IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දුම්රිය වර්ජනෙන් මගීහු අමාරුවේ

දුම්රිය බලවේග එන්ජින් රියැදුරන්  අද උදෑසන සිට ආරම්භ කළ  වැඩ වර්ජනය හේතුවෙන්  දුම්රිය මගීහු  මහත් අපහසුතාවට පත් වුහ.

කොළඹ කොටුවේ සිට දුර පළාත් වලට  යාම සදහා මගීහු  විශාල පිරිසක්  එහි රැදී සිටි නමුත් පැමිණියේ දුම්රිය කිහිපයක් පමණි.

රාත්‍රියේ ගමන් ඇරැඹු  දුම්රියන් පමණක්  නැවත කොළඹ කොටුව දුම්රිය  ස්ථානය කරා අද පැමිණි අතර කොළඹින් පිටත්ව ගියේ බලවේග දුම්රියන් හැර එන්ජින් දුම්රියන් පමණි.

 

 



අදහස් (0)

දුම්රිය වර්ජනෙන් මගීහු අමාරුවේ

බන්දුල පෙරේරා Thursday, 31 October 2013 04:46 PM

කෑම ප්‍රශ්නෙටත් විසදුම ගන්න හදන්නේ වර්ජනයෙන්.දුම්රිය රියදුරන් කියන්නේ මාසිකව ඉහලම වැටුපක් ලබන පිරිසක්...ඕන තරම් කට්ටිය ඉන්නවා සුදුසුකම් තියෙන ඔතනට එන්න බලාගෙන..අවසාන නිවේදනයක් දීල එන අයට එන්න දීල නොඑන අයව, මගී ජනතාව අපහසුතාවයට හිතාමතාම පත් කරන අයව අල්ලලා පස්සට පයින් දෙකක් දීල එලියට ඇදල දාන්න බලධාරීන්ට හැකියාව ලැබේවා කියලා පතනවා..... (ස)

:       0       0

දොන්සේතං Thursday, 31 October 2013 04:57 PM

දුම්රිය නැතිවුණාට අැයි බස්රිය තියෙන්නේ? (නි)

:       0       0

චානක Friday, 01 November 2013 07:52 AM

දුම්රිය ඕනෑ නැහැ. කන්න බොන්න ඕනෑ නැහැ. රැකියා එපා. චෝගම් අධිවේගේ අපිට ඕනෑ. (නි)

:       0       0

ඩයස් Thursday, 31 October 2013 05:38 PM

විදුලිය දුම්රිය ඇති කර පුද්ගලික අංශයට කොටසක් දෙන්න. (නි)

:       0       0

සුජීව Thursday, 31 October 2013 06:44 PM

අනේ දුම්රිය මාමේ, අහිංසක අපි අසරණ කරන්න එපා දෙයියෝ. (නි)

:       0       0

පෙරේරා Thursday, 31 October 2013 09:12 PM

ඕව වැඩක් නැහැ අපිට ඕනේ චෝගම් සොමිය (නදී)

:       0       0

උපාලි Friday, 01 November 2013 12:26 AM

බන්දුල පෙරේරා මහතාගේ ප්‍රාර්ථනාව මාත් ඉතා සිතින්ම පතනවා. මේ වර්ජනය තනිකරම පුද්ගලික හේතුවක් උඩ කල දෙයක්. සියලු වරප්‍රසාද භුක්ති විඳින ගමන් මගීන්ට වද දීමෙන් විකෘති සතුටක් ලබන පිරිසක් හැටියටයි මං දකින්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3915 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 57 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 3 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 83 0


යාපනයම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 202 0


හේවාහැට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 122 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14678 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 236 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site