IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


“දුම්රිය දුවන්නෙ නැත්තේ ඩීසල් නැති නිසා’’

(නිමල කොඩිතුවක්කු)

දුම්රිය ධාවනය නොකිරීම සහ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට හේතුව ඩීසල් නොමැතිවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

ඩීසල් නොමැතිවීම ජනතාවගෙන් වසන් කිරීම සඳහා දුම්රිය ධාවනය සහ පළාත් අතර සංචරණ  සීමා ලබන 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

රට විවෘත කර ප්‍රවාහනය සීමා කර රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් සේවයට කැඳවීමට පියවර ගැනීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

තම නොහැකියාව වසා ගැනීම සඳහා දුරදිග නොබලා ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් හැට නම ලක්ෂය ඇතුළු රටේ සමස්ථ ජනතාව අසරණ වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (8)

“දුම්රිය දුවන්නෙ නැත්තේ ඩීසල් නැති නිසා’’

Raveendra Friday, 22 October 2021 12:39 PM

අනේ මෙහෙමත් බූරුවන් රැලක්.. අඩුපාඩුවක්මයි දකින්නේ... හා හොඳයි කියන්නකෝ බලන්න... නුඹලා පට්ටියේ බලයේ හිටියා නම් මේ මොහොතේ කිසිදු ගැටළුවක් නැහැ.. කිසිඳු අඩුපාඩුවක් නැහැ. ශ්‍රී ලංකාව සුඛිත මුදිතවීමට ඉතාමත්ම ආසන්නවම තිබෙනවා කියලද? ඇත්ත කතා කරන්න.. කටවල් තිබුණු පමණින් මෝඩ කතා කියන්න එපා...

:       30       14

දාසFriday, 22 October 2021 01:28 PM

මේ දෙගොල්ලෝම එකයි මලයා...

:       4       15

LankaFriday, 22 October 2021 02:25 PM

රවින්ද්‍ර ඔයා නිකං වියතා වෙන්න හදන්න එපා. ජනාධිපතිකම ඉල්ලුවාම ඒක දුන්නා. තුනෙන් දෙක ඉල්ලුවා... ඒකත් දුන්නා. අයියා අගමැති කළා. මල්ලි මුදල් ඇමැති කළා. දැන් ඉතිං වැඩ කරන්නේ නැතුව “අරයා හිටියා නම් මෙහෙමවත් නෑ; මෙයා හිටියා නම් එහෙමවත් නෑ” කිය කියා ඉන්නේ නැතුව රට සංවර්ධනය කරන්න බලන්න. උද්දචඡ කමෙයි පම්පෝරිවලයි නම් අඩුවක් නෑ ඇත්ත ඒකයි..

:       8       23

Raveendra Friday, 22 October 2021 04:04 PM

පළමුව අප උගතුන් නොවන්නෝය... දෙවනුව අප උද්දච්චයින් නොවන්නෝය. අප පාසලේ 2වෙනි පන්තියටවත් ඉගෙන ගෙන නොමැත. එසේ නූගතුන් වුණත් අප මුළු ලංකාවටම (ඔබත් ඇතුළුව) කුසගිනි නිවන්නේ මේ අප වැනි නූගතුන්ය. උද්දච්චයින් සමබරව නොසිතන්නෝය. අප සැමවිටම සමබරව සිතන්නෝය... කවුරු හොඳ දෙය රට වෙනුවෙන් කරත් අප එය අගය කරන්නෝය."කවුරු" වැරැදි දෙය කරත් අප එයට විරුද්ධ වන්නෝය. අප අපගේ උපන් රටට එක සතයකවත් ණය නැති නූගත් මිනිසුන්ය. “අරයා හිටියා නම් මෙහෙමවත් නෑ.. මෙයා හිටියා නම් එහෙමවත් නෑ” කිය කියා ඉන්නේ නැතුව " යන්න කිසිදා අප නම් කියා නැත. අප අපගේ මාතෘභූමියට අවංකවම ආදරය කරන මිනිසුන් කොටසකි. "නුගත්කම නිසාම" වෙනත් රටවල වහල් සේවය කරමින් අධික වැටුප් ලබන්නෝය. එසේ ලබන සෑම මුදලක්ම අප ලක් අම්මාට ඍජුවම එවන්නේ "ඔබ වැනි උගත් බුද්ධිමතුන්ගේ බඩගින්න නිවාදැමිමටයි". ඒ පිළිබඳව අපට ඇත්තේ සියුම් ආඩම්බරයකි. එනමුත් අප කිසිවෙකු උද්දච්චයින් නොවන්නෝය...

:       4       5

RaveendraFriday, 22 October 2021 04:10 PM

ලංකා මයා වෙත. අප නූගත් මිනිසුන්ය. එනමුත් අප බූරුවාට බුරුවා කීමට බිය නොවන්නෝය. එලෙසම මනසින් උසස් අවංක මිනිසුන්ට සෑමවිටම අප නිහතමානි වන්නෝය. ඒ අප "ඔබ වැනි උගතුන් නොවන නිසායි".

:       4       3

sunil Friday, 22 October 2021 03:40 PM

ඔක්කොගේම කයිවාරුව විපක්ෂයේ ඉන්නකල් විතරයි. ආණ්ඩු කරන්න ගියාම බඩයනවා.

:       3       6

කොයිරාළ Friday, 22 October 2021 05:06 PM

අදහස් පලකොට ඇත්තේ එක් රාජ්‍ය ඇමතියෙක් පමණි... බමුණු රාජ්‍ය ඇමැතිවරයා කොයිද..?

:       1       0

dilanjan galappatty Saturday, 23 October 2021 06:53 PM

තක්කඩි පාලකයින් පත්කරන්නේ නූගත් සහ බුද්ධිමත් වුවත් මොඩ ජනතාව විසිනි. වාෂ්ප දුම්රිය නැවත භාවිතා කළ හැක..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 60 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 266 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 183 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 618 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1230 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2839 4

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site