IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දමන මහඔය සන්ධාන පාක්ෂිකයන්ට හිරිහැර

ජනපතිවරණයෙන් පසු එක්සත් ජාතික පාක්ෂිකයන් මහඔය හා දමන සන්ධාන ආධාරකරුවන්ට පහර දී ඇතැයි ද, ඇතැම් පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගිනි තබා ඇතැයි ද, නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා කීවේය.

‘ශ්‍රීලනිප මහ ලේකම් ජනපති. ඒත් පාක්ෂිකයන් ගුටි කනවා. යහ පාලනය මේකද?‘ යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. ‘

DSC_2452---Copy DSC_2455---Copy DSC_2470---Copy

 



අදහස් (0)

දමන මහඔය සන්ධාන පාක්ෂිකයන්ට හිරිහැර

විජයබාහු Thursday, 15 January 2015 09:52 AM

යහපාලනය ඇති කරනකල් ඕවා ඔහොම තමයි (දිල්)

:       0       0

කුමාරි Thursday, 15 January 2015 09:55 AM

මේ අයට හැමදාම අසාධාරය වුනේ.මේකට විසදුමක් ලැබෙයිද කියලා බලමු.(හේ)

:       0       0

සන්වානි Thursday, 15 January 2015 03:47 PM

1977 ත් 2001 ත් මේ ටිකම වුනා. බුද්ධිහීන පාක්ෂිකයින් සිටින පක්ෂ බලයට පැමිණි සෑම විටම මේ භීෂණය ඇති වුනා. අපේ රටට මහත් අපකීර්තියක් ඇතිකළ 83 කලු ජූලියත් ඇති කළේත් මේ බුද්ධිහීන දේශපාලන පක්ෂ පාක්ෂිකයින්. (අ)

:       0       0

ඇසළ Thursday, 15 January 2015 11:21 AM

කොකාට වාරයක් අවොත් තිත්තයටත් වාරයක් එයි. එතකල් ඔහම යන්. කියන්නේ දිනුවේ ශ්‍රීලනිපය කියලයි. එජාපය පිනට තනතුරු ගත්ත විතරයි. මේ විදියට ගියොත් යහපාලනය කෙසේ වෙතත් කැඳ පාලනයක් තමයි බලන්න වෙන්නේ. (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 15 January 2015 05:44 PM

මගේ බලවත් ඉල්ලීමක් තමයි ඡන්දෙන් පසුව විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර නොකිරීමේ ප්‍රතිපත්තිය.කරුණාකර මේ අශිෂ්ට ක්‍රියාවලිය වහාම නවත්වන්න.එය එසේ නොවුණොත් විපාකය වැඩි ඈතක නොවෙයි. (නි)

:       0       0

රාජා Thursday, 15 January 2015 12:29 PM

තවම පුහුණු වෙනවා ඇති. පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න. (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 15 January 2015 08:16 PM

නව ජනපති මෛත්‍රී පටන් ගත්තේ නහි වේරේන වේරානි කියල නේද? කෝ ඔය ගොල්ලන් කියන අවිහිංසාවාදය, කෝ ඔය ගොල්ලන්ගේ පාක්ෂි කත්වය කනගාටුයි. මිනිසුන්ට හිරිහැර කරන්න එපා (නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 15 January 2015 09:48 PM

සිංහළයිනි, දැන්වත් දේශපාලන මරා ගැනීම් නැවත අනාගත සිංහලයාට රටක් ඉතිරි කිරීමට වග බල ගන්න. බිහිසුනුම ආගමික ත්‍රස්ත වාදය ලොව බලවත්ම රටවලට පහරදීම අරඹ‍ා ඇති බව සිහි තබා ගන්න. (නදී)

:       0       0

සමන්ත සේනාරත්න Friday, 16 January 2015 12:57 AM

ලෝකයට අප රට බුදු දහම අදහන රටක් කියන්න පුලුවන්ද ? රට විනාස කරන මේ අය රටටම පිළිකාවක් (නදී)

:       0       0

අවන්ති Thursday, 15 January 2015 01:30 PM

පටන් ගත්තේ නහි වේරේන වේරානි කියලා. කව්රු බලයට ආවත් වෙන්නේ ඔය ටිකමයි. සැබෑම වෙනස බලාගෙන ඉමු. රට හදන්නේ පලි අරගෙන ඉවර උනාට පස්සේ වෙන්න ඇති. (නදී)

:       0       0

අමා Thursday, 15 January 2015 09:19 AM

කළ දේ පළ දේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 269 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 200 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 536 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 260 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 78 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 249 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site