IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දුම්රිය ධාවනාගාර දෙකක 10කට කොරෝනා

(මහින්ද නිශ්ශංක)

දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේ සහ මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා  දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරය අද තාවකාලිකව වසා දැමූ බව  දුම්රිය  දෙපාර්තමේන්තුව කියයි. 

කොරෝනා ආසාදිතයන් හමුවූ මරදාන ඩීසල් ධාවනාගාරය දැනට සාමාන්‍ය පරිදි  දුම්රිය ධාවන කටයුතු සිදු කරන බව දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් කීය.

දැනට වසා දැමා ඇති ජල ශක්ති ධාවනාගාරයේ දුම්රිය ධාවන කටයුතු  වෙනත් ධාවනාගාරවලින් සිදු කෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය. දැනට කොරෝනා වයිරසය ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ දුම්රිය රියැදුරන් සහ සහායකයන් බව ද සෞඛ්‍ය අංශ කියයි. 

මීට පෙර කොරෝනා ආසාදිතයන් හමු වීම නිසා වසා දැමූ දෙමටගොඩ රනින්සෙඩ් ධාවනාගාරය සහ මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ වැඩ කටයුතු  සාමාන්‍ය පරීදි සිදුකරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 



අදහස් (0)

දුම්රිය ධාවනාගාර දෙකක 10කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 317 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 160 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 698 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 527 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 348 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 387 2

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site