IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්ද සිල්වා සෙනසුරාදා ගෙදර යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා උදේ 11.15ට කොළඹ නව‍ලෝක රෝහලින් සිය නිවසට යන බව හිරු රූපවාහිනය හා ගුවන්විදුලිය කියයි. ඔහු අද ඇප ලියවිලිවලට රෝහලේ දී අත්සන් තැබීය. ඔහු වසරකට වැඩි කාලයක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබීය. මාසයකට පමණ කලින් එම රෝහලේ සිට නවලෝක රෝහලට පැමිණියේය.



අදහස් (0)

දුමින්ද සිල්වා සෙනසුරාදා ගෙදර යයි

නිමල් ප්‍රනාන්දු Friday, 26 April 2013 05:03 PM

අනේ ශ්‍රී ලංකා! මට හිතෙන දේ කියන්න අමාරුයි (නි)

:       0       0

සමන්තා පෙරමුණ Friday, 26 April 2013 05:15 PM

ඇපදීලා දවස් ගණනකින් පසු ගෙදර. නඩුවත් තව ටික දවසකින් අහක ගියොත් එදාට අනිත් හැම දෙයක්ම හොද අතට හැරේවි. (නි)

:       0       0

ෂර්ෆාස් Friday, 26 April 2013 05:16 PM

ජය වේවා ! චින්තනයට ජය වේවා ! (නි)

:       0       0

සුනෙත් Friday, 26 April 2013 05:20 PM

අපි කාටද කියන්නේ මේ දුක

:       0       0

රීති Friday, 26 April 2013 05:22 PM

අපි දුමින්දට, දුමින්ද අපිට. ජයවේවා! (නි)

:       0       0

රුවන් Friday, 26 April 2013 05:24 PM

ලංකාව කියන්නේ හොඳ රටක්. ඒ වුණාට.....?? (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 26 April 2013 05:36 PM

අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා. ඊලග පාර ජන්දෙදී මෙයාව පත්කරගමු (නි)

:       0       0

ප්‍රියංක Saturday, 27 April 2013 06:09 AM

තනියෙන් එහෙම ගෙදර යවන්න එපා. ගෙදරත් අමතක ඇති සමහරවිට. (නි)

:       0       0

ප්‍රදීපා Friday, 26 April 2013 06:24 PM

ඇයි මේ සේරම මාධ්‍ය වලිනුයි, ජනතාවගෙනුයි හංගගෙන රහසිගතව කරන්නේ? හැමදාම හැංගිලාම ඉන්නද? (නදී)

:       0       0

චින්තන Saturday, 27 April 2013 06:50 AM

දැන් ලංකාවට දොස්තරලා ඕනෑත් නැහැ. මොකද උසාවියට ගිහිල්ලා ඇප ගත්තු ගමන් ඕනෑ ලෙඩක් හොද වෙනවා. මේක තමයි ආසියාවේ ආශ්චර්ය. ධර්ම රාජ්‍යයේ ආනුබාවය. (නි)

:       0       0

ජ.හේරත් Friday, 26 April 2013 06:34 PM

දුමින්ද??? මට නිකන් මතක නැහැ වගේ මෙයා (නි)

:       0       0

සමන් Saturday, 27 April 2013 07:34 AM

සුබ අනාගතයක් ශ්‍රී ලංකා!

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 27 April 2013 07:37 AM

දුමින්ද මහත්තයෝ, අහවලාව මුණගැහිලා ඕක ගොඩින් ඉවරයක් කරගන්න බලන්න. මේ වෙනකොට එයාටත් මෙලෝ දෙයක් මතක නැතුව ඇති . (නි)

:       0       0

තරිදු Friday, 26 April 2013 07:03 PM

වරදක් කර ඇතොත් විපාක හම්බ වෙනවා නියතයි (නි)

:       0       0

සදුන් Saturday, 27 April 2013 12:39 PM

දැන් හොදයිද (දී)

:       0       0

අප්පුහාමි Friday, 26 April 2013 07:29 PM

මට නම් නිකන් පිස්සු වගේ (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 26 April 2013 07:36 PM

මෙයාව ආයෙත් සැරයක් පාර්ලිමේන්තුවට යවමුකෝ.... (නි)

:       0       0

නිමල් Friday, 26 April 2013 07:55 PM

අදිකරණය නොමග යැව්වා කියලා වරදකුත් තියෙනවා දුප්පතුන්ට.(නදී)

:       0       0

රත්නදීප Friday, 26 April 2013 08:05 PM

ඇප දුන්නහම ලෙඩ සනීප වෙනවද.?(නදී)

:       0       0

උපුල් Friday, 26 April 2013 08:25 PM

වරදක් කර ඇතොත් විපාක හම්බවෙනවා නියතනම් මේ සිද්ධියේදී පරලොව ගිය කෙනාටත් ඒ තියරිය අදාලයි. (නදී)

:       0       0

සීල ද සිල්වා Friday, 26 April 2013 09:13 PM

ඇප දුන්න විතරයි, මෙන්න අර අසාධ්‍ය ලෙඩේ හොද වෙලා. පුදුම ආශ්චර්යයක්.! (නි)

:       0       0

ගයාන් Saturday, 27 April 2013 10:32 AM

හිරු රුපවාහිනියේ නම වෙනස් කරන්න යනවා කියන්නෙඅ ඇත්තද? (නි)

:       0       0

ලලිත් Friday, 26 April 2013 10:04 PM

කොහොමද මම අල්ලපු ගෙදර කෙසෙල් මලක් හොරෙන් කපුවානම් (දී)

:       0       0

පාලිත Friday, 26 April 2013 10:21 PM

එයා ගෙදර ගියහම ඉතුරුවෙන රෝහල් බිල ලංකා විදුලි බල මණ්ඩලයට දෙන්න, විදුලි බිලට සහනයක් වෙන්න. (නි)

:       0       0

සිසිර Friday, 26 April 2013 10:43 PM

අනේ ඔක්කොම අමතක හින්දා දැන් පාර්ලිමේන්තුවත් අමතක ඇති (නි)

:       0       0

අවිෂ්ක Friday, 26 April 2013 03:22 PM

උසාවියට එන්න බැහැ අසනීප නිසා. නමුත් ගෙදර යන්න පුළුවන්. එයාගේ ගෙදර විෂබිජ නැද්ද එතකොට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

විරාජ් Friday, 26 April 2013 03:27 PM

ඇප දුන්න ගමන් කොහොමද ලෙඩ සුව වුණේ? අපිට පිස්සු මේවා අහනකොටත් (නි)

:       0       0

අජිත් Friday, 26 April 2013 03:31 PM

අහෝ! දෙවුදත් නොදුටි මොක්පුර කිව්වලු.(නදී)

:       0       0

රත්න Friday, 26 April 2013 03:42 PM

ඊලඟ නඩු වාරේදී සාක්කි නැහැ කියලා නිදහස් කරාවිද දන්නෙත් නැහැ. මේක තමයි ළමයිනේ "ආශ්චර්යය". (නි)

:       0       0

බණ්ඩා Friday, 26 April 2013 11:32 PM

මේක බක් මහා අකුණු ගහන කාලෙ... (නි)

:       0       0

ජීවන්ත Friday, 26 April 2013 03:45 PM

ඉස්සරලා හිටිය නඩුකාර හාමුදුරුවොත් වෙන කොහාටද මාරු කරලලු. (නදී)

:       0       0

දිලිප් Friday, 26 April 2013 03:49 PM

එතකොට අර විෂබීජද මොනවදෝ යනවා කිවුවේ. මට නිකන් මතක නැහැ වගේ (නි)

:       0       0

ටානියා Friday, 26 April 2013 03:51 PM

මට තියෙන කෙන්තියනම් ඉවසා ගන්න බැහැ (දී)

:       0       0

ජගත් Friday, 26 April 2013 03:53 PM

ලංකාව දේශපාලකයන්ට නම් පුන්‍ය භූමියක්. අපිට සුසාන භූමියක්. (නි)

:       0       0

අමොද්‍ය Friday, 26 April 2013 03:55 PM

අයියෝ සල්ලි

:       0       0

සමීර Friday, 26 April 2013 04:02 PM

දුමින්දගෙන් විතරක් ප්‍රශ්න අහලා හරියන්නෙ නැහැනේ. අපිටත් තියෙනවා ප්‍රශ්න. (නි)

:       0       0

රණ රාල Friday, 26 April 2013 04:03 PM

යම් විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍යයක් කෙටි පණිවිඩයකින් දන්වා සිටියේ "හාස්කම්කින් සුවය ලැබූ පාර්ලිමෙන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා හෙට පෙරවරු 11.15ට නවලෝක රොහලෙන් පිටත්ව ‍යයි" කියලා. (නි)

:       0       0

දිල්ශාන් Saturday, 27 April 2013 12:09 AM

පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුනනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන්සදින් දුරුවෙයි ලොව ගණ අදුරු නෙක තරු රැසින් එලෙසක නොම වේය දුරු (නි)

:       0       0

උපුල් Friday, 26 April 2013 04:18 PM

අපේ අර දුවට මොකද වුණේ? කිසිම සද්දයක් නැහැනේ. (නි)

:       0       0

කිර්ති Saturday, 27 April 2013 12:38 AM

මිනි මැරුමක සැක කාරයෙක් විදිහට එක දවසක් වත් රිමාන්ඩ් නොකර ඇප ලබා ගත්තේ මොන නීති රෙගුලාසියට අනුවද මෙය දැන ගන්නයි අහන්නේ. (දී)

:       0       0

ජීවන් Friday, 26 April 2013 04:21 PM

මේක ආශ්චර්යමත් දේශයක් බව අමතක කරන්න එපා. සිදුවිය නොහැක්කක්ම සිදුවිය හැක. (නි)

:       0       0

රජිට් ඉතාලි Friday, 26 April 2013 04:21 PM

අපේ කට්ටියට හොද පාඩම්... (නි)

:       0       0

චාමර Friday, 26 April 2013 04:24 PM

මේවා අහනකොට මටත් වෙඩි වැදුනා වගේ. මුකුත් මතක නැහැ. (නි)

:       0       0

ජනක Friday, 26 April 2013 04:27 PM

අපි නම් කලින්ම දැනගෙන හිටියා සෙනසුරාදා වෙනකොට සනීපවෙලා ගෙදර යන්න පුළුවන් වෙන බව. (නි)

:       0       0

ශෙහානා Friday, 26 April 2013 04:28 PM

කාට වුණත් බැහැ ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න. හැම ක්‍රියාවකටම විපාකයක් තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කළේ කලකම් ගොනා පසුපස යන කරත්තයක් වගේ ජීවිත කාලෙම පස්සෙන් එනවා කියලා. ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන දවසට ඒක මේ ලෝකේ කිසිම කෙනෙකුට නවත්වන්න බැහැ. මුලු ලෝකෙටම උතුම් වූ බුදුන් වහන්සේටත් පිරිනිවන් පාන මොහොතේ ජලය ටිකක් හොයා ගන්න බැරි වුණා, පෙර කරපු අකුසල කර්මයක් නිසා. (නි)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 27 April 2013 01:04 AM

මේ කාලෙ පස් පව් නොකර ජීවත් වෙනවා කියන්නෙ බොහොම වීර්යය ඇති පුද්ගලයෙක් කියන එකයි. මොකද නරක වැඩ කරලා ජීවත් වෙන අයට මාරයා තව තවත් උදව් කරනවා. නමුත් මේක පවතින්නෙ එක්තරා කාලයක් පමණයි. හැබැයි කරන ලද අකුසල් පලදෙන්නෙ කල්ප ගණන්. එතකොට තමන්ගෙ ආත්මයට පවා ශාප කරමින් ඒ ජීවින් දුක් විදිනවා. ඒ තමා සංසාරෙ කියලා කියන්නෙ. හැමොටම ඒක පොදු ධර්මතාවයක්. (නි)

:       0       0

අමිල Saturday, 27 April 2013 01:08 AM

අප රට ආශ්චර්යට ගෙනයාමට ඔබතුමාට අපගේ සුභ පැතුම්! අපේ රට ලොව උතුම්ම රට වෙනවා සහතිකයි. (නි)

:       0       0

කොස්වත්ත Friday, 26 April 2013 04:47 PM

අනේ මන්දා! දැන්නම් ශ්‍රී ලංකාව ගැන මතක් වෙනකොටත් නෙත අගට කදුලක් ඉබේම එනවා. (නි)

:       0       0

බන්දුල Saturday, 27 April 2013 02:01 AM

මම හිතන්නේ ඇප දුන්නට පස්සේ අසනීපෙ සාමාන්‍ය අතට හැරෙන්න ඇති. (නි)

:       0       0

රත්නසිරි Friday, 26 April 2013 05:01 PM

උසාවිය නොමග යවනවාවද්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රත්නායක Saturday, 27 April 2013 02:15 AM

මට නම් හිතා ගන්නත් බැරි උනා (දී)

:       0       0

හසන්ත Friday, 26 April 2013 05:01 PM

ඇයි, තව වෙන කෙනෙකුත් නිදහස් වෙන්න ඉස්සරවෙලා හරිය‍ට හුස්ම ගන්න අමාරුකම පෙන්නලා නිත‍රම ඉස්පිරිතාලෙ ගියානෙ. එයත් එලියට ආවට පස්සේ එහෙම දෙයක් තිබුණු බවක් පේන්නවත් තිබුණෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 193 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 612 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 263 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 700 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2021 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2294 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site