කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය 21 වැනිදා කලහකාරී ලෙස හැසිරෙමින් දේපලවලට හානි කළ බව කියන දුම්රිය ආදේශක සේවකයින් පස් දෙනාගේ සේවය වහාම නතර කැර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් පැවසීය.
මොවුන් පස් දෙනාම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙති.කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඔවුහු ඇප මත මුදා හරිනු ලැබ සිටිති.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රිය කලබලේ පහම ගෙදර
චන්දන මල්ලවආච්චි Friday, 25 April 2014 03:06 PM
අනේ රටකට ගිය කළ. (ස)
කුසුම් Friday, 25 April 2014 03:19 PM
රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගන්න යයි කරන අරගල හේතුවෙන් බොහෝවිට අපහසු තාවයට පත්වෙන්නේ, මහජනතාවයි. එක සේවකයෙකු අවශ්‍ය තැනට සේවකයන් දහ දෙනෙකු සිටින රාජ්‍ය ආයතන වල සේවකයන් හට වැටුප් ගෙවන්නේ මහජන මුදලින් බව ඔය කියන රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට අමතක වී තිබීම තමයි අපට තිබෙන ගැටලුව. මොනයම් රාජ්‍ය ආයතනයක හෝ කිසියම් ගැටලුකාරී තත්වයක් තිබෙනවා නම්, එය තම පරිපාලනය හමුවේ විසඳ ගනු විනා, ඔබලාගේ වැටුප් සඳහා පුර්ණ දායකත්වය ලබාදෙන මහජනතාව අපහසු තාවයට පත් කිරීම කිසිවිටෙක අපට අනුමත කරන්න බැහැ. (දිල්)
අජිත් ප්‍රියන්ත Friday, 25 April 2014 03:24 PM
හොඳ තීන්දුවක්. ආදේශ කම්කරුවන් දැනගන්න ඕන ඉවසල පත්වීම ස්ථිර කරගන්න.ඔහෝම කාලයක් මටත් තිබුණා. ස්ථීර කරන්න නොගිය තැනක්, නොකරපු දෙයක් නැහැ. නමුත් ඔය වගේ බුරු වැව කරේ නැහැ. (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 25 April 2014 03:57 PM
ගත්ත තීරණය සාදාරණ වුණාට එක දරුණු වැඩියි.මාසෙක දෙකක වැඩ තහනමකට ලක් කරන්න තිබුණේ.මන්ද රැකියා විරහිහව දරු පවුලක් රැකීමට මේ පස් දෙනාටම නොහැකිය,ඒකෙන් සිදු වන්නේ අයහපත් දරුණු පැත්ත හෙට මේ අය යොමු වීමයි.හැමෝටම මේ නිතිය නැත. (දිල්)
පියල් Saturday, 26 April 2014 01:46 AM
නීතිය හැමෝටම එක වගේ නම් හරිම හොදයි. ඒත් මට හිතෙන්නේ මේක සෙල්ලම් වැඩ වර්ජනයක් අනිත් එක මේක කරපු සේවකයනට දැන් ඒක මතක නැතිලු. (නදී)
අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 26 April 2014 08:43 AM
එතකොට අර අහිංසක මගියාට තඩි බාපු පොලිස් කාරයින්ට මොකද කලේ? (නදී)
මාලක සිල්වා Saturday, 26 April 2014 09:01 AM
අදිකරණ තීරනයට් කලින් දඬුවම් දීම් වැරදියි. හැම තැනම ඔහොම කරන්න ගියොත් වැඩි දවස් නොගොස් අමාරුවේ වැටෙයි.(නදී)
හංසිකා Sunday, 27 April 2014 12:42 AM
පහම විතරයි ඉදලා තියෙන්නේ අනිත් අය නරඹන්නෝ.(නදී)
පෝල් Friday, 25 April 2014 11:40 AM
බොහොම හොඳයි. ආදර්ශමත් තීරණයක්. හැම දෙනාම දැනගත යුතුයි මේ රටේ තාම නීතියක් තියෙන බව. නීතිය කිසිම කෙනෙකුගේ අතට පත්විය යුතු නැත. (ස)
චමී Friday, 25 April 2014 12:07 PM
පොල් , නීතිය තියෙන්නේ මේ ගොල්ලොන්ට විතරයිනේ. (ස)
ලලිත් -එස්එල් Friday, 25 April 2014 12:54 PM
මහජන දේපල වනසන කිසිම කෙනෙකුට බුරුලක් දෙන්න හොඳ නැහැ. බොහොම හොඳ තීරණයක්. (ස)
දොන් Friday, 25 April 2014 12:55 PM
හොඳ තීරණයක්. (ස)
කමනි Friday, 25 April 2014 01:38 PM
හොද තීරණයක් . මේවගේ වැඩ කරන්න බලාගෙන ඉන්න කාටත් හොද පාඩමක් .(දිල්)
සමන් Friday, 25 April 2014 02:02 PM
අර හැමදාම ලිප්ටන් වටරවුමේ ඉන්න අය නේද මේ (දිල්)
සැමිසන් Friday, 25 April 2014 02:58 PM
අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කල්ලියටත් මේවගේම කරන්නකෝ...(දිල්)