IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දුම්රිය අදත් කොට උඩ

දුම්රිය වර්ජනයේ දෙවන දින වූ අදත් මගීහු අතරමංවූහ. කොළඹ කොටුව දුම්රියපොළ ඇතුළු බොහෝ දුම්රියපළ පාළුවට ගොස් තිබුණි. උදේ 7.30 වන විට කොටුවට දුම්රිය 3 ක් පැමිණි බව වාර්තාවේ. දුම්රිය නැති පාඩුව පිරිමැසීම සඳහා බස් වැඩිපුර යෙදූ බව ලංගමය කියයි.

 

 

DSC01449 DSC01450 DSC01451 DSC01452 DSC01455 DSC01458 DSC01459 DSC01460 DSC01461 DSC01462 DSC01467



අදහස් (0)

දුම්රිය අදත් කොට උඩ

පියුමි Friday, 10 October 2014 08:28 AM

අනේ අදත් ගෙදර. වර්ජනය හින්දා මගේ නිවාඩු යන්නේ. අද වත් මේක නවත්තලා මහා ජනතාවට හොඳ දුම්රිය සේවයක් ලබා දෙන්න. කොන්ද කඩාගෙන ඊයේ රඹුක්කන කොච්චියේ ගියේ බාගෙට අච්චාරු වෙලා. (නදී)

:       0       0

කරුණාජීව Friday, 10 October 2014 08:44 AM

රෝහණ, බොහොම හොඳ අදහසක්! (නි)

:       0       0

ධනවංශ Friday, 10 October 2014 08:58 AM

බන්දුල පෙරේරා මහත්මයා ,මේක දොස්තර වර්ජනයක් නෙමෙයි, දුම්රිය වර්ජනයක්. මාතෘකාවට අදාලව අදහස දක්වන්න. (නි)

:       0       0

සමීර Friday, 10 October 2014 09:16 AM

බන්දුලට නම් කඩේ යන තරමට වැටුපක් ලැබෙනවා. කඩේ නොගියත් වැරදි කියන්න අපි බය නැහැ (නි)

:       0       0

අමරබන්දු Friday, 10 October 2014 09:01 PM

බන්දුල, ඔය විස්තර පස්සේ වෙලාවක කියන්න. (නි)

:       0       0

සමරක්කොඩි Saturday, 11 October 2014 10:42 AM

අපේ අම්මා කියලා තියෙනවා සීයා දත් දොස්තර කෙනෙක් කියලා.මම සීයව දැකලා නැහැ කවදාවත්.අම්මා කියපු කතාවක් තමයි සීයා කවදාකවත් වැඩ වර්ජන වලට සහභාගී නොවූ බව.ඒවාගේම ඔහුගේ එකම චේතනාව වුයේ නොමිලේ දුප්පත් මිනිසුන්ගේ දත් ගැලවීම බවත්ය.(හේ)

:       0       0

හේමන්ත Saturday, 11 October 2014 12:08 AM

මිනිස්සු කොච්චර අමාරුවේ වැටිලා ඇද්ද? (නි)

:       0       0

ධනවංශ Sunday, 12 October 2014 02:59 AM

අන්තිමට මහජනයා දුක් විදිනවා.(හේ)

:       0       0

සෑම් Friday, 10 October 2014 04:45 AM

1976 වසර අවසාන වෙනකොටත් මේ වගේම රටේ පාලනය අකර්මන්‍ය වී රට පුරා ස්ට්‍රයික් ඇති උනා.(නදී)

:       0       0

නාලි Friday, 10 October 2014 04:47 AM

" සති දෙකෙන් දුම්රිය යතා තත්වයට ගෙනෙමි " ඇමති කෙනෙක් මෙසේ කිව්වා වගේ මතකයි (නදී)

:       0       0

මුතූ Friday, 10 October 2014 04:53 AM

ආශ්චර්යමත් දේශයක්. (නදී)

:       0       0

රෝහණ Friday, 10 October 2014 04:56 AM

මම බන්දුල වගේ මේ ආණ්ඩුවට කඩේ යන කෙනෙක් නම් නෙවෙයි. නමුත් කුමන හෝ රජයක් යටතේ කරන වර්ජනයකට මම හිතට එකගව කැමති නැහැ. මොකද මේකෙන් තැලෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු. ලොකු අය යන්නේ කාර් වල. මේ ප්‍රශ්නයට වර්ජනය නොකර සාකච්ඡා මාර්ගයෙන් කරන්නම බැරිද? ලංකාවේ විතරමයි අහිංසක ලෙඩ්ඩුන්ව අැපේට තියල දොස්තරලා වර්ජනය කරන්නේ. මගේ සියා දොස්තර කෙනෙක් අම්ම කියල තියෙනවා එයා වර්ජන කරන එක පැත්තක තියෙද්දී දුප්පත් අයට උදවු කරපු ආකාරය. (නදී)

:       0       0

සිසිර Friday, 10 October 2014 05:21 AM

දවස් 02ක් 03ක් වර්ජනය කරලා අන්තිමට ඉල්ලීම් ටික ලබා ගනියි. අපිට දුක දවස් ගානක් යනකම් විසඳුම් දෙන්න බැරි පාලකයන් පිලිබඳව. මේකද අාස්චර්ය (නදී)

:       0       0

නිශාන්ත Friday, 10 October 2014 06:13 AM

දුම්රිය වර්ජනයට විරුද්ධ කෙනෙක් මම. නමුත් මේක විසඳලා දෙනවා කියලා වෘත්තීය සමිති වලට පොරොන්දු වුන නිලධාරියාව විස්වාස කලොත් සමිති මොඩයෝ වෙනවා. ඔය නිලධාරියා කවදත් ධනවාදී චින්තනයෙන් හිතන කෙනෙක්. පහුගිය යුඑන්පී රජයත් සහ මේ රජයත් පොඩි මිනිහගෙන් ඈත් කරන්න කටයුතු කළ පුද්ගකයෙක්. මෙයා තමයි සේවක අර්ථසාධක මුදල සියයට තිහ නිදහස් කීරීම වැලක්වුයේ, 94ට කලින් විශ්‍රාම ගිය උදවියට සාධාරණය ඉටු කරන්නෙ නැතුව මැරෙන කල් බලාගෙන ඉන්නේ. 2006 වැටුප් චක්‍රලේකයෙන් පොඩි මිනිහා තුට්ටු දෙකේ පඩියකට දාලා ඉහල තලයට ඔවුන් බලාපොරොත්තු නොවුන තරම් වැටුපක් දුන්නේ. වැඩිය ඕනේ නැහැ මාස තුනකට හතරකට කලින් රන් පවුම උගස් තියන විට සම්පූර්ණ වටිනාකම ගෙවන්න චක්‍රලේඛය හෙට නිකුත් කරනවා මාධ්‍ය වලට කිව්වා අදටත් නැහැ. ඊයේ විශමතාව හදයි හිඟ මුදල් දෙයි කියලා බලාගෙන හිටිය විශ්‍රාමිකයට ගෑස් තුට්ටුවකින් අඩු කරලා මාරු වෙන්න ලොක්කාට උගන්නලා එව්වෙත්. ඉතින් අපි අමාරුවේ බව ඇත්ත. ඒත් මෙයාව නම් විස්වාස කරලා ඕක අතඇරලා දාන්න එපා. (නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 10 October 2014 06:16 AM

කාටවත් පඩි වැඩි කරන්ඩ එපා, එහෙත් සැමටම පොදුවේ තව වටයකින් බඩු මිල අඩු කරන්ඩ. රජයේ සේවකයින්ට බොරු පොරුන්දු දෙන්ඩ එපා. බඩු මිල අඩු කලොත් කාටත් යාහපතක්. (නදී)

:       0       0

පුබුදු Friday, 10 October 2014 06:39 AM

අමාරුවන් දුම්රියෙ යන්න මාසෙටම සල්ලි දීල මාසික ප්‍රවේශ පතක් අරන් දැන් බස් වලට දෙන්න සල්ලිත් නෑ අපිට තමා ඔක්කම දෙවෙල් අපිට තමි . පාලකයන්ට ගාණාක්වත් නෑ (අ)

:       0       0

කුමාර Friday, 10 October 2014 07:21 AM

මගෙන් වර්ජනය ගැන ඇහුවා නම් දෙන උත්තරය මෙතැන ලියන්න බැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 319 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 290 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 404 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1040 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 427 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site