(යොහාන් භාසුර)
දුම්රිය ගාස්තු ලබන අඟහරුවාදා (12) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ සඳහා වන නීතිමය ක්‍රියාපටිපාටිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ලබන ඉරිදා වන එම කටයුතු අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව අදාල ප්‍රදේශයේ බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයක් දක්වා දුම්රිය ගාස්තුව ඉහළ යන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය ගාස්තුව අඟහරුවාදා සිට ඉහළට
මහජනයා Friday, 08 July 2022 11:57 AM
ඇයි මේ තවම තටමන්නේ... ඉන්ධන මිල වැඩිවන සෑම විටම පෞද්ගලික බස් වල ඉල්ලීම් නිසා ලංගම ගාස්තුත් වැඩිවනවා සේම දුම්රිය ගාස්තුද වැඩි විය යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුව හැමදාම පාඩු ලු එත් නිවැරදි වේලාවට ක්ෂනිකව ගාස්තු සංශෝදනය නොවන නිසා මුදල් අච්චුගසමින් ආයතන පවත්වාගෙන යනවා. මේ මොන අපරාධයක් ද?