IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දුම්රිය මගියාටත් කිරුළක්

”දැයට කිරුළ” වැඩසටහන සමග වවුනියා-කොළඹ නගරාන්තර දුම්රියක් අද (11) මංගල ගමන ඇරැඹීය. පැය හතරක් ගමනට ගත වේ. ගල්ගමුව, කුරුණෑගල, පොල්ගහවෙල හා මරදානේ පමණක් නතර කැරේ.



අදහස් (0)

දුම්රිය මගියාටත් කිරුළක්

සම්පත් Monday, 12 September 2011 01:23 PM

බදුල්ලටත් එකක් දෙන්න

:       0       0

නයන්ත Tuesday, 13 September 2011 10:22 AM

මරදාන නතර කරන්නේ නැතිව රාගම නගර කරන්න

:       0       0

නයන්ත Tuesday, 13 September 2011 10:24 AM

මරදානේ නතර කරන්නේ නැතිව රාගම නතර කරන්න

:       0       0

බිනුවර Tuesday, 13 September 2011 12:01 PM

දැයට කිරුළ තියෙන්නෙත් අනුරාධපුරේ නමුත් කෝච්චිය එහි නතර කරන්නේ නැහැ

:       0       0

චමින්ද ඉද්දගොඩ Monday, 12 September 2011 07:10 AM

අපේ දෙයක් කියලා හිතමු . අපි හොදින් රැකගමු

:       0       0

හේමාල් Wednesday, 14 September 2011 12:55 PM

හොඳයි අනුරාධපුරෙත් නවත්වනවානම් තවත් හොඳයි

:       0       0

ෂෙරිල් ප්‍රනාන්දු- මීගමුව Monday, 12 September 2011 07:36 AM

අපි මෙයින් ලබා ගන්න ප්‍රයෝජනය වගේම මෙයටත් අපේ යුතුකම ඉටු කරමු

:       0       0

නාමල් ගුණරත්න Monday, 12 September 2011 08:32 AM

. වෙල්ගම ඇමතිතුමනි විශිෂ්ඨයි.

:       0       0

යාපා Monday, 12 September 2011 08:36 AM

හොඳ වැඩක් .උණුසුමු සුබ පැතුම්

:       0       0

සුමේධ Monday, 12 September 2011 08:43 AM

විශිෂ්ඨ කටයුත්තක් කටයුතු ඉදිරියටම ක්‍රියාත්මක කරන්න

:       0       0

රමිල ආසිරි Monday, 12 September 2011 09:16 AM

ඇත්තටම වැඩේ හොඳයි.මේ සඳහා ජනතාව දැනුවත් කළ යුතුයි. දුම්රිය පිරිසිදුව තබා ගැනීමටත් පියවරක් ගත යුතුය.

:       0       0

cjk weerakoon Monday, 12 September 2011 09:20 AM

වැඩේ හොඳයි අනුරාධපුරෙත් නවත්වනවානම් තවත් හොඳයි

:       0       0

කවීන් Monday, 12 September 2011 09:44 AM

බදුල්ලටත් එකක් දෙන්න පුලුවන්ද ?

:       0       0

අරුණ ගුණසේකර-saudi arabia Monday, 12 September 2011 09:47 AM

අපේ දෙයක් කියලා හිතමු . අපි හොදින් රැකගමු

:       0       0

අරුණ Monday, 12 September 2011 10:16 AM

එය විශිෂ්ඨයි

:       0       0

නාලක චමින්ද Monday, 12 September 2011 10:30 AM

මේවා විනාශ කරන අයට ඳඬුවම් දීමත් . ‍පොදු දේපල රැක ගන්නට මාධ්‍ය මගින් ප්‍රචාරයක් දීමත් කළ යුතුයි

:       0       0

චරිත Monday, 12 September 2011 10:55 AM

අපි හැදුනොත් රට හැදේවි .. විදුලි පංකා ගලවන්න ආසන විනාශකරන්න එපා

:       0       0

නුවන් වීරසිංහ Monday, 12 September 2011 11:53 AM

හොඳ වැඩක් කොළඹින් සවස හයටත් ‍එකක් දෙන්න

:       0       0

ප්‍රකාශ් Monday, 12 September 2011 12:45 PM

මෙය ලංකාවේ ඉදිරි ගමනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 81 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 514 1

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 141 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 120 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 400 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 163 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2023 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site