IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දුම්රිය ලොක්කෝ අද වැඩ වරති

ඉල්ලා තිබෙන වැටුප් ලබා දිම සඳහා ජාතික වැටුප් කොමිසම දිගින් දිගටම ප්‍රමාධ කිරිම හේතුවෙන් දුම්රිය නියාමක,  ස්ථානාධිපති, දුම්රිය පාලක, හා අධීක්ෂණ කළමණාකරුවෝ  ඊයේ මධ්‍යම රාත්‍රීයේ  සිට පැය 48 වර්ජනයක් ක්‍රියාත්මක කරති

 



අදහස් (0)

දුම්රිය ලොක්කෝ අද වැඩ වරති

රාජා Monday, 08 July 2013 09:21 AM

පොදු වැඩකට ස්ට්‍රයික් කරන්න බැහැ මෙයාලට. විදුලි බිල වැඩි වුනා, ගානක් නැහැ. ඔක්කොම එක දවසකට දාගෙන. සෙනසුරාදා , ඉරිදා ස්ට්‍රයික් කරපල්ලකෝ අපිටත් නිවාඩුවක් දාලා ගෙදරට වෙලා ඉන්න. (නි)

:       0       0

ප්‍රියංකර Monday, 08 July 2013 01:25 PM

මම හැමදාම වැඩට යන්නේ එන්නේ දුමිරියේ කවදාවත් වෙලාවට පිලිවෙලට වැඩක් නැති මෙලෝ රහක් නැත් සේවයක් තමයි දුමිරිය සේවය කියන්නේ පඩි නෙමෙයි දෙන්න ඕනා.(නදී)

:       0       0

විමලේ Monday, 08 July 2013 01:33 PM

තොටිල්ලක් වගේ පැද්දී පැද්දී යන ලෝකෙම තියෙන භයානක දුම්රිය සේවය ඇත්තේ මෙහෙ තමයි. මේ සේරම අය ගෙදර යවලා දුම්රිය සේවය පෞද්ගලික කළ නම් හරි.(නදී)

:       0       0

වරුණ Monday, 08 July 2013 10:13 AM

හැමදාම කරන්නේ මේ මිනිස්සුන්ව රවට්ටන එක. හැමදා සාකච්චා තියනවා. කල්ගන්නවා. කල් මරනවා. සේවකයන්ගේත් රැවටීමේත් සීමාවක් තියෙන්න එපායැ.මේවා නිසා පරිප්පු කන්නේ සීසන් අරන් උදේ හවස කෝච්චියේ යන අපි තමා (නි)

:       0       0

දිලිනි හංසිකා Monday, 08 July 2013 10:13 AM

රාජ්‍ය සේවකයෝ ඉල්ලීම් දිනාගන්න වැඩවර්ජන කරනවා. අසරණ පෞද්ගලික සේවයේ යෙදෙන අපි කබලෙන් ලිපටම වැටෙනවා. අද කීදෙනෙක්ට රතු ඉර වදින්න ඇද්ද? කී දෙනෙක්ට උදේ වරුවේ වැටුප අහිමි වෙන්න ඇද්ද, පුද්ගලික අංශයේ? (නි)

:       0       0

වරුණ Monday, 08 July 2013 10:22 AM

දුම්රිය සේවය තමයි රටක ප්‍රධාන විය යුත්තේ. මම ඉන්නේ ජපානයේ. මෙහෙ තියෙන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය දුම්රිය. අපේ ලොක්කෝ මෙහෙ ඇවිත් ගමන් යන්නේ කාර් වල නිසා ඒ මිනිස්සුන් දුම්රිය සේවය ගැන දැකලා නැහැ . ඒක නිසා කිව්වට තේරෙන්නේ නැහැ. දවසක දුම්රියක ගමන් කළහම මොලේ පෑදෙයි. මිනිස්සු වෙලාවට වැඩ කරන්නේ දුම්රිය නිසා. අපේ රටේ හරිම අපිරිසිදු දුම්රිය සේවයක් තාම තියෙන්නේ.‍දැන්වත් අපි දියුණු වෙන්ඩ ඕනෑ නැද්ද? (නි)

:       0       0

සමනළ Monday, 08 July 2013 10:59 AM

පුද්ගලික අංශයට 40% ක පඩි වැඩිවීමක් ඕනෑ. (නි)

:       0       0

ඉන්සාෆ් Monday, 08 July 2013 11:45 AM

ලංකාවේ 'නන්නත්තාරම' දෙපාර්තමේන්තුව... පඩි ලක්ෂ ගණනින් වැඩි කළත් කමක් නැහැ සේවය හරියට සපයනවා නම්.වෙල්ගම මැතිතුමාට ආරාධනා කරන්න ඕනෑ දවසක දුම්රියේ ඇවිල්ලා බලන්න කියලා මිනිස්සු හැමදාම කන කට්ට.... (නි)

:       0       0

දිලිනි හංසිකා Monday, 08 July 2013 08:29 AM

රාජ්‍ය සේවකයෝ සියලු දෙනාම සැරින් සැරේ වැඩ වර්ජනය කරලා හරි ඉල්ලීම් දිනාගන්නවා. පුද්ගලික අංශයේ සේවකයන්ට එහෙමත් බැහැ. කියන දෙයක් කරලා, දෙන සොච්චන් වැටුපත් අරගෙන, කට පියාන ඉන්න තමා ඉන්න තියෙන්නේ. ඒවා ගැන කතාකරන්න ගියොත් අනෙත් දවසේ ඉදලා ගෙදර ඉන්න වෙන්නේ. රාජ්‍ය සේවකයන්ට තියෙන කිසිම පහසුකමක් අපිට නැහැ, අපි වැඩ වර්ජන කරනවා නම් හැමදාම කරන්න ඕනෑ අපිට තියෙන ප්‍රශ්න විසදා ගන්න. (නි)

:       0       0

නිමල් Monday, 08 July 2013 12:43 PM

දුම්රිය ධාවනයේ මොන ප්‍රශ්නයක් තිබුණත් රටට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට සම්පතක් වූ නොමිලයේ ලැබුන ඇම් 2 වර්ගය එන්ජින් දකිනකොටත් සතුටක් (නි)

:       0       0

සරත් Monday, 08 July 2013 08:55 AM

දිලිනි, එම නිසයි තවමත් අපේ රටේ මිනිසුන් රාජ්‍ය සේවයට කැමති. දැන් කොහොම නමුත් ඉස්සර රාජ්‍ය සේවය විවාහයටත් හොඳ සුදුසුකමක්ලු (නි)

:       0       0

කුරුනේරු Monday, 08 July 2013 08:57 AM

හරියට හරි දිලිනි. අනික ඔය රාජ්‍ය අංශයේ ඉන්නේ මැති ඇමැතියන්ගේ හෙන්චයියෝ. එයාලගේ රැකියා ස්ථාවරයි (නි)

:       0       0

ජනක් Monday, 08 July 2013 09:03 AM

ඒක ඇත්ත. අපි ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ.අඩු ගානේ කම්කරු නීතිවත් හරියට ක්‍රියාත්මක කරන්න උනන්දුවක් නැහැ.පුද්ගලික අංශයේ සේවකයන්ට අඩු වැටුපට අවදානම් සහගත රැකියාවල යෙදෙන්න සිදුවෙලා. ජීවිත හානි වලට හරිහමන් වන්දියක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වුනාට අද මුල් තැන ඉන්නේ හිටපු කම්කරු ඇමතිවරයෙක්. එතුමාටවත් අප විදින දුක දැනෙන්නේ නැද්ද? මේවගේ වර්ජනයකදී අපට තමා මුදලිනුත් නිවාඩු වලිනුත් පාඩු වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 809 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 376 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 252 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 776 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 692 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site