IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුමින්ද සිල්වා යළි මැති සබේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා වසර එකහමාරකට පමණ පසුව අද (19) පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඔහු සුදු ඇඳුමෙන් සැරසී සිටියේය.

ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි.



අදහස් (0)

දුමින්ද සිල්වා යළි මැති සබේ

ද සිල්වා Thursday, 20 June 2013 04:51 PM

නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මෙතුමාගේ ක්‍රියා කලාපය අනුමත කරන්නේ නැහැ. යූ.එන්.පී එක කොහොමත් මෙතුමා සමග නැහැ. රටේ පොදුජනතාව මෙතුමාට විරුද්ධයි. මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්නේ කාගේ උවමනාවටද?(නදී)

:       0       0

නිමල් Wednesday, 19 June 2013 04:52 PM

ජෙනරල් සරත් ෆොන්සේකාට දඬුවම් දුන් අවස්ථාවේ ඔහුට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදුන්නා යැයි කියූ හාමුදුරුවරු මේ නුගත් අපේ දැන ගැනීම සඳහා මේ ගැනත් යම් අදහසක් ප්‍රකාශ කළා නම් වටිනවා (නි)

:       0       0

මොහමඩ් Wednesday, 19 June 2013 05:00 PM

ආසියාවේ ආශ්චර්ය! (නි)

:       0       0

සරත් ගුණරත්න Thursday, 20 June 2013 04:30 AM

ගෙදරක බල්ලා හැපුවොත් ගෙදර මිනිහයි වගකියන්න ඕනේ. මෙයාගේ ලොක්කා කව්ද?(නදී)

:       0       0

චමිලා Wednesday, 19 June 2013 01:29 PM

කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ඩැනියෙල් Wednesday, 19 June 2013 01:32 PM

මෙන්න ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

ලලිත් Wednesday, 19 June 2013 05:41 PM

ඔතනට යන අයගෙන් හොද කෙනෙක් ඉන්නේ කව්ද කියලා තෝරලා බේරලා කියන්න බලන්න. (නි)

:       0       0

බංඩා Wednesday, 19 June 2013 01:32 PM

සුදු ඇන්දම ඔක්කොම හරි. දැන් මොහු ඇමති කමට සුදුසුයි.(නදී)

:       0       0

තිලක් Wednesday, 19 June 2013 01:42 PM

අපිට පායන ඉර හදමනේ මේ අයටත් පායන්නේ (නි)

:       0       0

දසුනි Wednesday, 19 June 2013 06:01 PM

11 වෙනි සැකකරු වුනේ එතන හිටියේ 11 ද? අපරාදේ.නැත්නම් තව ඈතට යන්න තිබුනා. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 19 June 2013 01:43 PM

මම හිතුවේ පාර්ලිමේන්තුවත් අමතක වෙලා තිබුනේ කියලා (නි)

:       0       0

ඉන්දික Wednesday, 19 June 2013 01:46 PM

අයියෝ, මට නම් මොනවත් මතක නැහැ. (නි)

:       0       0

රාජු Wednesday, 19 June 2013 01:50 PM

දැන් කට්ටිය එකතුවෙලා සැප දුක් විමසනවා ඇති (නි)

:       0       0

අමාලි සිල්වා Wednesday, 19 June 2013 01:49 PM

එයාට ඉල්ලා අස්වෙන්න කියලා කිසිම කෙනෙක් ඉල්ලුවේ නැහැ නේද? දුමින්දට පාර්ලිමේන්තුවට එන පාර මතක තිබුණ එක ලොකු දෙයක් (නි)

:       0       0

දිල්හානි Wednesday, 19 June 2013 01:58 PM

වතුර ගලන්නේ නියරේම මිටි තැනින් කියලා පැරැන්නෝ කිවුවේ කට කහනවට නෙමේනේ. (නි)

:       0       0

උපාලි Wednesday, 19 June 2013 02:00 PM

අර දණ ගැස්සීමට සැකකරපු පලා බබා නම් එලවලාම දැම්මා. ආයේ එන්න දෙන්නෙත් නැහැ කිව්වා. අපි එහෙමයි. මෙතුමා පුංචි දේකටනේ සැකකරලා තියෙන්නේ. ඉතින් අනේ ඇයි ඔතෙන්ට ආවට දොස් කියන්නෙ? (නි)

:       0       0

ජ.හේරත් Wednesday, 19 June 2013 06:27 PM

අනේ මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවාද? (නි)

:       0       0

කම්ජා Wednesday, 19 June 2013 02:02 PM

පාර්ලිමේන්තුවට එනන මතක තිබ්බද?(නදී)

:       0       0

යොහාන් Wednesday, 19 June 2013 02:05 PM

ඔබතුමා කලින් ඉඳගෙන සිටිය ආසනය මතකද? (නි)

:       0       0

සෙන්සා Thursday, 20 June 2013 08:29 AM

දුමින්දට දොස් කියල වැඩක් නෑ. මරණයෙන්ම දඩුවම් විදින්න තරමි පුද්ගලයෙක් මේ තත්වයට පත්වෙන්නත් හේතු ඇතිනේ. මේ වගේ පාර්ලිමේන්තුවක නැවත පෙනී සිටීමට ලැබීමම එයාට දෙන්න පුලුවන් ලොකුම දඩුවම වෙන්නත් පුලුවන්. ළගදීම මොහුට ඉටුවිය යුතු සාධාරනය ඉටුවෙවායි කියා ප්‍රාර්ථනා කරමු.(නදී)

:       0       0

නිල්මිණි Wednesday, 19 June 2013 02:08 PM

ඕකට පුදුම වෙන්න දෙයක් නැහැ,ලගදීම තව තව දේවල් ආරංචි වෙයි (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 19 June 2013 06:42 PM

අනේ දුමින්ද මහත්තයට මුකුත් කියන්න එපා (නි)

:       0       0

රූපා Wednesday, 19 June 2013 02:08 PM

පිරිත් නුල් බැඳලා නැහැල්ලුද? (නි)

:       0       0

රත්නසිරි Wednesday, 19 June 2013 02:10 PM

බෝට්ටුවක් හරි හොයාගෙන රට පනිමු. දැන්නම් මුහුදෙදි මළත් සැපයි (නි)

:       0       0

ජනක Wednesday, 19 June 2013 07:11 PM

ඔක්කොම මතක් වුණාට එකම එක දෙයක් අමතකයි කියලා මම කියනවා (නි)

:       0       0

අංජන Wednesday, 19 June 2013 02:25 PM

වීදුරු කාමරේ ඇතුලට ගිහින් දොර වහගත්තහම කාටවත් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සුරේෂ් Wednesday, 19 June 2013 07:25 PM

ආසියාවේ ආස්චර්‍යය. රට යන අත.(නදී)

:       0       0

දම් Wednesday, 19 June 2013 07:29 PM

13 වන සංශෝදනය ගැන මෙයයි, පබයි ජෝඩුව මොනවා කතාකරයිද?(නදී)

:       0       0

අස්මිත් Thursday, 20 June 2013 09:05 AM

දුමින්ද සිල්වා කිසි වරදක් කර නැහැ පාර්ලිමේන්තුවේ හැටියට ජනතාවට අවශ්‍ය දේ තමය එයා කරේ. අද පාර්ලිමේන්තුවෙත්,පළාත් සබා වලත් සිදුවෙන සෑම දුෂණ, වංචා,නාස්තිය,දාමරිකකම්,මිනීමැරුම්,මේ වට වග කියන්න ඕනේ ජනතාවයි. එයාලා තමා තමන්ගේ නුගත් කමට මොවුන්ව රටේ ප්‍රගතියට පත් කලේ. රට මේ ආගාදයට පත් කරපු ජනතාව අපේ මතු පරපුරට දෙන පිළිතුර කුමක්ද?(නදී)

:       0       0

සේන Wednesday, 19 June 2013 02:37 PM

ඇයි පිරිත් නුල් බැඳලා නැද්ද? (නි)

:       0       0

දිසානායක Wednesday, 19 June 2013 07:38 PM

ලගදිම ඡන්දයක් එනවා. බලමු අපේ අය කාට කතිරේ ගහයිද කියලා.(නදී)

:       0       0

චමත් Wednesday, 19 June 2013 07:38 PM

ඕවා ගැන කතාකරලා වැඩක් නැහැ. කරපු අයටම යයි.(නදී)

:       0       0

සීල Wednesday, 19 June 2013 02:42 PM

අපිට දැන් හැමදේම අමතකයිනේ. (නි)

:       0       0

නෙතුමී Thursday, 20 June 2013 09:13 AM

අපොයි, දැන් වැරදි කරන අයව මහ උළු ගෙදර නෙමෙයිද ගිනියන්නේ. පාර්ලිමේන්තුවටද? අපේ රට යන්නෙම හරහටනේ. මම හිතන්නේ ආස්චර්‍ය පෙනෙන්නේ නොහිතන පැති වලින් වෙන්න ඕනා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 19 June 2013 02:43 PM

කෝ ඉතින් ක්‍රිකට් විරුවන්ට කුණු බිත්තර ගහනවා කියපු උන්නැහෙලා ටික? (නි)

:       0       0

අසන්ග Wednesday, 19 June 2013 02:46 PM

අනේ අපේ රටට වුන දේ දෙයියන්ට වත් පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සුරේෂ් Wednesday, 19 June 2013 07:56 PM

තවත් ආසියාවේ ආශ්චර්යක්. යුක්තිය සාධාරණත්වයේ කැඩපත මෙමගින් පෙන්වනවා. (ත)

:       0       0

සමන් Wednesday, 19 June 2013 02:49 PM

ලංකාවට මොකද මේ වුණේ? (නි)

:       0       0

පද්මිණි Thursday, 20 June 2013 09:32 AM

ඒ කියන්නේ සුදු ඇදගෙන ඇවිත් තියෙන්නේ (නි)

:       0       0

පුබුදු Wednesday, 19 June 2013 02:54 PM

බලාගෙන පරිස්සමෙන්... විෂබීජ තියෙනවා (නි)

:       0       0

අචිනි Wednesday, 19 June 2013 02:59 PM

අනේමන්දා මොනවා කියන්න ද(අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 19 June 2013 08:23 PM

පඩි සහිත නිවාඩු වෙන්න ඇති මගේ හිතේ. නරක නැහැ. අපිට මෙඩිකල් දින 14 යි. ඉතිරිවා නෝපේ. අවුරුද්දක් නම් ගෙදර.අනේ මේ රජයේ රස්සාවට නොගිහින් මටත් මන්ත්‍රී කෙනෙක් වෙන්නයි තිබුනේ. (ත)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 19 June 2013 08:35 PM

මේ ඇමතිවරරු,මන්ත්‍රීලා පාර්ලිමෙන්තුවට බලෙන් ගියේ නැහැනේ. රටේ බහුතරය තමයි තොරලා යැව්වේ. ක්‍රමය වෙනස් කරන්න නම් සියලුදෙනාම ඉදිරි මැතිවරණවලදි බුද්ධිමත්ව කටයුතු කරන්න සිහිතබා ගතයුතුයි. අපේ එකාය, ගමේ එකාය, මේ අපේ පක්ෂය, පාටය කියා ගතානුගතික ආකල්ප වෙනස්කරලා, අපෙක්ෂකයාගේ උගත්කම,පවුල් පරිසරය, බුද්ධිමත්කම,අවංකකම ගැන සොයා බලා තිරනය කරමු.(නදී)

:       0       0

කරු Wednesday, 19 June 2013 03:14 PM

නිර්වස්තරව ඇතුල් වෙලා වීදුරු කාමරේ දොර වහගන්න තමයි දැන් කටත්වෙන්නේ. එතකොට තමයි කාටත් ලස්සන පෙන්නේ. බලමු කට්ටිය වීදුරු කාමරේ මොකද කරන්නේ කියල. හිතාගෙන ඉන්නේ මහජනතාව මෝඩයෝ කියල. (අ)

:       0       0

සරත් Wednesday, 19 June 2013 09:36 PM

ඇයි මේකත් ලොකු ප්‍රශ්නයක්ද ? කරුණත් ඉන්නේ පාර්ලිමන්ටුවේනේ. පොලිස් කාරයෝ තමයි හම ගහන්ට හදන්නේ . (අ)

:       0       0

කරූ Wednesday, 19 June 2013 09:38 PM

ලංකාවේ පාර්ලිමේන්තුව කවදාද බුද්ධිමතුන්ගෙන් පිරෙන්නේ.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 03:30 PM

පැරණි දේවල් සේරම අමතක කරලා පවුලක් පන්සලක් වෙලා ඔය දේශපාලනයෙනුත් අයින් වෙන්න හිතුවොත් නරකද? (නි)

:       0       0

මාලක Wednesday, 19 June 2013 04:01 PM

හැමෝටම හැමෙද්ම අමතක වේවා! (නි)

:       0       0

අසේල Wednesday, 19 June 2013 10:32 PM

ලාල් ජකර්තා, ඔයා හිතනවද ඔය වගේ මොලේ තියන අය ලංකාවේ ඉන්නවා කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2405 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 424 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1706 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5038 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3392 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3746 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site