IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දුම්රිය අලියා මරයි

ගල්ගමුව අඹන්පොළ ගැටදිවුලේ අලිමංකඩ හරහා වැටී ඇති දුම්රිය පාරෙන් මාරුවීමට ගිය අලියෙක් දුම්රියේ හැපී අද අළුයම මරණයට පත් විය. වයස අවුරුදු 25ත් 30ත් අතර වන මේ අලියා රැලේ අන්තිමයා බවත්, දුම්රියේ ඇමිණී මීටර සියයක් ඇදී ගිය බවත, දුම්රියේ ගමන් කළ හමුදා සෙබළුන් පිරිසක් මළ අලියා ඉවත් කළ බවත් දුම්රිය මගීහු කියති. අලිමංකඩ ඇති ස්ථානවලදී දුම්රියේ වේගය පැයට කිලෝමීටර 20ට අඩු කරන ලෙස නාම පුවරුද ප්‍රදර්ශනය කර ඇත. මෙවැනි අනතුරුවලින් මෑතදී අලි ඇත්තු අත් අට දෙනෙක්ම මරනුවට පත්වූහ. රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියවලට ගල්ගමුව හා මහව අතර අලි ඇතුන් පෙන්වීමට ස්වේඡ්චා සේවකයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙලක් ඇතැයි අඩවි වන නිලධාරී අයි එම් ජී සෙනවිරත්න මහතා කියයි.



අදහස් (0)

දුම්රිය අලියා මරයි

රාජා Thursday, 25 October 2012 03:36 PM

අයියෝ සල්ලි

:       0       0

දයා-සවුදි Sunday, 21 October 2012 10:57 AM

අලි සම්පත වදවීගෙන යන හැඩයි. (නි)

:       0       0

දිනේෂ් Sunday, 21 October 2012 11:28 AM

අපිමයි අපේ රටේ සම්පත් නැතිකරගන්නේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 21 October 2012 11:31 AM

මාර්ග නීති කඩකරන දුම්රිය රියදුරන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

විරාජ් Sunday, 21 October 2012 07:04 PM

වැඩි වී ඇති අලි ගහණය අඩු කිරීමට දායක වන දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඉන්දික Monday, 22 October 2012 10:57 AM

අලිමනකඩවල් ඇති ස්ථාන හරහා දුම්රිය මාර්ගයට යටින් භූගත ගමන් මාර්ගයක් නිර්මාණය කිරීම ප්‍රශ්නයට පිලියමක්. ශ්‍රීලංකාව තරම් නොදියුණු කෙන්යානුවන් අලින්ගේ වටිනාකම හඳුනාගෙන මෙවැනි මාර්ග දුම්රිය මාර්ගවලට යටින් ඉදිකර අලි සම්පත රැකගෙන ඇත.අපට වී ඇත්තේ උවමනාවක් නැතිකම පමණි.(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 21 October 2012 11:48 AM

කොයිතරම් නාම පුවරුද ප්‍රදර්ශනය කර තිබූනත් රියදූරන් එය පිළිපදින්නේ නැතිනම්,තේරෙන්නෙත් නැතිනම්, ගහලා තියෙන බෝඩ් පේන්නෙත් නැතිනම් තවත් බලාගෙන ඉන්නේ ඉතිරිවෙලා ඉන්න අනෙක් අලි ටිකත් මරනකන්ද....? සෙනවිරත්න මහත්තයෝ අලි ඇත්තු මළාට පසූවද ස්වේඡ්චා සේවකයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළවල් සකස් කරන්නේ...? රට වටේ ඉන්න අනිත් නිළධාරිත් ඔබ තුමන්ලා වගේ උනාම තව අවරැදූ කිහිපයකින් අලි ඇත්තුත් පිට රටින් අපනයනය කරන්න වෙයි...? ඊට පස්සේ ඒකෙනූත් කොමිස් නේද...? මේ වටිනා සත්තු ආරක්ෂා කර නොගත්තොත් ඉදිරියේදී බළන්න දකින්න වෙන්නේ කකුල් දෙකේ අලි නමි තමයි. ඒක නේද ඇත්ත...!! ඉක්මන් විසදුමකට ගරැ ජනාධිපති තුමාගේ අවධානය යොමූ වේවා......!! (අ)

:       0       0

බණ්ඩා Sunday, 21 October 2012 07:43 PM

මෙවැනි ස්ථාන වලදී වේගයෙන් යන රියැදුරන්ගේ රැකියාව තහනම් කරන්න. (අ)

:       0       0

අශාන් Sunday, 21 October 2012 12:16 PM

සතුන් ගැන තැකීමක් නැති මිනිස්සුන්ට වෙන රටක නම් උපරිම දඩුවම් දෙනවා. (නි)

:       0       0

නාපාවල කටාර් Sunday, 21 October 2012 01:00 PM

ලලිත් ඔයා කටාර් වල ඉන්න නිසා දැකලා තියනවා නේද ඔටුවෝ නොඑන්න පාර දෙපස දැල් ගහලා තියෙනවා . දුම්රිය එකපාරට නවත්තන්න බැහැ. හොඳම පිළියම වැට ගැසීමයි. පරිසරවේදියෝ, සත්ව හිංසනය වෙනුවෙන් කතා කරන අය කෝ ,නිදිද ? (නි)

:       0       0

සමන් Sunday, 21 October 2012 01:05 PM

අලි ගැන මීට වැඩිය සිතිය යුතුයි. (නි)

:       0       0

ලක්ෂිත Sunday, 21 October 2012 01:25 PM

කොහොමහරි අපේ අලි ටික නැතිවෙනවා. (නි)

:       0       0

මායා Sunday, 21 October 2012 01:40 PM

දැන් දුම්රිය වලටත් අලි ගේට්ටු සවි කරන්න ඕනෑ අලියන්ට රේල් පාර මාරුවීමට. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:13 PM

හැමදේටම දුම්රිය රියදුරන්ට වැරදි කියන්න එපා. (නි)

:       0       0

පනාගොඩ Sunday, 21 October 2012 02:35 PM

මොන අවාසනාවක්ද මන්දා අපේ රටට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සම්පත් රත්නපුර Sunday, 21 October 2012 02:38 PM

ඇයි ඔච්චර වේග සීමා තියෙද්දිත් මිනිස්සු අනුගමනය නොකරන්නේ?(නදී)

:       0       0

ජෝන් Monday, 22 October 2012 02:04 PM

මේකට කවුද වගකියන්නේ .....ඒකට බැරිද වල් අලි සංඥා පද්ධති සවිකරන්න (ස)

:       0       0

ධනංජය Tuesday, 23 October 2012 11:53 AM

ඇත්තටම මෙහෙම ඇයි දුම්රිය සේවකයන්ට චෝදනා කරන්නෙ.. මේක ඇත්ත කතාව දන්න අය ඉන්නවාද? එවේලේ සිද්ධිය උනා අවස්ථාවේ ඡායාරූප තියෙනවාද? අපේ ළග නම් ඒවා තියෙනවා ඇත්තටම මේ වෙලාවේ යුද හමුදා සෙබලා නෙමෙයි අලියාව අයින් කලේ මරදානෙ දුම්රිය ස්ථානයේ සේවය කරන සේවක මහත්තුරු ටිකක්.. ඒක කවුරුවත් දන්නෙ නැහැ.. ඇත්තටම මේ වෙලාවෙ ගම්වැසියෙක්වත් උදව් දුන්නේ නැහැ.. පොලිස් නිළධාරින් බලාගෙන හිටිය ඔන්න ඕකයි ඇත්ත..!(නු)

:       0       0

සදරුවන් Tuesday, 23 October 2012 12:10 PM

මේ අලියාව වැටිලා හිටපු වෙලාවේ ඌව අයින් කරන්න අපිට උදවු කළේ මරදාන දුම්රිය ස්ථානයේ සේවය කරන පිරිසක්. (නි)

:       0       0

යොහාන් Sunday, 21 October 2012 03:05 PM

කතා කරන්න ප්‍රවාහන ඇමතිට. දාන්න කියන්න අලි ගේට්ටුවක්. (නි)

:       0       0

පෙරේරා Friday, 26 October 2012 08:52 AM

අනේ පවු! ඇත්තටම දුකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 967 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1583 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 346 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1432 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 482 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1214 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site