IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දුම්රියට ගල්

වවුනියා කොළඹ නගරාන්තර දුම්රියට හා කාර්යාල දුම්රියකට අනුරාධපුර මල්වතුඔය කළුපාලම අසලදී අද ගල් ගැසීමෙන් කිහිප දෙනකු තුවාලවී දුම්රිය ජනේල වීදුරු කැඞී ඇතැයි තලාව පොලිසිය කියයි. එක් කතකට මැහුම් හයක්  දැමු බව රෝහල පවසයි. ගල් ගැසූ කොල්ලන් සොයා තලාව හා අනුරාධපුර පොලිසිය පරික්‍ෂණ පවත්වයි.



අදහස් (0)

දුම්රියට ගල්

ධම්මිකා හෙට්ටිආරච්චි (kuwait) Thursday, 22 December 2011 07:24 PM

තලාවේ ඉන්නෙ ගල් වැද්දො වෙන්න ඇති

:       0       0

යූනස් Thursday, 22 December 2011 07:25 PM

පාසල් නිවාඩු කාලයේ වැඩක් එපැයි කරන්න....

:       0       0

සිංහයා Thursday, 22 December 2011 08:31 PM

ඒ කොල්ලන්ට ඉහමොල රත්වෙනකම් ටොකු අනින්නයි තියෙන්නෙ.... :)

:       0       0

යස්මාල් නෙරංජා Thursday, 22 December 2011 09:36 PM

මානසික ලෙඩ්ඩුද...?

:       0       0

ලකී Thursday, 22 December 2011 10:24 PM

අත කපලා දාන්න ඕනා සවුදියේ වගේ

:       0       0

ලොක්කා මල්ලි Thursday, 22 December 2011 11:02 PM

ගල් ගහපු අය හොයනවට වඩා පළාතේ පැරදුන දේශපාලුවෝ හොයා ගත්තනම්

:       0       0

කිත්සිරි Friday, 23 December 2011 06:45 AM

පිරිහිණු විනය සමාජ ගැටලුවක්

:       0       0

ලූෂන් Friday, 23 December 2011 08:18 AM

මෙහෙමත් රටක්?

:       0       0

දමිත් Friday, 23 December 2011 01:13 PM

අනුරාධපුරේදි දුම්රියක් මංකොල්ල කාල අන්තිමට පරණ කෝන්තරත් පිරිමහන් ඉවර වුනේ යුද්දෙකින්. මේ පාරත් ගල් ගහලා. මේවා අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අනිනවා වගේ වැඩ.. මහලොකුවට කියනවා ලංකාවේ සාක්ෂර තාවය ඉහල අගයක් කියලා මේ අය දන්නේ ඉතින් ඇත්තටම කියන්න ලියන්න මිසක් හිතන්න නෙවේනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1782 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1983 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1412 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 288 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 778 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 575 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site