IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුම්රිය - කාර් අනතුරින් පහක් බේරෙයි

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ අද (28) උඩුවර දුම්රියපොළ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී මෝටර් රියක් ගැටී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රියේ ගමන් කළ පස් දෙනකු තුවාල නොලබා බේරි ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. 

UDUWARA_ACCDENT_(2)_resized[1] UDUWARA_ACCDENT_(3)_resized[1] UDUWARA_ACCDENT_(4)_resized[1] UDUWARA_ACCDENT_(6)_resized[1]



අදහස් (0)

දුම්රිය - කාර් අනතුරින් පහක් බේරෙයි

ප්‍රියාන් Tuesday, 29 November 2016 02:52 AM

අනවශ්‍ය විධියට මැති ඇමතිවරුන්ගේ සුවපහසුව සඳහා වාහන ගන්න වියදම් කරන කෝටි ප්‍රකෝටි ගණන් වලින් ක්‍රමවත් විදියට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හදන්න යෙදෙව්වා නම් හොඳ නැද්ද? කලින් මැති ඇමතිවරු පාවිච්චි කළ වාහන වල යන්න බැරි ලෙඩක් තියෙනවද මෙයාලට? මොනවා නැතත් දඩ නම් ගහන්න බලාගෙන ඉන්නවා. දඩ ගහන්න කලින් පහසුකම් සළසලා ඉන්න අනවශ්‍ය වියදම් කපාහැරලා... (නි)

:       0       0

ජෙනිස් Tuesday, 29 November 2016 12:46 PM

පිස්සු බල්ලෝ වගේ වාහන පදින්නේ ටිකක් පාර බලල යන්නේ නැත්තේ ඇයි?(හේ)

:       0       0

සුනන්ද Tuesday, 29 November 2016 03:22 AM

කෝච්චිය එන්නේ හෝන් එක ශබ්ද කරගෙන ලොකු ශබ්දයක් එක්ක. මූලික හේතුව නොසැළකිල්ල.... (නි)

:       0       0

බමුණු Thursday, 01 December 2016 11:42 AM

25000 හේ දඩය 250000 කළොත් හොඳයි වගේ (බ)

:       0       0

විපුල Tuesday, 29 November 2016 04:51 PM

දුම්රිය අනාරක්ෂිත හරස් මාර්ග වලට විදුලි එළියක් සහ වැඩි දුරකට පෙනෙන ස්ටිකර් කිහිපයක් අලවන්න (නි)

:       0       0

ගීගන Tuesday, 29 November 2016 06:26 AM

දඩය සහ මෙම අනතුර අතර කිසි සම්බන්දයක් නෑ, මෙයනම් නොසැලකිලිමත්කම නිසා සිදුවූ දෙයක්. (හේ)

:       0       0

ගයාන් Tuesday, 29 November 2016 07:15 AM

කෝච්චියේ හැපුණත් ඇල්ටෝ කාර් එකේ මිනිස්සුත් බේරලා ටොයෝටා එකේ නම් පහක් මැරුණා. (බ)

:       0       0

බන්දුල Tuesday, 29 November 2016 07:21 AM

දෙවියනේ ජිවිත බේරුණු එකනම් ලොකු දෙයක්. එ්ත් හිතට ගන්න එලවන කෙනාගේ නොසැලකිල්ල ප්‍රධාන වශයෙන් බලපානවා, හැමෝම මෙවන් තැනකදී තමන් ගැන හිතන්න. (බ)

:       0       0

රොෂාන් Tuesday, 29 November 2016 08:02 AM

මේ පොඩි කාර් සහ ත්‍රීවීල් යන්නෙම මැරෙන්න (ම)

:       0       0

රොමේෂ් Monday, 28 November 2016 05:25 PM

රට වටේම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වැහි වැහැලා තියෙද්දී කවදාකවත් පොළොවේ පයගහලා ඇවිදලා නැති ඇමතිවරු රුපියල් 25,000 දඩ ගහන්න බලාගෙන ඉන්නවා. මිනිස්සු කෝච්චියට යටවෙලා පවුල් පිටින් මියගියත් කමක් නැහැ දඩය ගෙව්වා නම්. මේකයි ප්‍රතිපත්තිය. ඔක්කොටම කලින් මේ අනාරක්ෂිත තැන්වල රේල් ගේට්ටු සවිකරලා ඉන්න මහත්තයෝ. මිනිස්සු මරවන්නේ නැතුව. (නි)

:       0       0

සුසන්ත Monday, 28 November 2016 07:23 PM

ජීවිත බේරුන එක සතුටක් (නි)

:       0       0

හිල්මන් Monday, 28 November 2016 08:48 PM

රු. 25000/- ලෑස්ති කරගත්තොත් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 29 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1793 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1378 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 392 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 527 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 237 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site