IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දුම්රිය රියදුරු පිරිසක් වර්ජනයේ

මරදාන විදුලි බලවේග  ධාවනාගාරයේ දුම්රිය රියදුරෝ චීන බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කරමින් අද (21) පස්වරු 4.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

අලව්වේදී දුම්රිය  රියදුරුට පහර දුන්  මගීන් පිළිබඳව නිසි පරීක්ෂණ පැවැත්වීම සඳහා  දුම්රිය බලධයින්  පොලීසියට අව්‍යශ කරන  සහාය නොදීමට විරෝධය දක්වා වර්ජනය කරන බව රියදුරු සංගමය පවසයි.

 



අදහස් (0)

දුම්රිය රියදුරු පිරිසක් වර්ජනයේ

වසන්ති Wednesday, 21 May 2014 05:12 PM

චීන දුම්රිය කට්ටල ප්‍රශ්නේ අද නෙමේ 3 තව අවුරුදු කින්. නොරෝචෝලේ වගේ දුවයි. (ස)

:       0       0

රන්දුනු Wednesday, 21 May 2014 06:47 PM

වසන්ති ඔයා කවදාවත් දුම්රියේ ගිහින් නැහැ වගේ. අපි චීන කෝච්චි වල යන්නේ 2007 වගේ ඉඳන්. (නදී)

:       0       0

සුනෙත් Thursday, 22 May 2014 09:56 AM

අහිංසක මින්ස්සුන්ට ගහන්න නම් එපා (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 21 May 2014 07:25 PM

වැඩ කරන්න බැරි අය ඉවත්කර පුළුවන් අයට දී සේවය නංවන්න. පාලකයින්ට මොකක්ද ඇති අඩුව? (නදී)

:       0       0

මොහමඩ් Wednesday, 21 May 2014 08:43 PM

එස් 9 චීන බලවේග කට්ටල ආනයනය කලේ 2000 වසරේ. එම බලවේග කට්ටල අදටත් ඉතා සාර්ථකව දාවනයේ යෙදෙනවා. 2008 වසරේ චීනයෙන් ආනයනය කල එස් 10 බලවේග කට්ටලත් ඉතා සාර්ථකව දාවනයේ යෙදෙනවා.(නදී)

:       0       0

රමිත් Wednesday, 21 May 2014 09:06 PM

තවම ඉලෙක්ට්‍රොනික් ගේට්ටුවක්වත් හදාගන්න බැරිවුන දුම්රිය ඉංජිනේරුවෝ කෝච්චි හදාවිද. අනික තාක්ෂණික ඇගයීම් කරලනේ ඕව ගෙන්වන්නෙ. වැරද්දක් ඇත්නම් එව අනුමත කරපු මිනිස්සු වගකියන්න ඕනේ. ඒ අයගෙ නම් ගම් හෙළිදරව් කරන්න.(නදී)

:       0       0

අසංත Thursday, 22 May 2014 12:26 PM

හැප්පුන ඔක්කොම කෝච්චි ටික ඉන්දීයන්. (නදී)

:       0       0

සිසිර කුමාර Wednesday, 21 May 2014 09:32 PM

මෙහම ගියොත් නම් මෙයලගේ ගෙවල් වලත් .....................

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10917 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5395 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7649 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5082 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1282 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36531 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site