කොළඹ දිසා අධිකාරණයේ නියෝගයට ගරු කරමින් සෙනසුරදා උදේ 7ට සේවායට වාර්තා කරන බව ශ්‍රේණිගත වෘත්තිය සමිති එකතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්.එම්.ජනක ප්‍රනාන්දු මහතා කියයි.
මේ අනුව දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියදුරු හා අධික්ෂණ කලමනාකරුවන් සෙනසුරාදා (11) උදේ 7ට සේවයට වාර්තා කරන බවද ඔහු පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රිය වර්ජනය ඉවරයි
දයාල් Friday, 10 October 2014 07:27 PM
මම ජිවත්වන රටේ වැඩවර්ජනයක් තිබුණු කාලයක් මතක නැහැ. අපේ ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද? පිටරටක ජිවත්වන විට තමයි වැටහෙන්නේ අපේ සුන්දර ලංකාවේ මේ මෑත අතීතයේ කොතරම් දියුණුවක් ලබලාද කියලා. ඇයි ඒ සුන්දරකම අසුන්දර කරන්න හදන්නේ? (නි)
උපාලි Friday, 10 October 2014 08:09 PM
නිශාන්ත, මමත් 100% ඔබ සමඟ එකඟයි. (නි)
කරුණාජීව Sunday, 12 October 2014 01:12 AM
මට මේ බන්දුල වෙනත් නම් වලින් ලියන අදහස් දැකලා හිනාව නවත්වාගන්න බැරුව ඉන්නේ.මට නම් හොඳ ඉවක් තියෙනවා බන්දුල වෙනත් නම් වලින් දමන අදහස් හදුනා ගැනීමට. මෙතනම ඒ වගේ කීයක් තියෙනවද බලන්න. (නි)
සුනිල් Saturday, 11 October 2014 12:49 AM
මෙහෙම තීරණයක් ගත් එක හොඳයි (නි)
සංජය Saturday, 11 October 2014 03:26 AM
ඔබලාගේ ගැටළු වලට මහජනයා අතකොලුවක් කරන්න එපා. මාහට ඊයේ දිනයේ මහනුවර සිට රැකියාව සඳහා කොළඹ යන්න ගොඩක් අපහසු උනා. මා මෙන්ම දහසක් ජනතාව මේ අපහසු තාවය විඳින්න ඇති. මතක තබාගන්න ජනතාව අපහසුතාවයට පත් කරලා ඔබලා ලබන ජයක් නැති බව, (අ)
අමර දත්ත Saturday, 11 October 2014 06:33 AM
අයියෝ ඔයාලට මොකුත් ලැබුනේ නෑ නේද ? ලංකාවේ වෙන අනෙක් වර්ජන වලටත් මේ ක්‍රමය කලා නම් හොඳයි. හැබැයි විශ්ව විද්‍යාල වර්ජන නවත් වන්න ඕනා (නදී)
විපුල Saturday, 11 October 2014 07:00 AM
වෙනදා 7.30 ට ගෙදර එන අපි ඊයේ රැ 12.00 වෙනකම් අාවා. මම නම් කියන්නේ මේවා පුද්ගලීකරණය කල යුතුයි. හදන්න බැරිනම් හදන්න පුළුවන් කෙනෙකුට දෙන එක රටටත් ජනතාවටත් යහපතක්. (නදී)
සඳුනි Friday, 10 October 2014 03:21 PM
ඔය තියෙන්නේ කෝ දැන් මහ ලොකු කෙරුවාව. (නදී)
වසන්ත Saturday, 11 October 2014 07:23 AM
අපිට ඕනා බදු මිල අඩු කරන්ඩ, එතකොට සැමට සාදාරනයි, වැඩි පඩි එපා. ඉන්න්දන මිල 50%කින් අඩුකරන්ඩ, පිටි, කිරි,පරිප්පු, සැමන්, කඩල, මුන් ඇට, උම්බලකඩ, බෙහෙත් වර්ග අඩු කරන්ඩ. ප්‍රශ්නේ ඉවරයි. ආණ්ඩුවත් දිනුම් ,ජනතාවත් දිනුම්, පඩි වැඩි කලොත් විෂමතාවන් වැඩි වෙනවා, ප්‍රශ්න ගොඩයි. (අ)
දයාල් Saturday, 11 October 2014 07:06 PM
මහජනතාවගේ මුදලින් ඉගෙනගෙන තනතුරු ලබලා දැන් ඔවුන්ටම විරුද්ධව පෙරළි කරනවා (නි)
නිශාන්ත Friday, 10 October 2014 04:59 PM
අධිකරණ නියෝගයට ගරු කරන එක ලොකු දෙයක්. නැත්නම් අර ඊයේ එක්කෙනෙක් පොරොන්දුවක් දුන්නෙ. එයාගේ පොරොන්දුවට රැවටුනා නම් වෙන්නෙ 94 පැන්ෂන් ගිහින් අදටත් හිඟා නොකා හිඟා කාගෙන විශමතාව හදනකල් බලාගෙන ඉන්න, අර්ථසාධක අරමුදලෙන් සියයට තිහ නිදහස් කරගෙන ණය ගෙවන්න බලා ගෙන ඉන්න පොඩි මිනිහගේ මූලික පඩිය සාධරණ ප්‍රමාණයකට වැඩි වෙනතුරු බලාගෙන ඉන්න අහිංකයන්ට වුනා වගේ බකංනිලං ඉන්න තමයි.මෙයා තමිල්නාඩුවේ හිටිය නම් අද ජයලලිතා ඒ වගේ දහස් ගුණයක් හම්බ කරලා මොන නඩුද? රටේ අවාසනාවට බිහිවෙන මහත්(හො)තුරු.ප්‍රධාන පක්‍ෂ දෙකෙම රජය වල් විනාශ කරලා හොරු රැලක් හදන්න පසුබිම හදලා දුන්නා. (අ)