දුම්රිය රියැදුරුන් විසින් අද සවස 4 සිට කි‍්‍රයාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගීන්ගෙන් පිරී ඉතිරි ගිය අතර දිර්ඝ සති අන්තයයක් වූඅද ගම් පළාත් බලා ගමන් ගැනීමට සිටි දුම්රිය මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.
සවස 5 පමණ වනතෙක් දුම්රියක් සාමාන්‍ය පරිදි ධාවනය වුවද මගීන් විශාල ප‍්‍රමාණයක් සිටීම නිසා දැඩි තදබදයක් ඇතිවිය. සමහයර දුම්රිය පමාවිය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රිය වර්ජනය මගීහු අමාරුවේ
තිලක් ඩුබායි Friday, 14 February 2014 04:13 PM
මොකක්දෝ සගරාවකින් කිව්වා ආසියාවේ සතුටින්ම එන්න මිනිස්සු එන්නේ ලංකාවේ කියල. මේ ෆොටෝ රාමු පෙළ දකිද්දී කතාව 100% කම සත්‍යයි කියල පේනවා . (දී)
තිලක් ඩුබායි Friday, 14 February 2014 04:15 PM
මේ මිනිස්සු කාට ඡන්දේ දෙයි ද කියලා මං කල්පනා කළේ (දිල්)
ෆාතිමා Friday, 14 February 2014 05:20 PM
බලන්න ජනතාව මොන තරම් අපහසුතාවයට පත් වෙනවාද කියලා (දී)