මහනුවර කොළඹ ශීඝ්‍රගාමී දුම්රිය අද පස්වරුවේ මීරිගම දුම්රිය පොළේ නතර නොකළ බව මගීහු කියති.
පමා වී පැමිණි මේ දුම්රිය එහි නොනවත්වා ධාවනය වූ බවත්, දුම්රිය මගීන් සිය ගණනක් දුම්රිය ස්ථානාධිපතිට දොස් නැගූ බවත් වාර්තා වේ.
දුම්රිය ගමනාගමන අධිකාරී කාර්යාලය කියනුයේ මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බවයි.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රිය මීරිගම නොනවත්වා ගිහින්
මහින්ද Saturday, 02 March 2013 12:35 PM
ඔය ගියේ ඊයේ කෝච්චිය, කලබල නොවී ඉන්න අද එක හෙට අනිවාර්යෙන් ම නතර කරයි... (ස)
අමිල Saturday, 02 March 2013 12:43 PM
අයියෝ මාර වැඩක් නේ (දී)
උදයංග Saturday, 02 March 2013 01:02 PM
පරිපාලනේ වැරදි තමා, දැන් බොරුවට දෙන්නෙක්ගේ වැඩ තහනම් කියයි.. පෞද්ගලිකරණය කරානම් හරි. ගාන වැඩි වුනත් වෙලාවට වැඩ කරයි... ! (ස)
පිටිගල Friday, 01 March 2013 10:42 PM
'මිහිරිගම' නොනැවැත්වු 'අමිහිරි' දුම්රියක්ද? (නි)
දිසානායක Saturday, 02 March 2013 02:51 PM
අනිවාර්යෙන් ම රියදුරා කසිප්පු ගහලා ඉන්න ඇති (ස)
අනුර Saturday, 02 March 2013 12:18 AM
බයවෙන්න එපා. හෙට නවත්තයි. (නි)
ලලිත් Saturday, 02 March 2013 02:58 PM
දුම්රියේ නියමුවා දැකලා තියෙනවා පොලී මුදලාලි දුමුරිය වේදිකාවේ ඉන්නවා.. ඒක තමයි ඇත්ත.. කාටත් ඔහොම දේවල් වෙනවනේ.. ගනන් ගන්න එපා මෙයාලා (ස)
වරුණ Saturday, 02 March 2013 08:07 AM
ඕවා ඔහොම තමයි. උදේටත් සමහරදාට පරක්කුවෙලා ඇවිල්ලා සෙනග බහින්න කලින් අද්දලා යනවා. (නි)
ප්‍රිමේෂි Saturday, 02 March 2013 09:21 AM
දුම්රියක් නැවැත්වූ පසු දුම්රිය ස්ථානාධිපතිගේ පිටවීමේ සංඥාව නැතුව කොහොමද දුම්රිය ධාවනය කරන්නේ? (නි)
එදිරි Friday, 01 March 2013 08:01 PM
මොකක් හරි හදිස්සියක් වෙන්න ඇති (දී)
චමින්ද Saturday, 02 March 2013 10:02 AM
අනේ පව් (දී)
අජිත් Saturday, 02 March 2013 10:17 AM
අලුතින් ගෙනා දුම්රියක් නම් තිරිංග වැඩ කරන්නේ නැතුව ඇති.. මතකනේ මීට කලිනුත් දුම්රිය එක පිට එක ගියා...(ස)