IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දුම්රිය ගේට්ටුකරුවන් 7 කට නඩු

මැදවච්චිය දුම්රිය පොළ අසල  උද්‍ඝෝෂණයකින්  දුම්රිය ධාවනයට  බාධා කිරිම හා මගීනට  හිරහැර  කළැයි කියන දුම්රිය ගේට්ටුකරුවන්  හත්දෙනෙකු  අනුරාධපුර හා කුරුණෑගල අධිකරණයට  ඉදිරිපත්  කිරිමට  නියමිතය.

දුම්රිය ආරක්ෂක හමුදාව අද (04) ඔවුනට  නඩු පැවරිනි.



අදහස් (0)

දුම්රිය ගේට්ටුකරුවන් 7 කට නඩු

විකි Friday, 05 August 2016 02:13 AM

ඇත්තටම හොඳ වැඩක්. මේක රියදුරන්ට ඇතුළු සියලුම දෙනාට අදාළ කරන්න. වර්ජන කරන දවසේ පඩිය ලැබෙනවා, දුම්රිය ධාවනය කළත් නැතත් බලධාරීන්ට අදාළ නැහැ. (නි)

:       0       0

රොකී Friday, 05 August 2016 02:33 PM

හිටපු ඇමතියෙක් බුරුතු පිටින් සේවකයක් ඉස්පිරිතාලවල දාලා තියනවා.එයාල එක්ක කතා කරපුවම දොස්තර මහත්තුරුන්ටත් වඩා ඉහලයි. අනියම් කම්කරුවෝ. ගමනාගමන ඇමති එයාට ඡන්දෙදි වැඩ කොරපු අයට දිගට හරහට දුම්රිය දෙපර්තමෙන්තුවෙයි, ලන්ගමෙයි රස්සා දීල ඒ ආයතන කාල දැම්ම. දැන් ඒ පරපෝෂිත ජනතා ද්‍රෝහීන්ගේ ඇම්බැට්ටයෝ තව තව වරප්‍රසාද ඉල්ලනවා. යුනියන්කාරයනුත් එක්කම මෙයාලව පන්නා දමා ජනතාවට බර නොදී මේ ආයතන සුද්ධ කරන්න. ඇමතියට වැඩ කරනඅයට රස්සා දෙන වා නම් ඇමතිගේ සාක්කුවෙන් උන්ට ගෙවන්න කියන්න. අපට ඔය පරපෝෂිතයන්ගේ බර අදින්න ගායක් නැහැ! (අ)

:       0       0

ආසිරි බස්නායක Friday, 05 August 2016 04:51 AM

ඉදිරියේදී මේ වගේ ඉදිරියට එන බොහෝදෙනෙක් ඉන්නවා. පාසල් කම්කරුවන් මේ වගේ පිරිසක්. ඔවුන් දැනට කරන්නේ අත්සන්කර ගෙදර යන එක. කාලෙකින් ඔවුන් ගුරු තනතුරු ඉල්ලලා වර්ජන කරාවි. අධ්‍යාපන බලධාරීන්ට හෝ විගණන නිලධාරීන්ට මෙහි සත්‍යතාවය වටහාගත හැකිවේවි. (නි)

:       0       0

රොකී Thursday, 04 August 2016 03:35 PM

මොවුන්ගෙන් බොහෝ දෙනා දේශ පාලන ගැතී කම් කොට අනියම් පත්වීම් ලබාගෙන, ඇතුල් වුනාට පස්සේ යුනියන් අල්ලාගෙන දුක් ගැනවිලි කියන මුවාවෙන් ජනතාවට තවත් බර පටවන්න සිතති. දුක්ගැනවිලි තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. ඒවාට කන් දෙන්න කවුරුවත් නැත. දිවයිනේ සමහර රේල්ගේට්ටු කාරයන්ට කරන්න පූර්ණ කාලීන සේවයක් නැත. අසාධාරණ හූනියන් කාරයාත් සමග මේ පිරිස ඉවත් කොට කොන්දේසි මත අලුත් පිරිසක් බඳවා ගන්න.ඇමැතිතුමාලා බුරුතු පිටින් බඳවා ගන්න `උපදේශක නඩයත් ` ස්ථිර කරන ලෙස උද්ඝෝෂණ කෙරුවොත්.. සිංහලයා මලා!(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 34 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 132 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 67 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 62 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 381 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 453 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site