මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
චෝදනා 17 කි. භාරතගේ සගයකු වෙඩි තබා මැරීමට තැත් කිරීමේ චෝදනාවක්ද ඒ අතර වේ.
හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුමින්ද සිල්වාට නඩු
නාමල් බණ්ඩාර Wednesday, 04 March 2015 02:15 AM
මේකත් දින 100 ට ඇතුළත්ද? (නි)
දිනේෂ් Wednesday, 04 March 2015 02:51 AM
අපි අදත් කවදත් රාජපක්ෂ මැතිතුමාට. නමුත් මේ නඩුව ඇසිය යුතුයි. නඩුව යටගහන්න නම් එපා. (නි)
දුමින්ද Wednesday, 04 March 2015 03:04 AM
අන්තිමට, තමන්ගේ ආරක්ෂාව තමන්ම සළසාගත්තා කියලා කියයිද දන්නෙ නැහැ (නි)
වසන්ත Wednesday, 04 March 2015 03:27 AM
රටේ නායකයා කවුරු වුණත්, දුමින්ද සිල්වා ඇතුළු සියල්ලටම දඬුවම් දෙන්න ඕනෑ. නඩුව කල්යනවා නම් රිමාන්ඩ් එකේ හරි තියන්න ඕනෑ. (නි)
බංඩාර කුවෙට් Wednesday, 04 March 2015 03:42 AM
දුමින්ද බොහෝ දේශපාලකයන්ට මුදල් කෝටි ගණන් දීල තියෙන නිසා මේ නඩු වලින් ඔහු නිවැරදි වේවි (නදී)
ලලිත් - එස්.එල් Wednesday, 04 March 2015 03:58 AM
දින 100 න් මොකවත්ම වෙන්නේ නැහැ. ඕකත් කහ කුඩු කොත්තමල්ලි වගේ තමා. හිරුනිකා ඇතුළු මහජනතාව අන්දනවා. (නදී)
ලක්ෂමන් Wednesday, 04 March 2015 04:20 AM
රිමන්ඩ් කරන්න ස්පිරිතාලේ ඉඩ නැතුව ඇති (නදී)
ලක්මාල් Tuesday, 03 March 2015 02:59 PM
ඇත්තටම නඩුදාලා, ඔප්පුකරලා දඬුවම් දෙන්න පුලුවන් නම් හොඳයි. නඩුවෙන් නිදහස් වුණොත් තවත් පිම්බෙන එකයි වෙන්නේ. (නි)
ලාල් Wednesday, 04 March 2015 04:56 AM
අපට නම් රාජපක්ෂව එපා වුනේ මේවගේ එවුන් කරේ තියාගෙන හිටපු නිසයි.මේවගේ අයව බේරගන්න යන දේශපාලුවන්ට වෙන්නෙත් රාජපක්ෂට වෙච්ච දේ බව සිහි තබාගන්න. (බ)
වීරසිංහ Tuesday, 03 March 2015 04:29 PM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
අබේ-ටෝකියෝ Tuesday, 03 March 2015 04:49 PM
ඔය නඩුව අවසන් වෙන්න වසර 10 වත් ගතවෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
ගුණේරත්න Tuesday, 03 March 2015 04:51 PM
එතකොට වෙළේ සුදා සම්බන්ධ නඩු වෙනමද අසන්නේ? (නි)
පිටිගල Tuesday, 03 March 2015 05:04 PM
දුමින්දට අවුරුදු 70 ක් විතර වයස යනතුරු නඩුව ඇදිලා ඊටපස්සේ තීන්දුව ලැබෙයිද දන්නෙ නැහැ (නි)
අජිත් කරුණාරත්න Wednesday, 04 March 2015 12:53 AM
අපේ ගමේ මිනීමැරුම් නඩුවක් උසාවියේ විභාගයට ගත්තා මට මතකයි. එදා සිට නඩුව අවසන්වනතුරු විත්තිකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවා. අපි බලමුකෝ ඉදිරියට මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
විජේබාහු Wednesday, 04 March 2015 01:38 AM
පසුගිය ආණ්ඩුව මේක පුළුවන් තරම් යටගැහුවා. මේවා යටගහන්න උදවු කළ අයට නැවත බලයට එන්න දෙන්න එපා. (නි)