IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්ද සිල්වා රහස් පොලීසියෙන් යයි: පැය හතක්ම ප්‍රශ්න කරලා

කොළඹ අපරාධ පර්යේෂණ  දෙපාර්තමේන්තුවේදී  රහස් පොලිස් නිලධරයෝ  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අද(10) පැය හතක් ප්‍රශ්න කර කට උත්තර ලියාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ප්‍රකාශ වලින් පසුව මන්ත්‍රීවරයා රහස් පොලීසියෙන් පිටවී ගියේය.

වෙලේ සුදා හෙවත් විදනලාගේ සමන්ත කුමාර දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද දුමින්ද සිල්වා කළ ප්‍රකාශද සසදා බලා ඊ ළඟ  පියවර ගන්නා බව පොලීසිය පවසයි.

 



අදහස් (0)

දුමින්ද සිල්වා රහස් පොලීසියෙන් යයි: පැය හතක්ම ප්‍රශ්න කරලා

අජිත් Wednesday, 11 February 2015 06:37 AM

අන්තිමට වෙන්නේ සාක්ෂි නෑ කියලා මෙයත් නිදහස් වෙන එක.(හේ)

:       0       0

චන්ද්‍ර Tuesday, 10 February 2015 04:04 PM

කොළ පැන් ඇත්නම් ඕනෑතරම් ලියන්න බැරිය, ලියල පමණක් මදිය ,(හේ)

:       0       0

පෙරේරා Tuesday, 10 February 2015 05:23 PM

අනේ! මේ සමාජ සේවයට කැපවුණ අසරණ මහත්මයාට මොකද මෙහෙම වදදෙන්නේ? (නි)

:       0       0

ශෙහාන් Wednesday, 11 February 2015 12:32 AM

මට මතක නැහැ කියලද දන්නෙ නැහැ (නි)

:       0       0

සේකර Wednesday, 11 February 2015 12:53 AM

මීට දෙන දඬුවමයි ඉදිරි මැතිවරන ප්‍රතිඵලයයි අතර ප්‍රබල සම්බන්ධයක් ඇතිවනු නොඅනුමානයි. ඒ ගැන සිතා තරාතිරම නොබලා දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

නිල්මිණි දීපිකා Wednesday, 11 February 2015 01:14 AM

සේකර, ඔබ නිවැරදියි. ජනතාව මුව අයාගෙන බලන් ඉන්නවා මෙය විසඳන ආකාරය. නීතිය ක්‍රියාත්මක කරන මහත්වරු මතක තබාගන්න " සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියලා (නි)

:       0       0

රෝයි Wednesday, 11 February 2015 01:50 AM

වංචා දුෂණ, හොරකම, සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරුණු විමසාබලා වැරදිකරුවන් බව තහවුරු කරගෙන අත්අඩංගුවට ගන්න ක්‍රමය හොඳයි. නමුත් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම අනුව සිදුවීම ඉතාම කණගාටුදායකයි. (නි)

:       0       0

ගගන Wednesday, 11 February 2015 03:14 AM

තේ එකක්වත් දුන්නේ නැද්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

උපුල් Tuesday, 10 February 2015 11:12 AM

පැය හය හතක් මොනවද ප්‍රශ්න කළේ.(හේ)

:       0       0

සරත් Tuesday, 10 February 2015 01:11 PM

අහපු සෑම ප්‍රශ්නයකටම "මතක නෑ " කියන්න ඇති . එකයි ඔච්චර වෙලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්න ඇත්තේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 22 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 807 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1521 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1373 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 389 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 349 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38453 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site