කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මගී දුම්රියක ගැටීමෙන්30 දෙනකු පමණ තුවලා ලබා ඇතැයි දුම්රිය ආරංචි මාර්ග කියයි. අලව්ව ජයන්ත කුමාර දිසානායක
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය අනතුරින් තිස් දෙනෙක් තුවාල ලබති
sampath Wednesday, 21 September 2011 01:48 PM
මෙවැනි අනතුරු වලට හේතුව නොසැළකිල්ල.
ජගත් Saturday, 17 September 2011 09:01 PM
මේ අනතුරට වගකිය යුතු අයට දඬුවම් දිය යුතුයි
දමිත් Saturday, 17 September 2011 09:29 PM
හරියටම විස්තරයක් දන්නෙ නෑ. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ?
සිරිනන්ද Sunday, 18 September 2011 05:14 AM
මෙවැනි අනතුරු නැවත නොවීමට හේතු සොයා බැලීම වැදගත්
මහේෂ් අලවත්ත Sunday, 18 September 2011 06:03 AM
ඇයි හැමදාම මෙහෙම වෙන්නේ
ලලිඳු සඳරුවන් Sunday, 18 September 2011 08:51 AM
ඇයි අපේ අයට දැන් වත් මේ දුම් රිය සේවයට නව තාක්ෂණය යොදා ගන්නට බැරි.. අපේ විශ්වවිද්‍යාල ඉන්ජිනේරු පීඨ දරුවන් සම්බන්ධ කරගෙන තාක්ෂණයෙන් යුතු ඵලදායී GPS මෘදුකාංඝ පද්ධති නිර්මාණයට අවැසි තරම් බුද්ධිමය සම්පත් අප සතුව ඇත... දැන්වත් අපි ඒවා ප්‍රයෝජනයට ගමු...
දුමින්ද පුෂ්පකුමාර Sunday, 18 September 2011 08:56 AM
දුම්රිය ස්ථානාධිපති නිදිද!!
පද්මා Sunday, 18 September 2011 02:13 PM
එකත් එකටම මේ පාරත් කවුරු හරි කෝච්චියට කිරි හට්ටි පටවන්න ඇති 2004 සුනාමිවලදී වගේ
දේශාණි උභයසේකර Sunday, 18 September 2011 03:20 PM
මෙසේ වෙන්න හේතුව සොයා බලා නිසි ඳඬුවම් දිය යුතුයි
Shiyaz Jiffry Sunday, 18 September 2011 04:45 PM
වගකිවයුත්තන්ට වහාම දඩුවම් දිය යුතුයි....
රොහාන් - ඩුබායි Sunday, 18 September 2011 06:47 PM
ලලිදු .. කිවිවා හරි අපේ රවේ බුද්ධිමතුන් ඉන්නවා ඒත් තාම අපේම කියලා තාක්ෂණික උපකරණ පද්ධතියක් හදන්න තියෙන නොහැකියාව කුමක්ද
ශ්‍රියාණි Monday, 19 September 2011 11:54 AM
මෙවැනි අනතුරු ඉතා ඉක්මනට වැලැක්වීමට වගබලා ගන්න
සුමිත් Monday, 19 September 2011 12:46 PM
නොසැළකිල්ල
ෆවාස් Monday, 19 September 2011 03:05 PM
මේ ගැන වැඩි දුර පරීක්ෂණ තියලා වැරදුන තැන හොයාගෙන හොද සේවාවක් ලබාදෙන්ඩ කියලා ඉල්ලා සිටිනවා.
සුදේශ Monday, 19 September 2011 03:07 PM
මේ වාගේ දේට මූලික හේතු සොයා බලා විසැදුමක් දිමට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.
bonza Monday, 19 September 2011 08:29 PM
නිදිද!!
තාරක Monday, 19 September 2011 08:50 PM
මෙවැනි අනතුරු ගැන වැඩි දුර පරීක්ෂණ තියලා අපේම කියලා ඵලදායී තාක්ෂණික උපකරණ පද්ධතියක් ප්‍රයෝජනය ගෙන මෙවැනි අනතුරු නැවත නොවීමට වැඩ පිළිවෙලක් හදන්න තියෙන නොහැකියාව කුමක්ද