IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුම්රිය අනතුරින් 20කට තුවාලයි

ඉන්ධන රැගත් දුම්රියක් හා මගී දුම්රියක් වේයන්ගොඩ,  කීනවල හා වදුරව දුම්රිය ස්ථාන අසළදී ගැටීමෙන් විස්සක් පමණ සුලු තුවාල ලබන්නට ඇතැයි දුම්රිය ආරංචි කියයි. ඇංජිමේ දෝශයක් නිසා මගී දුම්රිය නතර කර තිබූ බවත් එහි ගැටීමෙන් පිටුපසින් පැමිණි ඉන්ධන දුම්රියේ ටැංකිදෙකක් පීලි පැණ ඇත. තෙල් ප්‍රවාහණය කළ දුම්රියේ ගමන් කළ සේවකයෙක් මාධ්‍යයට අදහස් දක්වමින්



අදහස් (0)

දුම්රිය අනතුරින් 20කට තුවාලයි

ලියනගේ Friday, 18 May 2012 08:54 AM

මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දි මෙහෙම වෙන එක පුදුමයි

:       0       0

ෆාරු Friday, 18 May 2012 09:10 AM

බලන්නකෝ දැන් ඇමතිවරු බොරු කයිවාරු ගහන්න පටන් ගන්න හැටි

:       0       0

රාම් Friday, 18 May 2012 09:13 AM

අහිංසක මිනිස්සු වැරැද්ද කාගේ උණත් විදවනවා.ැන්තිමට වන්දි ගෙවන්න වෙන්නෙත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්ම තමයි

:       0       0

සිසිර Friday, 18 May 2012 09:13 AM

දැන් කියාවි වාර්තාවක් දාන්න කියලා .වැඩක් නෑනේ

:       0       0

රොෂාන් කොඩිකාර Friday, 18 May 2012 09:48 AM

ආසියාවේ ආශ්චර්‍යයට යන ගමනෙදි මෙහෙම දේ සිද්ධ වෙනවා....

:       0       0

සමන් Friday, 18 May 2012 10:13 AM

මෙතරම් සංනිවේදන දියුණු යුග‍යක දුම්රිය සේවය් සංනිවේදනය දුර්වලයි. ඩ්‍රයිවර්ලට Hand Phone ඒක ගානේ දුන්නානම් ප්‍රශ්නය බොහෝ දුරට විසදෙයි දුම්රිය අංක 465 මම ඉන්නේ ..... ඔබේ දුම්රිය කොහෙද ...??????

:       0       0

ඉසුරු Friday, 18 May 2012 10:27 AM

ලංකාවෙ අපිට අලුත් දෙයක් නෙමෙයිනේ.........

:       0       0

විදුල Friday, 18 May 2012 10:47 AM

දැන් කියයි බ්‍රේක් වැඩකරන්නෙ නෑ කියල ගිය පාර වගේම.

:       0       0

එසු Thursday, 17 May 2012 09:50 PM

හවස කොළඹදිත් මේ වටග් දෙයක් වෙන්න ගියා.....දැන්නම් දුම්රිය සේවය හරිම දෝෂ සහිතයි......

:       0       0

නිමල් සෞදි Friday, 18 May 2012 10:59 AM

ප්‍රවාහන ඇමති තුමනි, වැදල කියන්නම්............ඉල්ලා අස්වෙන්න........එපා....

:       0       0

පුසන්ත දම්මික Thursday, 17 May 2012 11:05 PM

දැන්තියෙන කෝච්චි දුම් දමන්නෑනේ.............

:       0       0

රෝහන Friday, 18 May 2012 11:48 AM

මිනිස් ජීවිත වලට අනතුරක් නොවී බේරුන එකම ඇති...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 11:13 PM

මෝටර් රථ හදිසි අනතුරුවලට මුහුණ පාන්නේ හයි ස්පීඩ් ගිහින් වැඩිකමට. එත් දුම්රිය අනතුරුවලට මුහුණ පාන්නේ හිමින් ගිහින් වැඩි කමටමයි

:       0       0

ලහිරු Friday, 18 May 2012 08:48 PM

මොනවා කිව්වත් අපේ රට තවම විසිවන සියවසේ......

:       0       0

ඇන්ටන් Friday, 18 May 2012 12:49 AM

මේක මහ අප්‍රබ්බ්‍රන්ශයක් නේ....මෙතනත් විදේශීය කෘමන්ත්‍රනයක් තියේද කියල සොයල බලන්න ඕන...............

:       0       0

ආචාර්ය හරමානිස් Friday, 18 May 2012 01:19 AM

ඔහොම හැප්පුණාම කෝච්චි කීයද ඉතුරු වෙන්නේ

:       0       0

අලිබබා Friday, 18 May 2012 02:20 AM

මෙවැනි අනතුරු වලට පූධාන හේතුවක් තමයි අපේ තොරතුරු දැනුමි දීම්වල (INFORMATION) තිබෙන්නාවු දුර්වතාවයන්. සමහරක් අවස්ථාවල වැරදි දැනුම් දීම් නිසා ළමුන් මිනිසුන් අනතුරට පත්වනවා පමණක් නොව මරණයට පත්වන අවස්ථාද එමටයි. දැන් පවතින තත්වයන් අනුව ජේආර් මහත්තය කිවුවා වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතු කාලයක් රථ වාහන අනතුරු මත්ද්‍රව්‍යය දුෂන සහ ඝාතනය කිරීම් යනාදි සියල්ලන්ගෙන්ම

:       0       0

රජිත් Friday, 18 May 2012 03:47 AM

පිස්සු කෝච්චි

:       0       0

සොයිසා Friday, 18 May 2012 01:34 PM

එයා බේරිලා ......ඇති යන්තම්‍‍‍......

:       0       0

නවීන් Friday, 18 May 2012 04:59 AM

දුම්රිය දෙපාර්තමේන්තුවේ සමහර එන්ජින් දැන් පරණයි ගොඩක්.නරකද මාරු කළොත්?

:       0       0

සන්ජය Friday, 18 May 2012 05:17 AM

කවුද දැන් වෙච්ච හානියට ගෙවන්නේ? මිනිස්සුන්ගේ සල්ලිම තමයි ඉතිං යොදවන්නේ

:       0       0

කිවි Friday, 18 May 2012 06:45 AM

පාරවලුයි රේල් පාරවලුයි දෙකේම වැඩි වෙනසක් නෑ වගේ.

:       0       0

ජගත් Friday, 18 May 2012 06:50 AM

සිග්නල් වැඩ කරලා නැද්ද?

:       0       0

මචන් Friday, 18 May 2012 07:50 AM

අතේ තියෙන හෑන්ඩ් ෆෝන් 1න් කෝල් 1ක් ගන්න බැයිනම් රේල් පීල්ලකට තියන්න....

:       0       0

ජනක ජයසිංහ Friday, 18 May 2012 08:49 AM

නොසැලකිලිමත් රියදුරන්ය හා නියාමක වරුන්ට නිසි දඩුවම් දියයුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 696 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3606 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2244 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site