IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුම්රිය අනතුරේ තව තරුණයෙක් මරුට

සඳුදා සවස අඟුලානේදී දුම්රියෙන් වැටුණු තවත් තරුණයෙක් සැත්කමකින් පසු කළුබෝවිල රෝහලේදී මිය ගියේය.

ඔහු කළුතර පදිංචිකරුවෙකි.

මේ අනුව දෙදෙනෙක් මරුමුවට පත් වූහ.

මේ අනතුරට සම්බන්ධ ලොරි රියදුරා සොයන බව ද පොලිසිය කියයි.



අදහස් (0)

දුම්රිය අනතුරේ තව තරුණයෙක් මරුට

රසිකා Tuesday, 25 June 2013 01:59 PM

ඔය හරියෙම මම ගිය දුම්රිය දෙකක්ම ඔය විදියටම රේල් පාරට ලං කරලා නවත්තපු වාහන වල හැපිලා තියෙනවා. රත්මලානේ ඉදලා කලුතරට යනකල්ම ඔය වගේ රේල් පාර අයිනෙන්ම හදපු පාරවල් තියෙනවා. ඒවා වෙන් කරලා වැටක්වත් හදන්න බලධාරීන් උනන්දු වෙන්න ඕනෑ දැන්වත්. (නි)

:       0       0

නීල්-රානා Tuesday, 25 June 2013 10:58 AM

ලංකාවේ මගී ප්‍රවාහන බස්රථ සහ දුම්රිය දොරවල් නොවසා ධාවනය කිරීම තහනම් කිරීම අවශ්‍යයි.(නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 25 June 2013 11:00 AM

මිනිස් ජීවිත වලට මරඋගුල් ඇටවූ ලොරි රියදුරාට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ලොරිය පොලිස් අත්අඩංගුවේද?(නදී)

:       0       0

සදුනි Tuesday, 25 June 2013 02:24 PM

එක් කෙනෙක් දෙන්නෙක් ඇරුනහම , කව්රුවත් ආසාවට පාපුරුවේ යන්නේනේ. ටිකට් එකක් ගත්ත හැමෝටම යන්න ඉඩ තියෙන්න ඕනෑනේ. (නි)

:       0       0

චන්දිම Tuesday, 25 June 2013 02:32 PM

අනවසර ඉදිකිරීම් ඉක්ක්මනින් ඉවත්කළ යුතුය. මෙය ඊට අවස්ථාවක් කරගතයුතුය. (නි)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 11:35 AM

ලොරියේ රියදුරාගේ නොසැලකිල්ලත් එක හේතුවක් හැබයි ඊට වඩා නොසැලකිල්ල ඔය පාපුවරුවේ ගිය අයගෙයි.(නදී)

:       0       0

කමනි Tuesday, 25 June 2013 03:15 PM

ඇයි බැරි? දුම්රිය, බස්වල දොරවල් වසාගෙන යාම අනිවාර්ය කරන්න. සැරයක් දෙකක් දඩයක් කෑවම කට්ටිය අගේට හැදෙයි. පුළුවන් අය කලින් ඇවිත් වැඩට යයි. බැරි අය පහුවෙලා ඊළඟ කෝචිචියේ එයි. හැමදේටම වඩා මිනිස් ජීවිත වටිනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 12:11 PM

අමුතුවෙන් හොයන්න දෙයක් නැනේ ?ලියා පදිංචි අංකයෙන් ආර් එම් වී එකෙන් ගන්න පුළුවන්නේ? අනික තමයි දුම්රිය මාර්ගය දෙපස ඉදිකර ඇති පැල්පත් ඒවත් දුම්රිය මගියන්ට මාරු කැදවන දේවල් පිට කොටුවේ පාරේ දෙපස කඩ අයින් කරා වගේ මේවත් ඉවත් කරන්න ආරක්ෂක ලේකම් තුමාට බාරදිය යුතුයි.(නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 25 June 2013 03:29 PM

පෙරේරා මහත්මයා ලොරි රියැදුරෙක්ද? දුම්රිය මගියෙක්ද? නැතිනම් ඒ දෙකම නැද්ද? (නි)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 12:13 PM

දොරවල් වහලා මිනිස්සු යන්නේ නීල් රනාගේ කරේද?ලංකාවේ ප්‍රවාහන සේවය හරි දියුනුනේ?රනලා වගේ කටින් බතල කොළ හිටවන ගොයියෝ ඉන්නකම් රටට දෙයියන්ගෙම පිහිට තමා (නි)

:       0       0

ලංකා Tuesday, 25 June 2013 12:21 PM

නුගේගොඩ කෝච්චි පාර දෙපැත්ත බලන්න. ගෙදරින් එලියට බැස්ස ගමන් අඩියයි කෝච්චියට (නි)

:       0       0

සරත් Tuesday, 25 June 2013 01:18 PM

මැරෙන්න ආස අය ඉඩ තිබුණත් දොරේ එල්ලිලා යනවා. සමහරු සෙනග වැඩි නිසා එහෙම යනවා. සමහරු කලින් ස්ටේෂමට ආවත් කෝච්චියට නගින්නේ නැතුව ඉදලා පස්සේ දොරේ එල්ලෙනවා. බලෙන් මරු වසගයට යැමක් මෙය. කෝච්චිවල දොරවල් වහන්න පුලුවන් නම් මෙහෙම දේ වෙන්නේ නැහැ. ඒත් ඉන්දියාවෙන් ගෙන්වන මිණිපෙට්ටි වගේ දුම්රියවල කවදාවත් දොරවල් වහන්න බැහැ. ඒ සදහා හොද දුම්රිය පෙට්ටි ගේන්න ඕනෑ. ඒ නිසා කවදාවත් දොරවල් වහන එක වෙන්නේ නැහැ. මැරෙන්න කැමති අයට හෙටත් කෝච්චියේ දොරේම යන්න පුලුවන් (නි)

:       0       0

සමන් Tuesday, 25 June 2013 01:30 PM

වැරැද්ද තියෙන්නේ ලොරියේ විතරක් නෙමේ. දුම්රියත් වැරදියි. මගීන්ගේ ආරක්ෂාව ගැන බලනවා නම් කොහොමද පාපුවරුවේ යන්න ඉඩදෙන්නේ. හැම දුම්රියකම දොරවල් වහන්න නීතියක් තියෙන්න එපායැ රටක් වුනහම. යන්නේ කොහෙද මල්ලේ පොල්. හැම පොදු ප්‍රවාහන සේවාවකම හොඳ වැඩ පිලිවෙලක් තියෙන්න ඕනෑ පොදු ජනතාවගේ ආරක්ෂාවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1076 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2106 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1011 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2456 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1709 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site