IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දුම්රිය පීලි පනී : අලි දෙන්නාත් මරුට

අඹන්පොළ කාසිකොටේදී අවුරුදු තුන හා හයක වයසැති පැටවුන් දෙදෙනෙක්  අඟහරුවාදා මැදියම් රැයේදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇත.

උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයද අඩාලවී තිබේ. අලි දෙදෙනාද මරුමුවට පත් වූහ.

 2 3 7 8 9 10 11 GALGAMUWA-SANJEEWA-RATHNAYA

 



අදහස් (0)

දුම්රිය පීලි පනී : අලි දෙන්නාත් මරුට

කුමාර් Wednesday, 10 December 2014 10:59 AM

වෙනරටවල සතුන් දුම්රිය මග හරහා යන තැන්වල වේග සීමා පනවලා තිබෙනවා. අපේ රටේ බොහෝ දේ කතාවට පමනයි. අපේ සීයා කියන්නේ "කටින් බතල කොළ හිටවන" කාන්ඩේ කියාලා. (ර)

:       0       0

ජනත් Wednesday, 10 December 2014 02:10 PM

අහිංසක සත්තු පව් මේවාට වග කියන්නේ කවුද?(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 10 December 2014 12:48 AM

දැන් වැඩිපුර ලංකාවේ අලි එළිමහනට ඇවිල්ලා වගෙයි නේද?? පවු සත්තු දෙන්නා! (නි)

:       0       0

ප්‍රදීප් ජයගොඩ Wednesday, 10 December 2014 03:13 AM

යුද්ධය ඉවරවෙලත් මේවට විසදුම් තාම නැහැ. පිස්සු හැදෙනවා (නදී)

:       0       0

කිත්සිරි Wednesday, 10 December 2014 03:14 AM

අලින් පලවා හරින ශබ්ද තරංග සහිත නලා සවිකරන්න ලොකු මුදලක් යනවාද? එවැනි ක්‍රමවේදයක් ගැන කලකට ඉහත කතා උනා නේද? (නදී)

:       0       0

වරුණ Wednesday, 10 December 2014 03:22 AM

මෙහෙ කෝටි ගණන් කටවුට් ගහන්න නාස්ති කරපු සල්ලි වලින් මේ අලිවැටවල් ටික ගහල අලින්ගේත් මිනිසුන්ගේත් ජීවිත සුරක්ෂිත කරන එක ගැන කාගෙවත් අවදානයක් නැහැ. මේවා අපේ පාලකයන් කවදා තේරුම් ගනීද? (නදී)

:       0       0

දිලිප් Wednesday, 10 December 2014 03:34 AM

මේ ගැන කාගෙවත් ඇස් ඇරෙන්නේ නැත. රටේ ගහ කොල සත්තු විනාශ වෙනවා (නදී)

:       0       0

ජානක Wednesday, 10 December 2014 03:38 AM

අලි දෙන්නෙකු මියයාම විශාල පාඩුවක්. ඊට වඩා විශාල පාඩුවක් දුම්රිය සේවයට සිදුවුනා. මෙවෙනි අනතුරු වැලැක්වීමට රියුදුරා සහ සහකරු අවට පිලිබඳ දඩි හෝදිසියකින් සිටිය යුතුයි. මා දන්න පරිදි දුරගමන් සේවා දුම්රියවල රියදුරන් සහ සහායකයන් මත්පැන් පානය කර නිදාගන්නවා. ඔවුන්ට දඩුවම් කලයුතුයි. (නදී)

:       0       0

නුවන් එරංග Wednesday, 10 December 2014 03:42 AM

මේ වගේ අලි හැප්පිලා මැරෙන්න ගියොත් අපේ ඉදිරි පරම්පරාවට අලි බලන්න වෙන්නෙ සත්තු වත්තෙ තමයි. (නදී)

:       0       0

සුනෙත් හේමන්ත Wednesday, 10 December 2014 03:47 AM

උදේ පාන්දරම ඇස් දෙකට කඳුළු ආවා. මිනිස්සුන්ගේ තිරිසන් වැඩ නිසා සත්තු ජීවිතෙන් වන්දි ගෙවනවා.(නදී)

:       0       0

රන්ජන් Wednesday, 10 December 2014 04:02 AM

අනේ පව් ඒ අහිංසක සත්තු (දී)

:       0       0

ආසිරි Wednesday, 10 December 2014 04:20 AM

පව් මේ අහිංසක අලි පැංචා සහ අලි අම්මා (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Wednesday, 10 December 2014 04:24 AM

මේ කාලය අලින්ට අපලම කාලයක් මොන දේ කරන්න ගියත් අලියා වලටම තමා පව් (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 09:47 AM

සිද්ධිය කණගාටුදායකයි.අලි අම්මා දරුවත් එක්ක කෝච්චියට පැනලා. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 10 December 2014 04:40 AM

වල් අලින් දුම්රිය වල ගැටී මියයාම ඇත්තටම මේ දුම්රිය රියදුරන් ගේ නොසැලකිල්ල හෝ බිමත්කම නිසා වෙන්නක් කියන කතාව එතරම් සාධාරණ නැහැ ඊට වඩා මේ ප්‍රශ්නයට බලපාන්නේ මේ සදහා දුම්රිය දෙපාර්තුමේන්තුවට මේ සදහා සුදුසු ක්‍රමවේදයක් නැතිවීමයි. අනිත් කාරණය දුම්රිය හරස් මාර්ග සදහා සුදුසු ආරක්ෂක පද්ධතියන් නැතිව වසරකට අනතුරු ව්ශාල සංඛ්‍යාවක් සිදුවන අතර එයින් මනුෂ්‍ය ජිවත නැතිවන රටක මෙම සතුන් වෙනුවෙන් එවැනි වැඩපිළිවෙලක් බලාපොරොත්තු වීම අනුවණ කමකි. (බ)

:       0       0

පියල් සමරකෝන් Wednesday, 10 December 2014 04:52 AM

මොරටු විශ්ව විද්‍යාලෙ ඉන්න පුතාලගෙන් ඉල්ලීමක් කරන්නේ ඉක්මනින් මෙයට විසදුමක් දෙන්න කියලා. අපේ අසරණ සතුන් ටික බේරගන්න ක්‍රමයක් (නදී)

:       0       0

සනත් Wednesday, 10 December 2014 05:07 AM

අලි ගැවසෙන දුම්රිය මාර්ග ප්‍රදේශ වල රේල් පීල්ලට සමාන්තරව කටුකම්බි පොටවල් 3,4 ක් රේල් පාර මත සිල්පරවලට සවිකර ඇද්දනම් අලින් රේල් පාර මතට එන්නේ නැහැ. අලි කටුකම්බි පෑ ගෙනවට බයයි. (දී)

:       0       0

සුසන්ත Wednesday, 10 December 2014 05:08 AM

පසුගිය දවස්වල පත්තරවල රුපවහිනිවල පෙන්නුවා විශාල මුදලක් යොදවල දුම්රියවලට කැමරා හයි කළා කියල කෝ දැන් ඒවා වැඩ කරන්නේ නැත්තේ (බ)

:       0       0

අමල් Friday, 12 December 2014 10:44 AM

පියල් සමරකෝන්, ඔයා හරි. (ර)

:       0       0

ලලිත් Wednesday, 10 December 2014 05:08 AM

මම උතුරු දුම්රිය මාර්ගය පටන් ගන්නකොටම කමෙන්ට් එකක් දැම්ම..උතුරේ දුම්රිය මාර්ගය ආරක්ෂක ක්‍රියා මාර්ග අරගත්තේ නැතිනම් අහිංසක අලි මැරෙයි කියල..ඒ දේ වුණා, ඉදිරියටවත් මේ ගැන හිතල ක්‍රියා මාර්ගයක් ගන්න..අහිංසක සතුන් ගැන (බ)

:       0       0

ටී ජී ලියනගේ Wednesday, 10 December 2014 05:11 AM

දෙවෙනි ෆොටෝ එකේ ඉන්න උන් දෙන්නා අලි කෙඳි ගලවනවා වගේ පේන්නේ, (බ)

:       0       0

තරූ Wednesday, 10 December 2014 05:38 AM

පවු සත්තු දෙන්නා! මේ ගැටළුව සඳහා ඉක්මන් විසඳුමක් දියයුතුය (නි)

:       0       0

ප්‍රදීප් ශාන්ත Wednesday, 10 December 2014 06:52 PM

ලංකාවේ දැන් අලි වැඩි වෙලාවත්ද?(හේ)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 10 December 2014 05:43 AM

පේන්නේ නැද්ද බාල සිමෙන්ති කොන්ක්‍රීට් වලින් හදපු පීලි. නැත්නම් ඔහොම කැඩෙනවාද? කිසි ප්‍රමිතියක් නැහැ ආරක්ෂව ගැන (නදී)

:       0       0

කපිල Wednesday, 10 December 2014 05:52 AM

ඔය දේවල් උනාට ගණන් ගන්න එපා. අපි දැන් ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවා දන්නේ නැද්ද ? එ්කට හොයපු සල්ලි ඔක්කොම වියදම් කරන්න වෙනවා. ඔය අලි දෙන්නයි රියදුරයි විජාතික බලවේගයකින් මෙහෙයවපු අය වෙන්න ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 351 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 22 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 533 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 230 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 425 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 805 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site