IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වර්ජනය දිගටම

(මහින්ද නිශ්ශංක)

දුම්රිය වෘත්තිය සමිති අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම නිසා වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

 

 



අදහස් (23)

දුම්රිය වර්ජනය දිගටම

chandima Monday, 30 September 2019 01:59 PM

යන විදියට මහ මැතිවරණයට පෙර ආණ්ඩුව විසුරුවන්නත් ඉඩ තියෙනවා වගේ..

:       119       8

wicky Monday, 30 September 2019 02:46 PM

මුන්ට ගෙදරම ඉන්න කියලා ගොන් ආණ්ඩුවට බැරිද හමුදාව යොදවලා දුම්රිය ධාවනය කරන්න? මුන් මේ ඡන්දෙ නිසා බය වෙලා ඉල්ලන ඉල්ලන දේවල් දෙනවා කියලා අන්තිමට බදු ගෙවන්නත් ඕනි. වාර ප්‍රවේශපත්‍ර අරන් විකල්ප භාවිතා කරන්නත් ඕනි. ඉන්න හිතෙන රටක්...

:       7       262

dasaMonday, 30 September 2019 04:45 PM

මේ ගොල්ලන් පැය 8ක් හරියට වැඩ කරන කාලේ ඇවිල්ලා. නොවැම්බර් 16න් පස්සේ ඔක්කොම අහවරයි.

:       0       60

magiya Tuesday, 01 October 2019 04:41 AM

"JR ගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා, ප්‍රේමදාස මහතාගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා චන්ද්‍රිකාගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා. මහින්ද මහතාගේ කාලෙත් දුම්රිය වර්ජන තිබුනා නමුත් මේ නිවට වර්ජකයන්ගේ ඉල්ලීම් දුන්න පමණි පොදු මජනතවගේ යහපත සදහා කල කිසිවක් නොමැත. එබැවින් මහජනතාව වශයෙන් අප කරන ඉල්ලීම මෙපමනි " පක්ෂ පාට බේදයකින් තොරව මෙම පිලිලය ගලවා හරිනු වර්ජකයන් සේවයෙන් නෙරපා හරිනු" මහජනතාව, මගීජනතාව 100% ඔබසමගය .

:       0       0

SankaTuesday, 01 October 2019 01:38 AM

මහජනතාවට අතිමහත් සේවයක් සලසන දුම්රිය පොහොට්ටුවේ වර්ජන රැල්ලට එකතුවීම ඉතාම කණගාටුයි. ඊයේ අපි දැක්කා හිටපු හමුදා සෙබළුන්ගේ වර්ජනයට සජිත් ඇවිල්ලා ගියා විතරයි පිරිත් පැන් පොවලා ඒ අහිංසක හමුදා සෙබළුන්ව රවටලා වර්ජනය ඉවර කරපු අවලස්සන මොහොත. මේ දේවල් වලින් ඇතිවෙන්නේ පොහොට්ටුවට තියෙන ජනතා ප්‍රසාදය එන්න එන්නම නැතිවෙන එකයි.

:       0       0

Nihal Monday, 30 September 2019 02:53 PM

අපේ ගම් පළාතේ දුම්රිය නැහැ... දුවන්නේ ඡන්දේ දවසට පමණයි සවස තුනහමාර වෙනකම් ...

:       1       18

Gamarala Monday, 30 September 2019 03:25 PM

මේ කරන ඉල්ලීම් සාධාරණද කියලා විමසා බැලුවොත් හොඳයි. ඔය ගොල්ලන්ට පඩි වැඩි කරනකොට අපේ ටිකට් ඒ එක්කම වැඩි වෙනබව දන්නේ නැද්ද?

:       0       28

ලක්ශාන් Monday, 30 September 2019 03:25 PM

ඔව් දැන් සීසන් අරන් තියන අය වෙනුවෙන් වෙන සාධාරණය මොකද්ද?

:       0       21

Shan Monday, 30 September 2019 03:28 PM

මොවුන්ව අස්කරලා ආයෙ එනවා නම් අඩුම පඩියකට ගන්න ඕනේ. ඔතන ඉන්නේ ඔක්කොම කම්මැලි ජාතියක්. ගෝඨාභය ඔතනට එන්නම ඕනේ. සජිත්ලා ආවොත් බෝම්බ ගහයි.

:       74       279

විපරමාMonday, 30 September 2019 05:30 PM

ගෝටා තියා මොකා ආවත් මේ රට හදනවා බොරු.දුශිත පවුල් පාලනේ උන් බලයේ හිටපු කාලේ කරපු දේවල් අමුතුවෙන් කියන්ඩ ඕනේ නෙහෙ.

:       0       0

athuraTuesday, 01 October 2019 04:04 AM

ගෝටා ඔතෙන්ට එන්න දෙයක් නැහැ මහත්මය කරවන්නෙම එයාලා තමයි.

:       0       0

Shantha Qatar Monday, 30 September 2019 04:32 PM

මොකක්ද මේ වෙන්නේ අපේ රටට? මෙහෙ ඉන්න මිනිස්සු අහන දේවල් වලට ලැජ්ජයි. කවදාවත් දියුණු වෙන්න බැරි කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක් මේක...

:       8       113

janith Monday, 30 September 2019 07:59 PM

මේවා ඔක්කොම මහින්දගේ වැඩ. අපි දැක්කා කොටුවේ ආබාධිත රණවිරුවෝ ළගට ගිහින් කරපු හදිය. ශ්‍රී ලාංකිකයෝ කොණ්ඩේ බැදපු චීන්නු කියල හිතන් ඇති.

:       0       0

kamil Monday, 30 September 2019 08:03 PM

මේවා එයාලගේ වැඩ කියල අද කොටුවේදී මහින්ද රටටම පෙන්නුවා. මේවා පිටිපස ඉන්නේත් එයාලමයි. රට විනාසයි .එයාලා රජවෙන්න දගලයි. ජනතාව මර නින්දේ ...

:       0       0

සුජීව විජේසිංහ Tuesday, 01 October 2019 01:14 AM

ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. දරුවා ඇහැට දකින්න වෙන්නේ නෑ, ගෙදර අයත් එක්ක ගමනක් බිමනක් යන්න නැහැ, වැඩට ගියොත් එන දවසක් විශ්වාස නැහැ, එක් මසකට මාස දෙකක වැඩ කරන්න ඕන, ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට පස්සේ බනිනවා ලක්ෂ ගණන් පඩි ගන්වා කියලා.

:       0       0

lion Tuesday, 01 October 2019 01:38 AM

අපිත් කෝච්චියේ යන මිනිස්සු. මේ අයගේ අසාධාරණ ඉල්ලීම් දෙන්න එපා.

:       0       0

lalithm Tuesday, 01 October 2019 03:13 AM

දියුණු වන්නේ කොහොමද. තමන්ගේ බඩ විතරක් ගැන හිතන අය වැඩිපුරම ඉන්නේ. හැමදාම වර්ජන. 1980 ජේ.ආර් කරපු දේ කරන්න ඕනේ. නැතිනම් පුද්ගලික අංශයට භාර දෙන්න. හරියට නියාමනය කරනවානම් ඉතා හොඳින් කෙරෙයි.

:       0       0

sas Tuesday, 01 October 2019 03:24 AM

දුම්රිය සේවකයෙක් දල වශයෙන් මාසයකට රුපියල් 100,000 කට වැඩියෙන් උපයනවා.මේ වර්ජනය හරිම අසාධාරණයි.

:       0       0

gamaathi Tuesday, 01 October 2019 05:09 AM

වර්ජන නවත්වන්නේ පිටුපසින් සිටින අයගේ උපදෙස් අනූවයි.

:       0       53

Asanka Tuesday, 01 October 2019 05:52 AM

අනේ මෝඩ ජනතාවනි මොන පාලකයවත් ඔයාලා ගැන හිතලා වැඩ වර්ජන වලට පිළිතුරු දෙන්නේ නැහැ. හැමදාම කරන්නේ ඡන්ද බලාගෙන අසාධාරණ වර්ජකයින්ගේ පඩි වැඩිකරනවා

:       0       0

kap Tuesday, 01 October 2019 07:19 AM

දුම්රිය වර්ජකයෝ සහ දොස්තරලා මිනිස්සුන්ගෙන් ගුටි කන දවස වැඩි ඈතක නොවේ.

:       0       36

vipula Tuesday, 01 October 2019 07:28 AM

මේවා හදන්න ගෝටාබය තමයි ඕනේ. පේන්නේ නැද්ද දැන් ඉන්න නායකයෝ. මෙතරම් දවස් ගණනක් 2015 පස්සේ වර්ජනය කලේ.

:       0       0

විපරමා Tuesday, 01 October 2019 11:55 AM

පිටිපස්සේ ඉදන් කුලප්පු කරවන අයත් ඉන්නවා. ඒවා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 507 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 125 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 361 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 481 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 96 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 452 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 721 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site