IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දම්පල් මෙහෙවර සැමරේ

ශ්‍රී ලංකාවේ හා භාරතයේ බෞද්ධ පුනරුදයේ මහා නියමුවකු වූ අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අනගාරික ධර්මපාල භාරය විසින් සංවිධානය කැරුණු සාංඝික දානයක් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ දී ඊයේ (17)  පැවැත්විණි.

එම භාරය ධර්මපාලතුමන් විසින් පිහිටුවන ලද්දේ එතුමන්ගේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යෑම සඳහා ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය පිහිටවීමට මූලික වූ විද්‍යෝදය පිරිවෙන බෞද්ධාගමික මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවීමට මුල් වූයේ ද ධර්මපාලතුමාය.

කොළඹ නිදහස් මන්දිරයේ මෙන්ම දිවයිනේ බොහෝ ස්ථානවල ධර්මපාල තුමන් අනුස්මරණය කිරීමේ පින්කම් පැවැත්විණි.

නිදහස් මන්දිරයේ උත්සවයට ත්‍රෛිනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ප්‍රධාන ආරාධිතයා වූ මහින්ද රාජපක්ෂ ජනපති දම්පල් සමරුව මලින් සැරසීය.

IMG_8769

ඡායාරූප සුදත් සිල්වා

01 03 04

ෂෙල්ටන් හෙට්ටිආරච්චි(නුවරඑළිය)

B.jpgd D.jpgg

A.jpgd

තිලිණි රණසිංහ(නාරම්මල)

9_16_2014-8_23-PM_0001 9_16_2014-8_26-PM_0001 9_16_2014-9_48-PM_0001 9_16_2014-9_52-PM_0001 hhhhhhhhhhhhhh

 

 

 



අදහස් (0)

දම්පල් මෙහෙවර සැමරේ

සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 18 September 2014 09:30 AM

ලංකාවේ අපේ ජනතාවගේ යම් පිරිහීමක් මේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ විදිහෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

රත්න Wednesday, 17 September 2014 11:31 AM

ශ්‍රීමත් අනගාරික මේ ශ්‍රේෂ්ඨ මහා පින්වතාණන් ලංකාවේ එදා පහළ නොවුනා නම්, අපට අද බුදුන්වහන්සේගේ අභිමානය දැකිය නොහැකියි. ලෝක බෞද්ධ උරුමය අහිමි වෙනවා. (දිල්)

:       0       0

අමා Wednesday, 17 September 2014 12:09 PM

පිදිය යුතු උතුම් අය පිදිය යුතුමය ,ඔබ තුමා මතුවද මේ ලක්දෙරණේ බෞද්ධයෙක්ම වී ඉපදේවා ...........තෙරුවන් සරණ ලැබේවා. (ස)

:       0       0

නිමල්ලාලිත Thursday, 18 September 2014 03:07 AM

මෙයට සහබාගි වූ අයගෙන් කි දෙනෙකු නියම විදිහට මේ රටේ සිංහල බොදු අයිතිය රකිනවාද? ධර්මපාල තුමාගේ ප්‍රති පත්ති හරියට අනුගමනය කළා නම් මේ රටේ සිංහල කමට බොදු අයිතියට මෙසේ විපත්ති සිදු වේවිද ? හොඳින් සිතා බලන්න. (ස)

:       0       0

සාරා Wednesday, 17 September 2014 01:01 PM

ධර්මපාලතුමා කියූ දේවල් අද සනාථ වෙනවා .නිදා සිටිනවුන් අවදිකරවන්නට එතුමා වැඩ කළේ අවුරුදු සියයකටත් කලින්(දිල්)

:       0       0

ගයාන් Thursday, 18 September 2014 03:11 AM

මේ අපේ රොකී මහත්තයා වගේ කට්ටිය එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. (නි)

:       0       0

රොකී Wednesday, 17 September 2014 02:59 PM

අනගාරික ධර්මපාලතුමා හරි හැටි හඳුනා ගැනීම සඳහා 1906 වසරේ පලවූ "අනගාරික අර්බුදය - සරසවි සඳරැස ලිපි පෙළ" - සොයාගෙන කියවන්න. එවිට ඔබ වෙනත් ධර්මපාල කෙනෙකු දකිනු ඇත! (අ)

:       0       0

සීලා Wednesday, 17 September 2014 05:50 PM

රොනී, මටත් කුකුසක් තිබෙනවා මේ මතවාද ගැන. කරුණාකරලා කියන්න අර කියූ ලිපිය කොහොමද හොයාගන්නේ කියලා (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 18 September 2014 04:42 AM

ධර්මපාල තුමා පරිසමාප්තර්තයෙන් උතුම් චරිතවත් පාරමී දහම් පිරු බෝසතානෝමයි. උන්වහන්සේ දේශදේශාන්තර හි ලංකා මාතාවගේ ගරු නම්බු නාම්ය ඔපවත් කරනු පිණිස අප්‍රතිහත ධෛර්යයෙන්ම ක්‍රියා කල සේක. (ස)

:       0       0

රොකී Thursday, 18 September 2014 04:32 PM

සේනක ද සොයිසා සිරිවර්ධන, බුද්ධාගම ගැන ප්‍රබෝධයක් එංගලන්තයේ ඇතිවුණේ එඩ්වින් ආර්නෝල්ඩ්ගේ "ලයිට් ඔෆ් ඒෂියා" පළවුණාට පස්සේ. කරුණු නොදැන කතාකරන්න එපා. (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 18 September 2014 06:07 AM

අනගාරික ධර්මපාල මෙතුමාණෝ නොහිටින්න මේ වනවිට ලංකාවේද බුදුදහම දියවී ගොස් හමාර වී ඇතියි යනු මගේ සාධාරණ පෞද්ගලික මතයයි. අපේ සමහර ජනයා එදත් එතමව අමතක කළා. අදත් සමහරුන්ට මතක් වෙන්නේ නැහැ, එතුමා ඉන්දියාවේ බෞද්ධ උරුමය නඟාසිටුවනත්, ඇමරිකාව, එංගලන්තය, යුරෝපයේ සාර්ථකව බුදුදහම ව්‍යාප්ත කළා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 157 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 107 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 516 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1015 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1078 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site