IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි

(යොහාන් භාසුර)

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (5)

දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි

sunil Friday, 25 November 2022 01:57 PM

පීලි පනිනවා, එන්ජින් මග නවතිනවා... දැන් දුම්රිය මැදිරිත් අංගනයේදීම ගිනිබත් වෙනවා... නියමයි..!

:       0       32

Santhu Friday, 25 November 2022 02:51 PM

තවමත් හරියට ඇස් ඇරිලා නැහැ. සුළඟට මේ ගින්න ඇතිවූ බව කිව්වත්, නොසිතූ ලෙස නිතරම වන විනාශ... ඊට අමතරව වැඩිදුර සොයා බලන එක හොඳයි නේද? හෙමින් හෝ රට ගොඩ ඒම වැළැක්වීමට පුහුණුඅයගේ ක්‍රියාද කඩාකප්පල් කිරීමක්ද මේ කියලා...!

:       1       22

කරුණාජීව Friday, 25 November 2022 03:28 PM

Safety equipment සහ work permit නැතුවද මෙහෙම වැඩ කරන්න දෙන්නේ..? safety officer ලා ඕවගේ තැන්වල නැතිද? කුඩා ගින්නක් ඇතිවෙද්දී ඒවාට ප්‍රතිචාර දක්වන හැටි උගන්වා නැද්ද? ආණ්ඩුව කතාකරන්නේ ලොකු ටෝක් දීලා වුණාට, වැඩ අන්තිමයි.

:       2       35

මහසෙන් Friday, 25 November 2022 04:28 PM

වෙල්ඩින් කරන තැනක අදාල සක්‍රීය ගිනි නිවනයක් තබාගත යුතුයි යන්න කර්මාන්ත ආරක්ෂාව පිළිබඳ මූලික නීතියක්. පෙර පාසැල්වත් නොගිය අය දේශපාලන පත්වීම් ලබා වගකිවයුතු තැන් වලට ගියාම රටට විශාල පාඩු වගේම ආයතන ගෞරවයද නැති වේ.

:       1       37

silva Sunday, 27 November 2022 01:30 AM

මේ අය කිසිම වෙලවාක හරි වෙලාවක කොච්චි ධාවනය කරන්නේ නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 49 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 158 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 23 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 293 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 1191 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1462 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site