IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු බවත් ඔහුගේ නම් ඉන් ඉවත් නොකරන බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. ඔහු සැකකරුවකු නොවන නිසා සැකකරුවන් 20 දෙනා අතරින් ඔහුගේ නම කපා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි හේමන්ත වනර්ණකුලසුරිය මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප  විය. ඔහුට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනි සිටිය හැකි ද යන්න ගැන ලබන 31 වැනි දා තීන්දු කරන බව ද මහේස්ත්‍රාත් කීය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා දුමින්ද සිල්වාට වෙඩි තැබීම නඩු දෙකක් පවත්වාගෙන යෑමට නීතිපති උපදෙස් ලැබී නැතැයි ද රහස් පොලිසිය උසාවියට දැන්වීය. දුමින්ද සිල්වා හා ගලබඩ හැර සැකකරුවෝ 18 දෙනෙක් ලබන 31 දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබුහ. භාරත ලක්ෂ්මන් ඝාතනයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහේස්ත්‍රාත්ට බාර දුන්නේය.



අදහස් (0)

‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

ගජන්99 Tuesday, 17 January 2012 02:39 PM

දුමින්ද සිල්වා අහිංසකයි ඔහු සැකකරුවෙක් නොවෙයි

:       0       0

lakmal Tuesday, 17 January 2012 05:20 PM

අනේ අපොයි දුමින්ද

:       0       0

සිල්වා Wednesday, 18 January 2012 04:44 PM

දුමින්ද සිල්වා ඔහු සැකකරුවෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 58 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 278 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 522 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1413 2

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 469 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 110 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site