IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දුම්රිය වර්ජනය දිගටම

(මහින්ද නිශ්ශංක)

දුම්රිය වෘත්තිය සමිති අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම නිසා වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

 

 



අදහස් (23)

දුම්රිය වර්ජනය දිගටම

chandima Monday, 30 September 2019 01:59 PM

යන විදියට මහ මැතිවරණයට පෙර ආණ්ඩුව විසුරුවන්නත් ඉඩ තියෙනවා වගේ..

:       119       8

wicky Monday, 30 September 2019 02:46 PM

මුන්ට ගෙදරම ඉන්න කියලා ගොන් ආණ්ඩුවට බැරිද හමුදාව යොදවලා දුම්රිය ධාවනය කරන්න? මුන් මේ ඡන්දෙ නිසා බය වෙලා ඉල්ලන ඉල්ලන දේවල් දෙනවා කියලා අන්තිමට බදු ගෙවන්නත් ඕනි. වාර ප්‍රවේශපත්‍ර අරන් විකල්ප භාවිතා කරන්නත් ඕනි. ඉන්න හිතෙන රටක්...

:       7       262

dasaMonday, 30 September 2019 04:45 PM

මේ ගොල්ලන් පැය 8ක් හරියට වැඩ කරන කාලේ ඇවිල්ලා. නොවැම්බර් 16න් පස්සේ ඔක්කොම අහවරයි.

:       0       60

magiya Tuesday, 01 October 2019 04:41 AM

"JR ගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා, ප්‍රේමදාස මහතාගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා චන්ද්‍රිකාගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා. මහින්ද මහතාගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා නමුත් මේ නිවට වර්ජකයන්ගේ ඉල්ලීම් දුන්න පමණි පොදු මජනතවගේ යහපත සදහා කල කිසිවක් නොමැත. එබැවින් මහජනතාව වශයෙන් අප කරන ඉල්ලීම මෙපමනි " පක්ෂ පාට බේදයකින් තොරව මෙම පිලිලය ගලවා හරිනු වර්ජකයන් සේවයෙන් නෙරපා හරිනු" මහජනතාව, මගීජනතාව 100% ඔබසමගය .

:       0       0

SankaTuesday, 01 October 2019 01:38 AM

මහජනතාවට අතිමහත් සේවයක් සලසන දුම්රිය පොහොට්ටුවේ වර්ජන රැල්ලට එකතුවීම ඉතාම කණගාටුයි. ඊයේ අපි දැක්කා හිටපු හමුදා සෙබළුන්ගේ වර්ජනයට සජිත් ඇවිල්ලා ගියා විතරයි පිරිත් පැන් පොවලා ඒ අහිංසක හමුදා සෙබළුන්ව රවටලා වර්ජනය ඉවර කරපු අවලස්සන මොහොත. මේ දේවල් වලින් ඇතිවෙන්නේ පොහොට්ටුවට තියෙන ජනතා ප්‍රසාදය එන්න එන්නම නැතිවෙන එකයි.

:       0       0

Nihal Monday, 30 September 2019 02:53 PM

අපේ ගම් පළාතේ දුම්රිය නැහැ... දුවන්නේ ඡන්දේ දවසට පමණයි සවස තුනහමාර වෙනකම් ...

:       1       18

Gamarala Monday, 30 September 2019 03:25 PM

මේ කරන ඉල්ලීම් සාධාරණද කියලා විමසා බැලුවොත් හොඳයි. ඔය ගොල්ලන්ට පඩි වැඩි කරනකොට අපේ ටිකට් ඒ එක්කම වැඩි වෙනබව දන්නේ නැද්ද?

:       0       28

ලක්ශාන් Monday, 30 September 2019 03:25 PM

ඔව් දැන් සීසන් අරන් තියන අය වෙනුවෙන් වෙන සාධාරණය මොකද්ද?

:       0       21

Shan Monday, 30 September 2019 03:28 PM

මොවුන්ව අස්කරලා ආයෙ එනවා නම් අඩුම පඩියකට ගන්න ඕනේ. ඔතන ඉන්නේ ඔක්කොම කම්මැලි ජාතියක්. ගෝඨාභය ඔතනට එන්නම ඕනේ. සජිත්ලා ආවොත් බෝම්බ ගහයි.

:       74       279

විපරමාMonday, 30 September 2019 05:30 PM

ගෝටා තියා මොකා ආවත් මේ රට හදනවා බොරු.දුශිත පවුල් පාලනේ උන් බලයේ හිටපු කාලේ කරපු දේවල් අමුතුවෙන් කියන්ඩ ඕනේ නෙහෙ.

:       0       0

athuraTuesday, 01 October 2019 04:04 AM

ගෝටා ඔතෙන්ට එන්න දෙයක් නැහැ මහත්මය කරවන්නෙම එයාලා තමයි.

:       0       0

Shantha Qatar Monday, 30 September 2019 04:32 PM

මොකක්ද මේ වෙන්නේ අපේ රටට? මෙහෙ ඉන්න මිනිස්සු අහන දේවල් වලට ලැජ්ජයි. කවදාවත් දියුණු වෙන්න බැරි කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක් මේක...

:       8       113

janith Monday, 30 September 2019 07:59 PM

මේවා ඔක්කොම මහින්දගේ වැඩ. අපි දැක්කා කොටුවේ ආබාධිත රණවිරුවෝ ළගට ගිහින් කරපු හදිය. ශ්‍රී ලාංකිකයෝ කොණ්ඩේ බැදපු චීන්නු කියල හිතන් ඇති.

:       0       0

kamil Monday, 30 September 2019 08:03 PM

මේවා එයාලගේ වැඩ කියල අද කොටුවේදී මහින්ද රටටම පෙන්නුවා. මේවා පිටිපස ඉන්නේත් එයාලමයි. රට විනාසයි .එයාලා රජවෙන්න දගලයි. ජනතාව මර නින්දේ ...

:       0       0

සුජීව විජේසිංහ Tuesday, 01 October 2019 01:14 AM

ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. දරුවා ඇහැට දකින්න වෙන්නේ නෑ, ගෙදර අයත් එක්ක ගමනක් බිමනක් යන්න නැහැ, වැඩට ගියොත් එන දවසක් විශ්වාස නැහැ, එක් මසකට මාස දෙකක වැඩ කරන්න ඕන, ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට පස්සේ බනිනවා ලක්ෂ ගණන් පඩි ගන්වා කියලා.

:       0       0

lion Tuesday, 01 October 2019 01:38 AM

අපිත් කෝච්චියේ යන මිනිස්සු. මේ අයගේ අසාධාරණ ඉල්ලීම් දෙන්න එපා.

:       0       0

lalithm Tuesday, 01 October 2019 03:13 AM

දියුණු වන්නේ කොහොමද. තමන්ගේ බඩ විතරක් ගැන හිතන අය වැඩිපුරම ඉන්නේ. හැමදාම වර්ජන. 1980 ජේ.ආර් කරපු දේ කරන්න ඕනේ. නැතිනම් පුද්ගලික අංශයට භාර දෙන්න. හරියට නියාමනය කරනවානම් ඉතා හොඳින් කෙරෙයි.

:       0       0

sas Tuesday, 01 October 2019 03:24 AM

දුම්රිය සේවකයෙක් දල වශයෙන් මාසයකට රුපියල් 100,000 කට වැඩියෙන් උපයනවා.මේ වර්ජනය හරිම අසාධාරණයි.

:       0       0

gamaathi Tuesday, 01 October 2019 05:09 AM

වර්ජන නවත්වන්නේ පිටුපසින් සිටින අයගේ උපදෙස් අනූවයි.

:       0       53

Asanka Tuesday, 01 October 2019 05:52 AM

අනේ මෝඩ ජනතාවනි මොන පාලකයවත් ඔයාලා ගැන හිතලා වැඩ වර්ජන වලට පිළිතුරු දෙන්නේ නැහැ. හැමදාම කරන්නේ ඡන්ද බලාගෙන අසාධාරණ වර්ජකයින්ගේ පඩි වැඩිකරනවා

:       0       0

kap Tuesday, 01 October 2019 07:19 AM

දුම්රිය වර්ජකයෝ සහ දොස්තරලා මිනිස්සුන්ගෙන් ගුටි කන දවස වැඩි ඈතක නොවේ.

:       0       36

vipula Tuesday, 01 October 2019 07:28 AM

මේවා හදන්න ගෝටාබය තමයි ඕනේ. පේන්නේ නැද්ද දැන් ඉන්න නායකයෝ. මෙතරම් දවස් ගණනක් 2015 පස්සේ වර්ජනය කලේ.

:       0       0

විපරමා Tuesday, 01 October 2019 11:55 AM

පිටිපස්සේ ඉදන් කුලප්පු කරවන අයත් ඉන්නවා. ඒවා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1126 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1330 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1018 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 229 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 609 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 443 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site