(ලහිරු හර්ෂණ)
මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවෝ මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබූහ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහතාධිකරණයේ පැවැති නඩු විභාගයකින් මෙම පිරිසට මරණ දඬුවම නියම කෙරිණි.
ඊට එරෙහිව දුමින්ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළ අතර එහි තීන්දුව අද සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට
KANDEPOLA Thursday, 11 October 2018 09:12 AM
කොහොමත් 2020 නිදහස් වෙනවා.
ඩී. ජයදේව Thursday, 11 October 2018 09:21 AM
දැන් නිදහස් උනොත් ගිලන්රථ වලින් ආපු අය හොඳට ඇවිදගෙන තමන්ගේ වාහන වලින් ගෙදර යයි නේ
චතුරි Thursday, 11 October 2018 09:23 AM
රුපියල් කෝටි ගණන් වියදම් කලාට වැඩක් නැහැ...ගරු අධිකරණය තීරණය නම්... එල්ලුම් ගහ ලැහැස්තියි.
ඇත්ත සත්‍යපාල Thursday, 11 October 2018 09:32 AM
දුමින්ද සිල්වා කියන්නේ ඉතා පොහොසතෙක්. ජාතිය ආගම පක්ෂය කුමක් වේවා එහෙව් කෙනෙක් ශ්‍රී ලංකාවේ දිර්ඝකාලීන සිරදඩුවම් විදිනවා කියන දෙය සිදු නොවන දෙයක්. ඔහු නිදහස් වීම ස්ථිරයි.
sirimal Thursday, 11 October 2018 09:40 AM
මේ ටිකට හොඳටම ඇදිල ගිහිල්ල වගේ. කල් දමමින් තිබු විවාහ මංගල්‍ය උත්සව,වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල වල් වගේ දේවල් ඔක්තෝම්බර් 11 ට පස්සේ යොදාගෙන ඇත්තේ මොකද කියන එකත් සමහරුන්ටනම් ප්‍රශ්නයක්.
එර්දි Thursday, 11 October 2018 09:42 AM
මේ වගේ ජරා නීති තියන රටක්. කතාවට මේ වගේ නීතියක් හැදියාවක් තියන රටක් ලෝකේ නැහැ. සල්ලිකාරයන්ට ඕනෙම වැඩක් කරල සුදු ඇදගෙන සමාජයට එන්න පුලුවන්..මේ අය වෙනුවෙන් කෑදර පෙරකදෝරුවෝ කපුටො වගෙ පිරිල. අපේ රටේ සුළු වැරදිවලට දඩුවම් විදින අහිංසකයෝ වෙනුවෙන් ඇයි මෙහෙම වෙන්නෙ නැත්තෙ.
BamunuarachchiFriday, 12 October 2018 02:52 PM
වැරදිකරු කියා ඔප්පු කරනතුරු කෙනෙක් සැකකරුවෙක් පමණයි. නීතිඥයන් පෙනී සිටින්නේ සැකකරුට ඇති චෝදනා වලින් චූදිතයා නිදහස් කර ගැනීමටයි. නීතිය නොදැන තමන් තනිවම උසාවියේ කතා කරන්න යාමෙන් චූදිතයා තවත් අමාරුවේ වැටෙන්න ඉඩ තිබේ. ඉතින් චූදිතයා වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයාට දොස් පැවරීමෙන් ඔබේ අඥානකම පෙන්වනවා නේද?
රනවි Thursday, 11 October 2018 09:48 AM
එලියට ගියත් ස්වාභාවිකව දඩුවම් ලැබෙයි.