අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කතා කළ වීරයකු විදියට ඇතැමුන් හැඳින්වුවත් තමා ඊට එකඟ වන්නේ නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පන්නිපිටිය ධර්මපාල විදුහලේ පැවැති ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුම් උළෙලේදී පැවසීය.
වර්තමානයේ ඇතැම් දේශප්‍රේමීන් සහ ඇතැම් අන්තවාදීන් එම වැරදි විග්‍රහය කරන බව කී ජනපති ධර්මපාලතුමාට අවශ්‍යවී තිබුණේ එතුමා ජීවත්වූ යුගය තුළ රටේ සියලු දෙනා අතරේ සමගිය ගොඩනගමින් ජාතියක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද යන කරුණ ඉටු කර ගැනීම බව සඳහන් කළේය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘දම්පල්තුමා ජාතික සමගියේ සංකේතයක්‘
වර්ෂා Monday, 14 September 2015 01:43 PM
ලොකු පුටුවකට ගියාම මෙයාල කියන ඕන සිංදුවක්, කතාවක් අහල අපි හැමෝම තප්පුලයි කියල වෙන්ටැ හිතං ඉන්නෙ. ඔය කොයි දේටත් මිනිස්සු ඔලුව වනන්නේ කතාව ඇත්ත හින්ද නෙවෙයි අයිබොවන්. (අ)
දුමින්ද Monday, 14 September 2015 10:08 AM
ජාතික විරුවන් අයත් වර්තමානයට නොව අනාගතයටය (හේ)
රෝහන Monday, 14 September 2015 10:09 AM
ඒක ඇත්ත.(හේ)
සපුමල් Monday, 14 September 2015 10:16 AM
ජයශ්‍රී (බ)
නිර්මාල් Monday, 14 September 2015 10:34 AM
අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කතා කළ වීරයකු විදියට කියන්නත් එසේ මෙසේ කෙනෙකුට බෑ ආයුබෝවන්ඩ .එකට මේ රට ගැන ජාතිය ගැන සහ අපේ ඉතිහාසය ගැන විශාල දැනුමක් පරිචයක් තිබිය යුතුය. තවද එසේ සිංහල ජාතිය සහ බුදුදහම ට අමතරව වෙනත් ජාතියක් ගැන හෝ ආගමක් ගැන අනගාරික ධර්මපාලතුමා යමක් දේශනා කොට ඇත්නම් පෙන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. (ම)
අමිත Monday, 14 September 2015 10:39 AM
ඒක ඇත්ත. ඉතිහාසය විසින් වීරයන් බිහිකරනු විනා වීරයන් විසින් ඉතිහාසය බිහිනොකරයි.මේ සත්‍ය වටහා ගත්තේ නැති මිනිස්සු තමයි වර්ථමානයේම වීරයන් වීමට සිතාගෙන ඉදිකිරීම් වලට තම තමන්ගේ නම් ගම් දාගන්නේ. (බ)
තිලක් Monday, 14 September 2015 03:13 PM
ධර්මපාල තුමාගේ ප්‍රබල ඉල්ලීමක් වූ ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කරනු! (බ)
ගයාශාන් Monday, 14 September 2015 03:23 PM
ධර්මපාලතුමා කවුරු වැරැද්දක් කරත් තරාතිරම, ජාතිය නොබලා ඒකට විරුද්ධ වුණා. ඒත් එතුමා තමන්ගේ ජාතිය, බුදුදහම රැකගන්න ජීවිතය දෙවැනිකොට කටයුතු කළා. සර්ව ආගමික විකාර එතුමාගේ තිබුනේ නෑ. දෙමළ වුණාත් උතුම් ගති ඇත්තවුන්ට ගරු කරා. සිංහල වුණත් ජඩ වැඩ කරන්නන්ට දැඩිව විරුද්ධ වුණා. බුද්ධගයාව බේර ගන්න මහන්තා එක්ක නඩු කිව්වා. ගව ඝාතනයට සහ ගව මස් කන්නන්ට ඉතා ප්‍රභල ලෙස විරුද්ධ වුණා.(අ)
නුවන් Tuesday, 15 September 2015 04:23 AM
දැන් ගුණ සැමරුවත් අන්තිමේට ධර්මපාල තුමාට මේ රට එපා වුනා මේ රටේ මිනිසුන්ඔහුට හොරෙක්යයි නින්දා අපහාස කළ නිසා.මේක හරියට සමානයි මහින්ද මහතාට කරන අපහාස වගේ ඉතිහාසය දන්නේ නැතිනම් කියවලා බලන්න. කෙතරම් සිංහල ජාතියට වැඩ කළත් මේ රටේ මිනිසුන් එතුමාට ගුණමකු වූ නිසා එතුමාගේ රට හැරයාම සහ කළ ප්‍රකාශ පිළිබදව. මේ සිදුවන්නෙත් ඒ අතීතය වූ දෙයම නැවත අප ඉදිරියෙ සිදුවීමක් දැයි මට සිතේ. (බ)
සිරි Monday, 14 September 2015 04:38 PM
එතුමා කළ විර ප්‍රකාශ මේ වෙලාවේ මට මතක්වුණා (නි)
නිශේන් Tuesday, 15 September 2015 04:36 AM
පිදියයුත්තන් පිදීම උතුම් දෙයක් (නි)
කොල්ලුගේ Monday, 14 September 2015 11:38 AM
ඥානසාර හිමි ගැනත් ඉදිරියට මිනිස්සු ලස්සනට කතාකරාවී (බ)
චානක ලොස් ඇන්ජලිස් Monday, 14 September 2015 11:44 AM
මෛත්‍රී කියන්නේ ඇත්ත,ධර්මපාල තුමා ජාතිවාදියෙක් නොවේ, එතුමා කිව්වේ මේක සිංහල,මුස්ලිම් දෙමල සියලු ජනතාවට අයිති බහු වාර්ගික බහු සංස්කෘතික රටක් බවයි,බලය බෙදා හැර සමානාත්මතාවය ඇති කළ යුතු බවයි,යහපාලනය යටතේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ධර්මපාල චින්තනයයි (බ)
මැක්ස් Monday, 14 September 2015 11:54 AM
නිර්මාල් ඔබ විසින් එල්ල කළ සියුම් කණේ පහර වැදිය යුතු සියලු පුද්ගලයන්ට වදීවා! (බ)
නිශාන්ත Monday, 14 September 2015 12:36 PM
හොඳ කතාවක් (නි)