දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයෙක් අතුරුදන් වීමේ සිදුවීමක් මුල් කරගනිමින් සේවකයින් රාජකාරීවලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය ධාවනයට බාධා
Asanka Tuesday, 06 August 2024 09:09 AM
රට වට්ට්න කාලකන්නී. මුන් නිසා හැදීගෙන එන සංචාරක ව්‍යාපාරය වත් හොඩ දාන්නෙ බෑ. මිනිස්සු කී දෙනක් මුන් නිසා අමරුවේ වැටෙනවාද. අඩුම ගානේ මුන් හම්බ්කරන ටික වත්මදි ඔය හැත්තගේ පඩි ගෙවන්න. පඩි ගෙවන්නෙත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින්, මුන් අමාරුවේ දාන්නෙත් සාමන්‍ය ජනතාව. මුන්ගේ ගොන් වැඩ නිසා රට තව තවත් වල පල්ලට යනවා. දෙයියන්ගේ නාමෙන් අඩුම තරමේ රටේ දරුවන් ගැන වත් හිතපල්ලා.
Lalla Tuesday, 06 August 2024 09:11 AM
අතුරුදන් වෙන්න පීයාඹන පීරිසියකින් ඇවිත් උස්සලද?
Shashika519 Tuesday, 06 August 2024 09:26 AM
නියම දෙපාර්තමේන්තුවක්.. මගීන් තමයි වගකියන්න ඕනි අතුරුදන් වීමට
සෙනෙවිරත්න Tuesday, 06 August 2024 10:21 AM
මළ වදයක්නේ , හොයාපල්ල මේ හාදය කවුරුත් ඉස්සුවද කියල, බලන්න සිරිකොත පැත්තෙ. මේව කරල වෙන වෙන අයට දොස් කියන එකයි කරන්නෙ.