

:       0       0

මතුපාල Friday, 02 May 2014 02:16 PM

මෙහෙම චෝදනා තිබුණම මන්ත්‍රීකම නැති වෙනවද.? රජයේ සේවයේ නම් වැඩ තහනම් කරනවා. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 03 May 2014 12:45 AM

රන්ජිත් සොයුර, ඔබගේ කියමනේ ඇත්තක් තියනවා අද රටේ ලෝකේ වෙනදෙත් සමග සැසදුවම.එත් කෙනෙක්ට හර්දසක්කියෙන් ගැලවෙන්න බෑ කවදාවත් ලෝකෙට පෙන්න සතුටින් හිටියට හදවත ඇතුලින් මැරී, මැරී,තමයි ජීවත් වෙන්නේ. (දී)

:       0       0

සුජීව Friday, 02 May 2014 02:21 PM

සත්‍ය ජයගනී. (ස)

:       0       0

මොහොන් Friday, 02 May 2014 01:40 PM

පිස්සුද මතුපාල මහත්තයෝ,,එහෙනම් භාගෙට භාගයක් එලියෙනේ. (අ)

:       0       0

කාංචනා Saturday, 03 May 2014 12:25 AM

කොහොම හරි වැරදිකරුවන් ට දඬුවන් ලැබේ නම් කමක් නැහැ. එයාට මොකුත් මතක නැහැ. පවු. කියල වැඩක් නැහැ මේවා, අබුද්දස්ස කලේ ට ලබුත් තිතතළු. නඩුත් හාමුදුරුවන් ගේ නඩුත් බඩුත් හමුදුරුවන් ගේ (දී)

:       0       0

ගාමිණී Friday, 02 May 2014 02:38 PM

ආයුද පෙන්නන්න එක්ක යා යුතු බව මගේ අදහසයි.(නදී)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 01:27 AM

දෙන්නම කලේ එකම බිස්නස් එක.රෝහණ ඔබ හරි. (දී)

:       0       0

ඩෙන්සිල් Friday, 02 May 2014 03:01 PM

දුමින්ද පසුගිය දිනවල ඉඳලා රාජ උදහසට ලක් වෙලා තිබුණු බව දැනගන්න ලැබුණු වෙලාවේ මට හිතුන මෙහෙම දෙයක් වෙන බව. (අ)

:       0       0

හේමන්ත Friday, 02 May 2014 02:17 PM

මට මුකුත් මතක නැහැනේ? (ස)

:       0       0

එඩී Friday, 02 May 2014 03:05 PM

ආයෙත් අමතක වෙයිද දන්නේ නෑ. (ස)

:       0       0

දමි Friday, 02 May 2014 03:10 PM

ආපහු මගේ ඔලුව ටිකක් රිදෙනවා වගේ නම් සිංගප්පුරු ගියානං හොදයි වගේ ,.(අ)

:       0       0

නන්ද Saturday, 03 May 2014 02:28 AM

ඊළඟ නඩුවෙන් දිනුවත්, පැරදුනත්, ඉහළින් පැමිණි නියෝගයක් මත අපේ මන්ත්‍රීතුමා නිදහස් වෙයි. මොනවද ඔට්ටු? (නි)

:       0       0

තාරක Saturday, 03 May 2014 02:54 AM

ඔහු නීතියෙන් ගැළවෙයි.නමුත් දඩුවම් නියතයි. (නි)

:       0       0

සුමුදු Saturday, 03 May 2014 03:08 AM

දුමින්දගෙනුත් අහලා චෝදනා පත්‍රය ලිවුවා නම් හරි. කොහොම වුණත් නීතිපතිට පුළුවන් නඩුව ඉවත් කරගන්නත්. (නි)

:       0       0

රූපවතී Friday, 02 May 2014 03:41 PM

පිස්සුද අනේ ..? මේ වගේ උත්තමයෝ කොහොමද මිනීමරුවෝ වෙන්නේ .? මටත් මේවා දැක්කම මොකුත් මතක නැහැ? (ස)

:       0       0

අමිත් Friday, 02 May 2014 02:57 PM

මේ රජයේ සේවකයෝ නෙමේ නෙ මතුපාල මහත්තයෝ... (ස)

:       0       0

ජීවක Friday, 02 May 2014 03:16 PM

සෙල්ලම් තුවක්කුවක්ද ? (ස)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 06:02 AM

රෝහණ, ඔබ හරියට හරි.ඒක ප්‍රසිද්ධ රහසක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 03 May 2014 06:49 PM

හරි ගජමන් ඉතින් කියන්නකෝ මෙයිට වඩා වෙනස් ඇසින් දුටු සාක්ෂිය..මම මේ දේ කිව්වේ මේ නඩු විභාගය ගැනත් සිදුවීම පිලිබදව පුවත්පත්වල තිබුණු වාර්තාත් බලල. වැරදිනම් ඉතින් හරි දේ කියන්න දුමින්ද භාරතට වෙඩි තියල එයත් වෙඩිතියා ගත්තද? දුමින්දව කළු කරලා භාරතට කට්ටිය සුදු රෙදි පොරවන්න හැදුවට දෙගොලෝම කලුයි ගජමන්..ඔයයි මමයි හිතනවට වඩා ගොඩක් කලුයි.(නදී)

:       0       0

සුමිත් දන්දෙණිය Friday, 02 May 2014 04:41 PM

මට මතක නෑ (ස)

:       0       0

අයිරාංගනී Monday, 05 May 2014 09:56 AM

ඕනෑම රටක තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙන්න ඕනෑ. බෞද්ධයන්ට විතරද ඕනෑම දෙයක් කරන්න පුළුවන්? (නි)

:       0       0

නිමල් Friday, 02 May 2014 04:57 PM

ගරු බණ්ඩාරනායක අගමැතිතුමාට සහ ගරු බණ්ඩාරනායක අගමැතිතුමියට ගරුකරන පැරණි ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයෙකු වශයෙන් අැසු පුවත ගැන සතුටු වෙනවා. බලමු ඉදිරියට. (නි)

:       0       0

දිමුතු Friday, 02 May 2014 05:01 PM

මොනවද මේ කියන්නේ? අපිට නම් මතකත් නැහැ දැන්. හීනයක් වගේ. (නි)

:       0       0

විධුෂක Saturday, 03 May 2014 07:58 AM

මතක ඇති කලකට පෙර කැස්බෑව පැත්තේ ඉන්න දේශපාලකයෙකුට විරුද්ධව පවරා තිබු මිනීමැරුම් නඩුවට මොකද වුණේ කියලා. අවසානයේදී මිනීමැරුම් චෝදනා සියල්ලම ඉල්ලා අස්කරගත්තා. දැන් ඔහු දෙහිවල ආසන්නයේ ආසනයක ප්‍රධාන සංවිධායකවරයෙක්. ඉතිහාසය, ඉතිහාසයට අනුව නැවත නැවතත් උත්පත්තිය ලබයි. නීතියේ පිවිතුරු උතුම් කන්‍යා දෙවඟන අපයෝජනයට පමණක් නොව සැබෑ ලෙසින්ම දුෂණයට ලක් වී නොමැත්තේද? වහකඳුරු සත්‍යය මෙයම නොවන්නේද? (නි)

:       0       0

ගිහාන් Saturday, 03 May 2014 07:16 AM

අපි කළා නම් කෑලිත් නැහැ අපේ... (නි)

:       0       0

ගයාන් Saturday, 03 May 2014 08:03 AM

අපි වගේ නම් මෙලහකටත් ඇතුළේ (නි)

:       0       0

මැණික් Saturday, 03 May 2014 07:37 AM

වරදට දඩුවම ලැබිය යුතුයි (නි)

:       0       0

ලාල් Friday, 02 May 2014 04:25 PM

වැරදි දෙපැත්තේම තියනවා. භාරත ලක්ෂ්මන් කරපුවා හැමෝම දන්නවා වගේම දුමින්ද කරපුවත් හැමෝම දන්නවා. ආයේ දුමින්දට අමතක වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සඳුන් Sunday, 04 May 2014 11:55 AM

මමනම් හිතන්නේ මෙතනදී පොලීසිය පක්ෂග්‍රාහීව වැඩ කළා. (ස)

:       0       0

සමීර Friday, 02 May 2014 05:17 PM

අපේ බන්දුල පෙරේරා මහත්තයට මෙයාව මතකද දන්නෙ නැහැ (නි)

:       0       0

ජනක Friday, 02 May 2014 04:38 PM

මේවා උත්තමයෙකුට කරන චෝදනා... ආශ්චර්යය!!! (නි)

:       0       0

සදුනි Friday, 02 May 2014 05:37 PM

මතකද නාලන්ද එල්ලාවල සිද්ධිය? එහෙම එකේ මේ ගැන මම නම් එච්චර ගැඹුරට හිතන්නෙ නැහැ (නි)

:       0       0

ඉෂාන් Friday, 02 May 2014 05:45 PM

දුමින්ද සිල්වා වැරදියි කියලා තීන්දු කළොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අතුල Friday, 02 May 2014 05:15 PM

භාරත ලක්ෂ්මන්ව මම කුඩා කල සිට ඇසුරු කළ කෙනෙක් මෙන්ම එකට පාසල් ගිය කෙනෙක් (නි)

:       0       0

සමීල් Saturday, 03 May 2014 10:20 AM

කවුද හොඳ? තංගල්ලෙ සිද්ධිය, අකුරැස්ස අපචාර සිද්ධිය, රත්නපුර සිද්ධිය, රතුපස්වල සිද්ධිය... මේ සිද්ධි කීපයක් පමණි. මේ සියල්ල මෙහෙම වෙද්දී ,කිසිවෙකුට මේවා නොපෙනේද? (නි)

:       0       0

පිටිගල Friday, 02 May 2014 06:41 PM

නඩු පරණ වෙන්න වෙන්න ඒවායේ ආකර්ෂණය අඩු වෙනවා. ඊට පස්සේ ඒ ගැන තිබුන විමසිලිමත් බව නැති වෙනවා. අන්තිමට කාටත් නොදැනී අහක යනවා, නාලන්දට වෙඩි තියලා බිම වැටුනම පන අදින මිනිහා වාහනයට යටකලා. ඇසින් දුටු සාක්කි තිබුනා. මොකද උනේ? (නදී)

:       0       0

දර්ශන Friday, 02 May 2014 06:52 PM

මෙතන තියෙන ප්‍රශ්නය මට මොකුත් මතක නැති එක තමයි.(නදී)

:       0       0

ගජමන් Friday, 02 May 2014 06:53 PM

ලංකාවේ වෙසෙන හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා මම මට හිතෙන විදිහට යමක් කියන්න අවසර. කව්රුවත් තව කෙනෙක් අතින් මැරුම් නොකා ඉන්න උත්සහ කල යුතුයි. මොකාද මළොත් මැරුන කෙනාටයි අඹු දරුවන්ටයි පාඩුයි. මරපු මිනී මරුවා අවුරුදු ගණනක් ඇප පිට නිදහසේ එළියේ ඉඳලා අවුරුදු ගණනකින් තීන්දුව් ලැබුනම එක්කෝ නිදහස් වෙනවා. නැත්නම් නකිවෙලා මොකුත් කරගන්න බැරි කාලේ හිරේට යනවා.(නදී)

:       0       0

වීරසේකරගේ Friday, 02 May 2014 06:54 PM

අනේ පවු! සමාව දෙන්න. (නි)

:       0       0

නිසල් Friday, 02 May 2014 07:38 PM

හිරුණිකා මේ සම්බන්ධයෙන් මොනවාහරි කරයි නේද? (නි)

:       0       0

සමන්ති Friday, 02 May 2014 07:56 PM

කහවත්ත මතකද? මට නම් මතකයි (නි)

:       0       0

රෝහණ Friday, 02 May 2014 08:00 PM

කොළොන්නාවේ ජිවත් වන අය වශයෙන් සියලු සිද්ධීන් අපි දන්නවා. දුමින්දත් භාරතත් අතර වෛරය ඇතිවීමට හේතුත් අපි දන්නවා. (නි)

:       0       0

සමන් Friday, 02 May 2014 08:07 PM

හිරුණිකායි කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

කමල් Saturday, 03 May 2014 11:28 AM

මේවා ඉන්දියානු මාලා නාටක වගේ සිද්ධි විතරයි. අපිට තියෙන්නේ කට අැරගෙන බලාගෙන ඉන්න. ලංකාවේ දැන් සිදු වෙන්නේ පියවි ලෝකයේ අනෙත් රටවල සිදු වෙන දේවල් නෙමෙයි. (නි)

:       0       0

සරත් Friday, 02 May 2014 08:46 PM

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කීදෙනෙකුට මිනිමැරීමේ චෝදනා තිබුනද? මැතිවරණ වලදී ඒක හොඳ සුදුසුකමක් (නි)

:       0       0

ගන්දර සයිමොන් Friday, 02 May 2014 08:48 PM

කෙසේ වෙතත් මොන චෝදනා උඩ නඩු දැම්මත් දුමින්ද ජීවිතය තිබෙන තුරා එළියේ සිටීවි. මොකද ඔහු වෙඩි තබනවා කියා කිසිම සාක්කියක් නැහැ. (නි)

:       0       0

අනුර Friday, 02 May 2014 08:52 PM

අනේ පවු. ආයෙත් අමතක වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1518 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2006 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 469 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3099 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2508 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1836 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34725 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site