තමන්ගේ නිවුන් දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ සැමියා වන මාර්කෝ පෙරේජෝ සහ දරුවන්ගේ සීයලා සහ ආච්චි අම්මලා බව කාර්යබහුල නිළියක වන සැල්ඩානා පවසන්නීය. විශේෂයෙන්ම ඉතාලි සම්භවයක් සහිත මාස විස්සක් පමණ වයසැති ඔවුන් දෙදෙනා රැක බලා ගැනීමේදී සැමියා දක්වන දායකත්වය අමතක කළ නොහැකි බව පවසන සැල්ඩානා, තමන්ට සිය වෘත්තීය ජීවිතයට සහයෝගය දක්වන හොඳ කණ්ඩායමක් සිටීම ගැන අතිශයින් සතුටට පත්ව සිටින බවද පීපල් සඟරාව සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය. විශේෂයෙන්ම දරුවන්ගේ මුල් මාස හයේදී තමන් මුහුණදුන් කටුක අත්දැකීම් සිහිපත් කළ නොහැකි බව පවසන ඇය, තමන් නිවසට පැමිණෙන්නේම දරුවන් නහවා, නින්දට යැවීම සඳහා වුවද ඒ සඳහා තමන්ට ලැබී ඇති කාලය මිනිත්තු 20ක් බවද එහිදී පැවසුවාය.
මාලන් විදානපතිරණ
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙමාපියන්ට පින් දෙන සැල්ඩානා