IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දමන ප්‍රාදේශිය සභාවේ සභාපති රිමාන්ඩ්

කළමනාකාර සහකාරවරියකට  පහරදී තුවාල සිදු කළැයි  දමන ප්‍රාදේශිය සභාවේ  සභාපති මංගල මහින්ද ගුණවර්ධන  12 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි  අම්පාර අතිරේක මහේස්ත්‍රාත්  ස්ටේලා ප්‍රිම්කි මෙනවිය නියෝග කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය අම්පාර රෝහලට ගොස් සභාපති  රිමාන්ඩ් කළාය.

 

 



අදහස් (0)

දමන ප්‍රාදේශිය සභාවේ සභාපති රිමාන්ඩ්

ඡායා Friday, 07 March 2014 10:05 AM

මේ සිද්දියේ මිට වඩා වැඩි දෙයක් යට ගැබ් වෙලා තියෙනවා. ගැහැණු මිනිස්සු වගේ වැඩ කරන්න ගියාමත් ගුටිකන්න වෙනවා. අඩු කලේ සෙලවෙනවා කියන්නේ නිකම් කට කහනවාට නොවේනේ. දෙදෙනාගේම කිල්ලෝටවල හුණු පිරිලා. ඔලුව උදුම්ම ගත්තම ගුටිකන්න වෙනවා වගේම රිමාන්ඩ් වෙන්නත් වෙන එක අමුතු දෙයක් නොවේ.(නදී)

:       0       0

සත්‍යයා Friday, 07 March 2014 10:39 AM

පහරදීමක් සාධාරණී කරන්න තරම් ඇතමෙක් අඳ බාල වේනම් රටේ අනාගතය ගැන කුමන කතාද? (නදී)

:       0       0

ජයතිලක Friday, 07 March 2014 11:03 AM

දෙන්නට දෙන්නා, තම තමන්ට ඇති දේශපාලන බලපුලුවම් කාරකම් නිසා දරුණු බහින්බස් වීමක් වෙන්න ඇති. නැතුව ඉගෙන ගත්ත මොලේ තියෙන කෙනෙක් යනවද පලා බබාලත් එක්ක ආරවුලට.(නදී)

:       0       0

සිසිර Thursday, 06 March 2014 03:41 PM

අනිවාර්යෙන් මේ වගේ අය ලෙඩ වෙනවා.සාමාන්‍ය දෙයක් (දිල්)

:       0       0

පද්මසිරි Friday, 07 March 2014 02:24 PM

කෝ අර පහුගිය කාලේ වැරදි කරපු මෙයාලගේ අනිත් සාමාජිකයෝ.(නදී)

:       0       0

සුජිත් Thursday, 06 March 2014 06:56 PM

අට පාස් දේශපාලුවන්ගෙන් උපාධිධාරීන් ගුටි කනවා.(නදී)

:       0       0

රොකි Thursday, 06 March 2014 07:36 PM

අයි දෙය්යනේ, මේ ප්‍රාදේශීය දේශපාලුවන් අතරේ ශිෂ්ට සම්පන්න ගුණ යහපත් කවුරුවත් ඇත්තෙම නැද්ද? (අ)

:       0       0

හේවාවිතාරණ Thursday, 06 March 2014 08:56 PM

ජිනීවා වලට තවත් රුකුලක් (දිල්)

:       0       0

සෙන්තිල්නාතන් Friday, 07 March 2014 01:05 AM

මොනවකලත් අර බැනර් අල්ලාගෙන ඉන්න කෙල්ලෝ හරිම ලස්සනයි.(නදී)

:       0       0

සුරිය Friday, 07 March 2014 02:46 AM

මොවුන් ඡන්දෙ ඉල්ලනකොට කොහොමද? දැන් කොහොමද චන්ඩි පාට්.(නදී)

:       0       0

රාජුන් Friday, 07 March 2014 06:44 AM

කාන්තාවකට පහර දෙන්න මේ මනුස්සයා පිරිමියෙක්ද? (නදී)

:       0       0

මාලක සිල්වා Friday, 07 March 2014 08:43 AM

මෙයා ගහනකන් අනිත් අය මොකද කලේ. වරදක් කලේ නැත්නම් කිසිම කෙනෙක් බය වෙන්න එපා. දෙසැරයක් ගහන්න ඉඩ නොතියා ඇස් අන්ද කරන්න. කකුලක් කඩන්න.(නදී)

:       0       0

පුෂ්පා Friday, 07 March 2014 10:02 AM

අත දිගෑරල කනට එකක් දෙන්න තිබුනේ රත් වෙලා යන්න. එතකොට ගැණු ටොක්කා කියල නම්බුකාර නමකුත් දාගන්න තිබුනා. ගැහැනුන්ට ගහන්න තරම් තිරිසන් වෙච්ච මිනිහෙක් කොහොමද දේශපාලනේ කරන්නේ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3290 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2465 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3058 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18712 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site