මැදිරිගිරියේ යුදගනාව උල්පත් ඇළගම නිවසකට සෙනසාරාදා 2.15ට පමණ වහළේ එක් පැත්තකින් වැටුණු වැසි කහපාට වී යයි ද, මිනිත්තු දෙක තුනක් කහපාටට වැස්සේ යැයිද ෂෙල්ටන් අමරසිංහ මහතා කියයි.
මේ අතර උඩු දුම්බර කලල්ගම හා දුම්බරගමට ඉරිදා (23) උදේ 10.15ට පමණ කහ වැසි වැටුණු බව දුම්බර පොලීසිය පවසයි.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්බරටත් මැදිරිගිරියටත් කහ වැසි
මුතු Sunday, 23 December 2012 02:19 PM
ඒක පැත්තක රතුවැසි අනෙක් පැත්තේ කහවැසි නිල්වැසි කොළ වැසියි පමණයි අපට අඩු. (ස)
රත්න Sunday, 23 December 2012 02:27 PM
වහලේ ඒපැත්තේ මළකඩ ඇති. අනේ කාලේ! (ස)
රිස්වි Sunday, 23 December 2012 03:21 PM
ඒ ගෙදරට විතරක් කොහොමද කහ වැසි? වහළේ උඩ කහ කුඩු වේළෙන්න දාලද දන්නෙ නැහැ? (නි)
ලලිත් Sunday, 23 December 2012 03:23 PM
හෙට අනිද්දා නිල් , කොළ වැහිත් වහීවී . (ස)
ගයාන් Sunday, 23 December 2012 03:30 PM
මොන ජරාව වැටෙනවද මන්දා (ස)
අමිල කටුනායක Sunday, 23 December 2012 03:50 PM
දේදුන්නේ පාට ඔක්කොම වැටේවි එහෙනම් (ස)
චන්දන Sunday, 23 December 2012 06:01 PM
මේ කහ වැසි ජලයේ ආසනික් ඇති බවට තොරතුරු තිබෙනවාලු. විෂ සංයෝග පිටකරන අන්වීක්ෂීය ජීවීනුත් ඉන්නවලු. ඉදිරි කාලයේදි මොන විදියෙ ලෙඩ රෝග මරණ සිදුවෙයිද? මතකනේ ළමයින්ගෙ සමේ කැසීමේ සිද්ධිය? ඇත්තටම මේක බලවත් රටක් විසින් නවින ගුවන් යානා හෝ වෙනත් තාක්ෂණයක් යොදාගෙන රහසේ කරනු ලබන දිගු කාලීන ජන සංහාරක අත්හදා බැලීමක් වෙන්න බැරිද? (ස)
චන්ද්‍රසිරි Sunday, 23 December 2012 09:54 PM
පාට පාට වැහි....!(නු)