IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දුම්බර පෙතියාටත් දෙයියන්ගේ පිහිටයි

නකල්ස් රක්ෂිතයට පමණක් ආවේනික “ දුම්බර පෙතියා “ නම් මත්ස්‍යයන් බිලි කොකු වලින් අල්ලමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නකල්ස්  සංරක්ෂණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසයි.

නකල්ස් රක්ෂිතයේ දුම්බර වන නිවහන අසලින් ගලා බසින ඉල්ලකුබුර තෙලිගමුව ඔයේ මෙම මසුන් අල්ලමින් සිටි බව කියති.

මෙම මත්ස්‍යයා “ දුම්බර පෙතියා “ නමින් හදුන්වනු ලබන අතර ලෝකයෙන්ම නකලස් රක්ෂිතයේ පමනක් ජිවත්වන මතස්‍යයකු බවත් වදවි යාමේ අන්තරාදායක් තත්වයේ  ඇති රතු දත්ත පොතට අනුව වදවි යාමේ දැඩි අන්තරදායක  තත්වයේ ඇති මත්ස්‍යයෙක් බවත් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රමණි ශිරන්තා මහත්මිය පැවසුවාය.

2009 වනජිවි හා තුරුලතා ආඥා සංශෝධිත පනත යටතේ රක්ෂිත මත්ස්‍යයෙකු වන අතර 1996 ධිවර හා ජලජ සම්පත් අංක 2 පනත යටතේද රක්ෂිත මත්ස්‍යයකු වන බවත් මෙම මත්සයන් නකල්ස් රක්ෂිතයේ හැර වෙනත් කිසිදු ස්ථානයක දැක ගැනිමට නොහැකි බවත් ඇය කීවාය.

dumbara-pethiya-1

 

 



අදහස් (0)

දුම්බර පෙතියාටත් දෙයියන්ගේ පිහිටයි

තිලක්-ඩුබායි Saturday, 16 July 2016 08:46 AM

නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රමණි ශිරන්තා මහත්මිය පැවසුවා නම් ඉතින් 100% ක හරි. මොකද මමත් නාරා ආයතනයේ සුරතල් මසුන් ගැන පාඨමාලාවක් කරලා තිබෙන නිසයි එහෙම කිව්වේ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 July 2016 08:47 AM

බෝ කරන්න බැහැයි කියන මසුන් මට දෙන්න මම බෝ කරලා පෙන්වන්නම්. වගකීමෙන් කියන්නේ. (ර)

:       1       0

අර්නෙස්ටෝ Friday, 15 July 2016 06:19 PM

මේක ඉතින් සිරි ලංකාවනේ! (නි)

:       1       0

තිලක්-ඩුබායි Saturday, 16 July 2016 08:53 AM

ඒ ඒ මාළුවෙකුට අවශ්‍ය ස්වභාවික පරිසරයක්, ඒ ඒ මාළුවා කැමති වතුරේ ගුණාංගයත්, ආලෝකයත් කෘතිමව මවන්න පුලුවන්නම් ඕනෑම මාලුවෙක් බෝ කරන්න පුළුවනි. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 17 July 2016 11:46 AM

බිලීබෑම කියන්නේ විනෝදාංශයක් සමහරුන්ගේ (නි)

:       1       0

ගුණේ Saturday, 16 July 2016 11:04 AM

නිශාර්ඩ් ප්‍රීනා මෙහෙම හිතන එක ගැන මට නම් ආඩම්බරයි. සිංහලයන්ට මෙහෙම හිතන්න බැහැනේ. (නි)

:       0       0

බුද්දික රොෂාන් Saturday, 16 July 2016 02:22 PM

මේ මාළු පේරාදෙණිය ආසන්න අපේ ගමේ වැවේ ඉන්නවා කියා මම වගකීමෙන් කියන්නේ. ඇයි මේ අහිංසකයින් කූඩුවට දන්නේ? අර මහා වනාන්තර විනාශ කරන අය ඉන්නේ. ඔවුන්ව අල්ලාගෙන කූඩුවට දැම්මා නම් නේද හොඳ. (නි)

:       0       1

පුෂ්පකුමාර Wednesday, 20 July 2016 07:04 AM

යහපාලනයනේ යාළුවනේ මේ... (නි)

:       0       0

ඇන්තනි Friday, 15 July 2016 11:16 AM

මේ මාළුවා මුතුරාජවෙල වෙල් වල ඉන්නවා. මම වගකීමෙන් කියන්නේ. (ර)

:       0       1

ජගත් Saturday, 16 July 2016 12:02 AM

අපේ අයට ඉතින් කිසිම දවසක තමන්ගේ දෙයක අගයක් නැහැනේ (නි)

:       0       1

මැටිපහන Sunday, 17 July 2016 04:37 AM

ප්‍රීනා, ඔයා හරි. මම නම් කියන්නේ පරිසරය විනාශ කරන අයට දඬුවම් දෙන එක ආණ්ඩුවෙන් හරි පොලිසියෙන් හරි වෙන්නේ නැහැ. අපිම දඬුවම් දෙන්න පටන් ගමු. (නි)

:       0       1

කරු Friday, 15 July 2016 11:55 AM

අන්තා්‍ෙනි, මුතුරාජව‍ෙල එකාට වඩා මූ ජානමය අතින් ව‍ෙනස්, එක වග්‍ෙ ප‍ෙනුනට. (නි)

:       0       0

උපුල් Saturday, 16 July 2016 01:35 AM

මම උතුරු වියෙට්නාමයේදී මේ හා සමාන මාළුවෙක් දුටුවා (නි)

:       0       0

විජේපාල Friday, 15 July 2016 12:11 PM

මේ වගේ අපරාධ වලට නිසි දඬුවම් දෙන්නේ නැති නිසා මේ වගේ අපරාධ දවස ගානේ වැඩිවෙනවා. මෙහෙම ගියොත් තව වැඩිකල් යන්න කලින් අපේ රට කාන්තාරයක් වේවි. (නි)

:       0       0

අතුල Sunday, 17 July 2016 05:50 AM

නීතිවිරෝධී ලෙස වෙන රටවල විනාශකාරී මාළු මේ රටට ගේන අවස්ථාත් තිබෙනවා. බොරු නම් බලන්න ගූගල් ලංකා සොයලා කොහොමද වොල්ෆ් ෆිෂ් ,අැලිගේටර් ෆිෂ් ලංකාවේ මිලදී ගන්නේ කියලා. මම අදාළ ආයතන දැනුවත් කළා සාක්ෂි ඇතුව, නමුත් වැඩක් වෙන පාටක් නැහැ! (නි)

:       0       0

එරන්ද Saturday, 16 July 2016 02:28 AM

මේ මාළුවා ව්‍යාප්ත කරන්න ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

සේරම් Friday, 15 July 2016 01:03 PM

කොහේ හිටියත් නොදැක්කා වගේ ඉන්න ළමයෝ. එකපාරක් කිවවුනේ. වෙන කොහෙවත් නැහැ (නි)

:       10       1

නිශාර්ඩ් ප්රීනා Saturday, 16 July 2016 03:38 AM

ලංකාවේ සිදුවෙන නීති උල්ලංඝනය කිරීම්, පරිසර විනාශයන් සහ නීතියට පිටින් වෙන අසාධාරනකම්, හෝ වෙනත් අපරාධ වලින් 95% කට අඩුම තරමේ ප්‍රාදේශීය දේශපාලකයෙක් හෝ නැතිනම් නිතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් හෝ කිහිප දෙනෙක්, ඒවගේම කාගෙවත් සහයෝගයක් නැතුව තම තමන් හිතන විදියට තම තනි මතයට එවැනි දේවල් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් හෝ කණ්ඩායමක් ගැන අපට මාධ්‍ය වලින් වාර්තා වෙනවා. මේතාක් බලයට සෑම රජයක් යටතේම මෙවැනි දේවල් සිදුවුණා, දැනටමත් සිදුවෙමින් පවතිනවා. අනාගතයේදීත් මෙවැනි දේවල් අනිවාර්යයෙන් සිදුවේවි කියන මතයේ තමයි සාමාන්‍ය ජනතාවට හිතන්ට වෙලා තියෙන්නේ. මොකද පාලකයින් වැඩි පිරිසකට සාමාන්‍ය ජනතාවට වගේ කිසිම කැක්කුමක් රට ගැන නැහැ. (ර)

:       0       0

උදාර Friday, 15 July 2016 01:59 PM

අපේ රටේ හැමදේටම මේ ආනිසංසයනේ ඉතින් (නි)

:       0       0

උපාලි Friday, 15 July 2016 01:59 PM

අනේ අන්තෝනි, නොදන්නා දේවල් නොකියා ඉන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 July 2016 02:39 PM

මොනතරම් ලස්සන මාලුවෙක්ද? මොන හිතකින් මේ සතුන්ව මැරුවද මන්දා? (නි)

:       0       0

විජේ Saturday, 16 July 2016 04:49 AM

ජගත් හරි, අපේ අයට අපේ ඒවා වටින්නේ නෑ. (ර)

:       0       0

නුවන් Friday, 15 July 2016 03:04 PM

ඇන්තනි, ඔය මාළුවට සමාන පෙනුමක් තියෙන මාලුවෙක් ඉන්නවා. නමුත් මේ වගේ වර්ණ නැහැ (නි)

:       0       0

අසංග Saturday, 16 July 2016 05:14 AM

මේවට දැඩි දඬුවම් දියයුතුයි. නාම පුවරු දැමිය යුතුයි. (ර)

:       0       0

අතුකෝරළ‍ Sunday, 17 July 2016 06:50 AM

බිලී කොකු වලට දුම්බර පෙතියා විතරද අහුවුණේ? බිලීබාන අය දන්නේ කොහොමද මොන මාළුවා ඇම කයිද කියලා. නැත්නම් දුම්බර පෙතියා විතරක් විශේෂයෙන් අල්ලලාද? (නි)

:       0       0

ගුණේ Friday, 15 July 2016 03:54 PM

ඇන්තනි, මොකද කියන්නේ? ඒ එකෙක් දෙන්නෙක් අල්ලලා ඒ නෝනට පෙන්වමුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 727 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1562 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2311 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5957 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4078 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site