IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දුම්රිය පාරටත් ගිනි තියන්න හදති

රාගම ප්‍ර‍කෝප වූ පිරිස් දුම්රිය පාරට ගිනි තබන්නට සැරසෙතියි දුම්රිය නිලධරයෝ පිරිසක් කියති.



අදහස් (0)

දුම්රිය පාරටත් ගිනි තියන්න හදති

කුමාර Tuesday, 23 July 2013 12:13 PM

6.50 බටුවත්තෙන් දුම්රියක් ගියාට පසු නැවත මන්දගාමී දුම්රියක් පැමිණෙන්නේ 7.25 විතර. ඒකට හේතුව ඊට කලින් සිග්‍රගාමී දුම්රිය 3 ක් යනවා. මිනිස්සු ඊළගට පාරට බහින්නේ ඕකට විරුද්දව තමයි.(නදී)

:       0       0

ප්‍රදිප් Tuesday, 23 July 2013 12:36 PM

තමන්ගේ ප්‍රශ්නයට විසදුම් හොයන්නේ අහිංසක දුම්රිය මගීන්ට හිරිහැර කරලාද?(නදී)

:       0       0

අනුර-නාවලපිටිය Tuesday, 23 July 2013 09:02 AM

ඉක්මන් නොවී ටිකක් කල්පනාකරලා තීරණයක් ගන්න බලන්න. ,නැතිනම් අපේම දේවල් හා ජීවිත අහිමි කරගන්න යන්නේ.(නදී)

:       0       0

අමිළ Tuesday, 23 July 2013 09:14 AM

තවම මග බොහොම ස්තුතියි සැමටම.(නදී)

:       0       0

උපාලි Tuesday, 23 July 2013 09:15 AM

මුවහමට තඩිබාන්න එපා මිනිසුනේ. කෝච්චි හැමදාම පරක්කු වෙන එකේ දැන් තවත් හේතු හදලා දෙන්නනේ ඔය හදන්නේ. ඉන්ටර්කුලර් වල යන අය කෝච්චි පාර ගිනි තිබ්බා නෙමෙයි ගලවලා දැම්මත් ගණන් ගන්නේ නැහැ. අන්තිමට විඳවන්නේ ඔයගොල්ලෝ වගේම දුප්පත් අපියි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 23 July 2013 09:20 AM

ගමනා ගමන ඇමති තුමනි, ඔබ තුමා තල්ලුව දිය යුත්තේ දුම්රියට. ලංකාවේ දුම්රිය සේවය තවමත් 18 වැනි සියවසේ. ගුවන්තොටුපොළ හදන්න පෙර විදුලි දුම්රිය ගේන්ඩ.(නදී)

:       0       0

ආරොන් Tuesday, 23 July 2013 09:28 AM

ඔව්, ඔව් මේ සිද්දියට සම්බන්ද හැමෝම ඔන් ලයින් බල බල තමයි හැම දෙයක්ම කරන්නේ. පුළුවන් තරම් උපදෙස් දෙන්න මේ අනුර වගේ. මොකද එහෙම උපදෙස් දුන්නේ නැත්නම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද කරනේ කියලා හිතාගන්නත් බෑ. අනිත් එක ලංකාවේ ඉන්න හැමෝටම ඔන් ලයින් යන්න ඕනේ කරන ෆෝන්ස්, ලප්ටෝප්ස් තියනවා. නරකට කියනවා නෙවෙයි උනන්දු කරවන්න කියන්නේ.(නදී)

:       0       0

සමරු සංජීව Tuesday, 23 July 2013 09:41 AM

ඒ මිනිස්සුන්ගෙ ගෙවල් පිටින් පාරට යද්දි දැනෙන දුක ගැන අපිට මොකුත් කියන්න බෑ. අපේ ගෙයක් ගියානම් අපිට මොනතරම් දුකක් දැනෙයිද? දුක් විඳල විඳල ණය අරන් ගෙවල් හදපු මිනිස්සු ආයෙත් ගෙවල් හදන්නෙ කොහොමද? මමත් යන්නෙ කෝච්චියේ තමයි. කමක් නෑ. මේ මිනිස්සුන්ගෙ දුක ලංකාදීපෙ මාස දෙකක් විතර තිස්සෙ ගියා. රජයෙන් ඇහුන්කම් දීමක් නෑනෙ. (නදී)

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 23 July 2013 10:34 AM

දැන් මිනිස්සු නීතිය අතට ගන්න හදනවා. මේවට රජය නිසි පිළිතුරු දිය යුතුයි. අනේ අපේ ලංකාව මේ අය කනවනේ..(නදී)

:       0       0

නීරෝ Tuesday, 23 July 2013 03:44 PM

රාගම නගරයේ පාරවල් හදන්න. නැත්නම් ලගදීම තවත් ප්‍රශ්ණ ඇතිවේ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 23 July 2013 03:52 PM

යකඩ කොන්ක්‍රීට් ගිනි ගන්නවද? දන්නේ නැති නිසා අහන්නේ ? (නදී)

:       0       0

සාගර Tuesday, 23 July 2013 10:55 AM

මම හිතන්නේ රන්ජිත් මහත්තයාගේ ගෙවල් දොරවලුත් ඉක්මනටම මොනවට හරි යටවෙලා නැති වෙන්න ඕනේ. එතකොට එයාටත් ඔය දුක දැනේවි.(නදී)

:       0       0

නිමල් Tuesday, 23 July 2013 11:07 AM

විනාශ කල යුත්තේ මහජන දේපල නොවේ.බොරු පොරොන්දු දී මහජනතාව ට කොකා පෙන්වන දේශපාලකයන්ට පාඩමක් ඉගැන්විය යුතුය. දේශපාලනය බුදලයක් යැයි සිතාගෙන සිටින හැම පක්ෂයකම දේශපාලකයන්ව මැතිවරණයෙන් මැතිවරණයට පරාජය කර ගෙදර යැවීමෙන් මෙය පහසුවෙන්ම කල හැක. (නි)

:       0       0

ඩෙනම් Thursday, 25 July 2013 01:39 AM

මේක ඉන්දියාවේ සිරිතක් නේද ? (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 23 July 2013 11:16 AM

ඔතන තියෙන්නේ පළාතේ දේශපාලකයන්ගේ කඹ ඇදිල්ලක් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 23 July 2013 11:27 AM

දුම්රිය පාරට ගිනි තියලා පයින් යන්න වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1844 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1168 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2079 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 520 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2975 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site